ඔබ දන්නවාද ??

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ලිබර්ටි ප්‍රතිමාවේ දබරැගිල්ලක දිග අඩි 8කි.

    චිලී රාජ්යයේ ඇටකාමා කාන්තාරයේ සමහරක් ප්‍රදේශ වලට කිසිම දිනෙක වැසි ඇද වැටී නැත.

    වයස අවුරුදු 75ක පුද්ගලයෙක් සාමාන්යයෙන් තම ජීවිතයෙන් 1/3ක කාලයක් නිදාගෙන ඇත.

    බෝයින්ග් 747 යානයේ තටු වල දිග, රයිට් සහෝදරයන්ගේ පළමු ගුවන් ගමනේ දුරටත් වඩා වැඩිය.

    පෘථිවියේ සිටිනා මිනිසුන් ගණනට වඩා කුකුළන් සිටී.

    කැන්ගරුවන්ට පසුපසට ඇවිදීමට නොහැක.

    අමෙරිකානුවෝ දිනකට අක්කර 75ක ප්‍රමාණයේ පීසා අනුභව කරති.

    මිහිපිට වසන මිනිසුන් හා කෘමීන් අතර අනුපාතය 1:200,000,000 කි.

    නිල් තල්මසෙකුගේ දිවෙහි බර, අලියෙකුගේ බරට වඩා වැඩිය.

    ඇසිපිය නොගසා කිවිසුම් යැවිය නොහැක. (පුලුවන් නම් කරලා බලන්නකෝ.)

    කැරපොත්තෙකුට තම හිස නොමැතිව දින 10ක් ජීවත් විය හැක.

    මහද්වීප දෙකක පිහිටි එකම නගරය තුර්කියේ ඉස්තාන්බුල් නගරයයි.

    ඔබට ඔබේ දිව වැලමිටේ ගෑවීමට නොහැකිය.

    'දිව' මිනිස් ශරීරයේ ශක්තිමත්ම පේශියයි.

    හුස්ම නොගෙන සිට සියදිවි නසා ගැනීමට නොහැකිය.

    නරක් නොවන එකම ආහාරය 'මී පැණි' පමණි.

    අලියා යනු උඩ පැනීමට නොහැකි එකම ක්ෂීරපායී සත්වයාය.

    මිනිසාගේ බෙල්ල අස්ථි 7කින් සමන්විත වන අතර ජිරාෆ්ගේ බෙල්ලෙහිද ඇත්තේ අස්ථි 7ක් පමණි.

    මෙය කියවන්නන්ගෙන් 99%ක් තම දිව, තම වැලමිටේ ස්පර්ශ කළ හැකිදැයි උත්සාහ කර බලයි.

    (රී පෝස්ට් ද නොදනී..:no:)
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    මෙය කියවන්නන්ගෙන් 99%ක් තම දිව, තම වැලමිටේ ස්පර්ශ කළ හැකිදැයි උත්සාහ කර බලයි.

    :lol::lol::lol:

    Ela ela Rep+9 Bro
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ela.. math me walamita lewakanda podi try ekak dena gaman.. :D
    :D:D මමත් ඕක කලා බං..

    Sera para machan.. Attatama math diwa ganaa beliwa
    Rep++
    මමත් බැලුවා.. :yes::yes:

    ස්තුතියි මචෝ..

    Siravatama Math diva ganna try kara. niyamai machan.:yes:
    ස්තුතියි මචෝ..

    සිරාවටම දිව වැලමිටේ ගාවන්න බැහැනේ බන්..... :baffled::baffled::baffled::baffled::baffled:
    අනිවා අනිවා.. හචිං අරින්න බෑ.. ඇස් නොපියා.. බලං... කරන්න යන්න එපා හොදේ.. ඇස් දෙකට මොකක්ද වෙනවා.. :D:D

    ස්තුතියි මචෝ..

    තව පොඩ්ඩෙන් මගෙ ඇස් දෙක රිවට් වෙනවා බොල මේක කරලා..:angry::yes:;):cool: ++
    8.gif
    ඔව් මගේ ඇස් දෙකට මොකක්ද උනා බං.. පොල් කෙන්දක් දාලා හචිං එකක් ඇරිය බලන්න..

    :eek::eek:

    මෙය කියවන්නන්ගෙන් 99%ක් තම දිව, තම වැලමිටේ ස්පර්ශ කළ හැකිදැයි උත්සාහ කර බලයි.

    :lol::lol::lol:

    Ela ela Rep+9 Bro
    ස්තුතියි මචෝ..

    ස්තුතියි මචෝ..

    ස්තුතියි මචෝ..
     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    ලිබර්ටි ප්‍රතිමාවේ දබරැගිල්ලක දිග අඩි 8කි.
    කැන්ගරුවන්ට පසුපසට ඇවිදීමට නොහැක.
    නිල් තල්මසෙකුගේ දිවෙහි බර, අලියෙකුගේ බරට වඩා වැඩිය.
    මේ ටික අද බන් දැනහත්තෙ...තෑන්ක්ස් හොදේ
     

    Amila M

    Well-known member
  • Oct 18, 2008
    1,488
    245
    63
    JAYAStation

    ඔබට ඔබේ දිව වැලමිටේ ගෑවීමට නොහැකිය.


    මෙය කියවන්නන්ගෙන් 99%ක් තම දිව, තම වැලමිටේ ස්පර්ශ කළ හැකිදැයි උත්සාහ කර බලයි.


    සිරාවටම කරා යකෝ..බුහෙහ්..එලස්....
    නොදන්නා දේවල් කිව්වට තැන්කු..+++