ජිනීවා යෝජනාව සාර්ථකයි, ඊළඟට යුද අපරාධ චෝදනා – සෝල්හයිම්
ජිනීවා හිදී සම්මත වූ ඇමරිකානු යෝජනාව මුල් පියවර බවත් එය සාර්ථක වී ඇති හෙයින් ඊළඟ පියවර ශ්‍රී ලංකා හමුදාවේ සහ ආණ්ඩුවේ නායකත්වයන්ට එරෙහිව යුද අපරාධ චෝදනා මත ක්‍රියාත්මක වීම බවත් නෝර්වේ ආණ්ඩුවෙන් ඉවත් කළ පාරිසරික ඇමැති එරික් සෝල්හයිම් ප්‍රකාශ කර ඇත.![]()
නෝර්වීජියානු “ඇන්ටන් ෆෝස්ටන්” පුවත්පත ඊයේ (25) මේ බව සඳහන් කර ඇත. ද්‍රවිඩ ඩයස්පෝරාවේ එකම බලාපොරොත්තුව “යුද අපරාධවලට සම්බන්ධ ශ්‍රී ලාංකික නායකයන් ජාත්‍යන්තර අධිකරණය වෙත ගෙන ඒම” යයි ද තවදුරටත් එම පුවත්පතට පවසා ඇති සෝල්හයිම් යුද අපරාධවලට සම්බන්ධ වූවන්ට නීතියෙන් ගැලවීමට ඉඩ නොලැබෙන බව ද කියා ඇත.
මේ සඳහා ජිනීවා මානව හිමිකම් සමුළුවේදී සම්මත වූ යෝජනාවෙන් මුල් පියවර දියත් වූ බව ද සෝල්හයිම් තවදුරටත් පවසා ඇත.
ඔන්න අපි කියපු සුද්ද එන්නේ මේකටයි කියනදේ සුද්දන්ගේ කටින්ම එළිවෙලා ,ඇමරිකාවේ බල්ලොයි නොර්වේ බල්ලොයි හදන්නේ කොහොම හරි කරල කොටින්ට ඊළම අරන් දෙන්නඩ,
ලංකාවේ ඉන්න unp බල්ලෝ සුද්දන්ගේ තාමත් ලොවගෙන ඉන්න එක තමයි ගැටලුව.
![]()
Hooo, meka thiyenne CNEWS walane puppyo, oke yana eewa eththada?





