ආදරේ සල්ලි වලින් මනින්න බෑ
ආදරේ තෑගි වලින් මනින්න බෑ
කොහොම උනත් බන්..
ඒ කෙල්ලනේ 1 st එකට මගෙන් ඇහුවේ.
මම හොයන ගිහින් දාගත්ත එකකුත් නෙවයි.
මට නම් බන් හොදටම ඇති වෙලා ඉන්නේ බන් ඒකිව
ආදරේ සල්ලි වලින් මනින්න බෑ
ආදරේ තෑගි වලින් මනින්න බෑ
ඒ මොකො බන් ඒව අරන් දීල දැන් එපා වෙලා
කෙල්ල සල්ලි වලට උඹ එක්ක එන එකියක්ද

කොහොම උනත් බන්..
ඒ කෙල්ලනේ 1 st එකට මගෙන් ඇහුවේ.
මම හොයන ගිහින් දාගත්ත එකකුත් නෙවයි.
මට නම් බන් හොදටම ඇති වෙලා ඉන්නේ බන් ඒකිව
දැන් අරන් දෙන්නත් දෙයක් නෑ බන්.
එච්චරට දීල ඇති එක එක ඒවා
අනේ මන්ද බන්.මටත් තේරුම් ගන්න බෑ
උබ අපිව මඩවනවාද??????????????
ලැප්ටොප්, ඩෙස්ටොප් pc, මොබයිල්, අරන් දුන්නා නම කොහොමද කෙල්ලගේ ගෙදරින් දන්නේ නැත්තේ ????????????????? එකී ඒවා කවුරු අරන් දුන්නා කියලා කියන්නද???????
උබ අපිව මඩවනවාද??????????????
ලැප්ටොප්, ඩෙස්ටොප් pc, මොබයිල්, අරන් දුන්නා නම කොහොමද කෙල්ලගේ ගෙදරින් දන්නේ නැත්තේ ????????????????? එකී ඒවා කවුරු අරන් දුන්නා කියලා කියන්නද???????

එකෙන් මම යි කා ගත්තේමුලදි බලල යාලු වෙන්න එපැයි
උඹනෙ මුලදිම වැඩේ කාගෙන තියෙන්නෙ
අපරාදේ ලැප් එක සහ අනිත් දේ
ආයේ ඉල්ලන්න යැ
ඉතින් බන් එක ජොබ් එකක් කරනවනේ. එකෙන් ගත්ත කියන්න ඇති.
ලැප් එක නම් බෝර්ඩ් වෙලා ඉන්න තැන තියල කිව යන්නේ.
ෆෝන් එක නම් මට්ටු වෙන්නේ නෑ නේ පොඩි හින්ද කොහොමත්.
එකෙන් මම යි කා ගත්තේ
lap නම් නැති උනත් කමක් නෑ.
මම ඕකිට ලැප්ටොප් එකකුත් අරන් දුන්න බන්. ඩෙස්ටොප් pc එකකුත් අරන් දුන්නා, මොබයිල් එකකුත් අරන් දුන්නා.
ඕක හින්ද තමයි නතර කරන්න ඕකි කැමති නැත්තේ...![]()

ඔන්න ඔහේ බදපන් බං, මොනවා උනත් කෙල්ලෙක්නේ...... වයස කියද එයාට???????

දැන් ඉතින් සොරි තමයි
මොකද්ද ඉතින් කෙල්ලගෙ අවුල


කෙල්ලගේ අවුලකුත් නෑ බන්.
එකී බලු වැඩක් කර බන්. මට එකෙන් හොදටම හිත කැඩුනා.
ඔක්කොටොම මුල එකයි
මොකද්ද ඉතින් කලේ පැහැදිලිව කියපන් කො
අපි දන්නවයැ බලු වැඩේ ඉතින්
වෙන ඔල්ලෙක් එක්ක එහෙම යාලු වෙලාද
නැත්නම් බොරුවක් කිව්වද
රැවැට්ටුවද

Ehenam Rahasen Kiyapanප්‍රසිද්දියේ කියන්න බෑ නේ බන්![]()

