oyage ආදරේ

sunzcrown

Member
Mar 10, 2012
135
3
0
machan eththama kiuwoth pana baye gehi gehi inne.. kellage gedarin hari, ape gedarin ahri danna kauru hari ei kiyala ..:confused::confused::rofl:
 
Agent 007

Well-known member
  • Jan 19, 2012
    2,552
    259
    83
    Gampaha
    awlak neha ban, arutath epa nam ubawath try ekak dahan..ikmanata MAL BABA gemata behala wage inne..

    :frown::frown::frown: මට එකෙක් හිටියහම හොදටම ඇති. ඔච්චර අමාරුනම් උබ දාගනින්කෝ. මගේ ඇගේ ගහන්න හදන්නේ. :frown::frown::frown:
     
    amila_mp

    Well-known member
  • Oct 25, 2007
    6,061
    1,686
    113
    ~ Note3One ~
    :frown::frown::frown: මට එකෙක් හිටියහම හොදටම ඇති. ඔච්චර අමාරුනම් උබ දාගනින්කෝ. මගේ ඇගේ ගහන්න හදන්නේ. :frown::frown::frown:

    aru mokakda eekita karalalune, kiyannath behalu,ooka mona karalada kiyala kawda danne, penna hari hari ekak ithuru karalada danne nehane, kohomada ban bara ganne ethakota, neththan wena awlak neha,.. denatath inna eka akka kenek thama... :(;)
     
    Last edited:

    ashenmaliya

    Junior member
  • Jan 29, 2012
    139
    8
    18
    මට නම් මචං අද තමයි කෙල්ල ලගට වෙලා හරියට කතා කරන්න හම්බුනේ. තාම ව්අචනේ දීලා නෑ, ටෝක් කරනවා විතරයි. ඒ උනත් අද තමයි කෙල්ලගෙ ලගින් වාඩි වෙලා කතා කරේ. මට නම් හරිම සතුටුයි.. ඊලග සතියෙ නම් කොහොම හරි අහනවා/ :yes::yes::yes::yes:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මට නම් මචං අද තමයි කෙල්ල ලගට වෙලා හරියට කතා කරන්න හම්බුනේ. තාම ව්අචනේ දීලා නෑ, ටෝක් කරනවා විතරයි. ඒ උනත් අද තමයි කෙල්ලගෙ ලගින් වාඩි වෙලා කතා කරේ. මට නම් හරිම සතුටුයි.. ඊලග සතියෙ නම් කොහොම හරි අහනවා/ :yes::yes::yes::yes:
    ඔව් ඔව් ඉක්මන් නොවී ඉක්මන් වෙයන්
    නැත්නම් වෙන එකෙක් ඒක උස්සන් යයි
    ජය වෙවා
     
    Agent 007

    Well-known member
  • Jan 19, 2012
    2,552
    259
    83
    Gampaha
    aru mokakda eekita karalalune, kiyannath behalu,ooka mona karalada kiyala kawda danne, penna hari hari ekak ithuru karalada danne nehane, kohomada ban bara ganne ethakota, neththan wena awlak neha,.. denatath inna eka akka kenek thama... :(;)

    එකනේ, උබත් ඔය කට වහගෙන උබේ කෙල්ලට විතරක් ආදරේ කරගෙන හිටපන්. මගේ කෙල්ලත් මට වඩා මාස 10 යි දවස් 11 ක් වැඩිමල්. වැඩිමල් උනාට ඖලක් නැහැ සහෝ හිත හොදනම් එච්චරයි. :cool::cool::):):)