බාල උනත් අනර්ඝ උනත් යකඩ රේල් පීලි යොදා ගත්තු අවස්තාවක් ගැන නම් මම අහල නෑ.දැන් අර ඉන්දියන් අය දකුණෙ කෝච්චි පාර හදන්න අරගෙන
පරණ රේල් පීලි සේරම උන්ගෙ රටට අදිනව
දැන් අලුතෙන් දාල තියෙන්නෙ බාල යකඩ වලින් හදපු පීලි.ඉන්දියාවට මාර ලාබයක් තියෙන්නෙ ඒ ප්‍රොජෙක්ට් එකෙන්
ඕක ලංකාවේ ආයතන වලට දුන්නෙ නෑ,මොකද හොද ගාණක් හොයාගන්න බෑනේ එතකොට
ඔන්න ඕකයි ඒකෙ සැබෑ තත්වෙ




mage hodama yaluwa hadala dunne namuth eyaa elakiriyen ayin unaa

passe balanakota thiyenne paan vitharayi ithin wena deyak nathi nisaa api mokada karanne paan kanawaa 


