ජිනීවා හා මානව හිමිකම්,කොටි සහ අපි

u_make_me_sick_

Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    ජිනීවා යෝජනාව සාර්ථකයි, ඊළඟට යුද අපරාධ චෝදනා – සෝල්හයිම්

    solheim.jpg
    ජිනීවා හිදී සම්මත වූ ඇමරිකානු යෝජනාව මුල් පියවර බවත් එය සාර්ථක වී ඇති හෙයින් ඊළඟ පියවර ශ්‍රී ලංකා හමුදාවේ සහ ආණ්‌ඩුවේ නායකත්වයන්ට එරෙහිව යුද අපරාධ චෝදනා මත ක්‍රියාත්මක වීම බවත් නෝර්වේ ආණ්‌ඩුවෙන් ඉවත් කළ පාරිසරික ඇමැති එරික්‌ සෝල්හයිම් ප්‍රකාශ කර ඇත.
    නෝර්වීජියානු “ඇන්ටන් ෆෝස්‌ටන්” පුවත්පත ඊයේ (25) මේ බව සඳහන් කර ඇත. ද්‍රවිඩ ඩයස්‌පෝරාවේ එකම බලාපොරොත්තුව “යුද අපරාධවලට සම්බන්ධ ශ්‍රී ලාංකික නායකයන් ජාත්‍යන්තර අධිකරණය වෙත ගෙන ඒම” යයි ද තවදුරටත් එම පුවත්පතට පවසා ඇති සෝල්හයිම් යුද අපරාධවලට සම්බන්ධ වූවන්ට නීතියෙන් ගැලවීමට ඉඩ නොලැබෙන බව ද කියා ඇත.
    මේ සඳහා ජිනීවා මානව හිමිකම් සමුළුවේදී සම්මත වූ යෝජනාවෙන් මුල් පියවර දියත් වූ බව ද සෝල්හයිම් තවදුරටත් පවසා ඇත.

    :angry::angry::angry::angry::angry:ඔන්න අපි කියපු සුද්ද එන්නේ මේකටයි කියනදේ සුද්දන්ගේ කටින්ම එළිවෙලා ,ඇමරිකාවේ බල්ලොයි නොර්වේ බල්ලොයි හදන්නේ කොහොම හරි කරල කොටින්ට ඊළම අරන් දෙන්නඩ,:angry::angry::angry::angry: ලංකාවේ ඉන්න unp බල්ලෝ සුද්දන්ගේ තාමත් ලොවගෙන ඉන්න එක තමයි ගැටලුව.:confused::confused::confused::confused:

    Hooo, meka thiyenne CNEWS walane puppyo, oke yana eewa eththada?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ස්වෛරී රටකට ඇඟිලි ගහන්න රුසියාව කිසිවිට ඉඩ දෙන්නේ නෑ – ශ‍්‍රී ලංකාවේ රුසියා තානාපති

    Vladimir-P_-Mikhaylov.jpg
    ස්වෛරී රාජ්‍යයක අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවීමේ මූලධර්මය රුසියානු විදේශ ප‍්‍රතිපත්තියේ වැදගත් අංගයක් බවත් එය උල්ලංඝනය කිරීමට වෙනත් රාජ්‍යන් දරුණු ලබන කිසිදු උත්සාහයකට රුසියාව සහයෝගය නොදෙන බවත් ශ‍්‍රී ලංකාවේ රුසියානු තානාපති ව්ලැද්මීර් පී. මිකලොව් මහතා පවසයි.
    නිවේදනයක් නිකුත් කරමින් ඔහු පෙන්වා දෙන්නේ පශ්චාත් ගැටුම් ප‍්‍රතිසංස්කරණ, අවතැන් වූවන් යළි පදිංචි කිරීම, කොටි සැකකරුවන් පුනරුත්තාපනය කර සමාජගත කිරීම සඳහා ශ‍්‍රී ලංකා රජයට කාලය සහ අවකාශ ලබා දිය යුතු බවද නිවේදනයක් නිකුත් කරමින් තානාපතිවරයා පෙන්වා දේ.
    මානව හිමිතම් ආරක්‍ෂා කිරීමේ නාමයෙන් ස්වාධීන රාජ්‍යයන්ට මැදිහත් වී එහි සිවිල් වැසියන් දහස් ගණනින් මරා දමන විට කිසිවිටෙකත් එය මානව හිමිකම් රැුකීමක් නොවන බව සිය ජනාධිපති ව්ලැද්මීර් පුටීන් මහතාද සඳශන් කර ඇතැයි නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

    11.gif

    පලයන් මෝඩයෝ යන්ඩ, c නිවුස් කියන්නේ හොද සයිට් එකක්,දැන් උබ කියන්ඩ හදන්නේ සුද්ද එහෙම කියුවේ නෑ කියලද ?????????? උබල වගේ මෝඩයෝ,:P:P:P
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    පලයන් මෝඩයෝ යන්ඩ, c නිවුස් කියන්නේ හොද සයිට් එකක්,දැන් උබ කියන්ඩ හදන්නේ සුද්ද එහෙම කියුවේ නෑ කියලද ?????????? උබල වගේ මෝඩයෝ,:P:P:P
    ithin puppyo, oya kathawa thiyenne oya site eke witharane.. adu gaane dinamine wath nehe..

    Hik.. ee ban puppyo. oya site eke eka dawasak mama dekka lankawe, Gotabhayage "Rakna Lanka" Security firm eken Suez ela haraha yana ships walata security denawa kiyala.. hik.. eththada ban?:P

    me den thawa news ekak dala thiyanawa, lankawata sambhadaka danna Us walata be kiyala.. eekath eththada ban? ehenam mona payyatada US walata baye Iran walin thel ganna eka neweththuwe?:P

    Giya sathiye news ekaka thibba ee sathiye Hormus wahanawa kiyala iran walin kiwwa kiyala.. kooo ban thawama wahala nehe ne..:P
     
    • Like
    Reactions: maheshmat

    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    erozan-හරි පුලුවම්නම් කියහන් බලන්න විමලව ලොක්කා ආණ්ඩු පක්ෂයට ගත්තේ ඇයි කියලා,
    හරියට උත්තරේ දුන්නොත් දෙවැනි ප්‍රශ්නෙත් අහනවා අම්මපා...:yes:
     
    • Like
    Reactions: maheshmat

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    සිය ජනාධිපති ව්ලැද්මීර් පුටීන් මහතාද සඳශන් කර ඇතැයි නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.
    [/B][/COLOR][/SIZE]

    ඔය cnews එක දන්නේ නැද්ද දන්නේ නැහැ තවම පුටින් ඇවිත් රුසියාවේ අග්‍රාමාත්‍ය කියලා? පොර ජනාධිපති වෙන්නේ මැයි වල. :P
     
    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    ස්වෛරී රටකට ඇඟිලි ගහන්න රුසියාව කිසිවිට ඉඩ දෙන්නේ නෑ – ශ‍්‍රී ලංකාවේ රුසියා තානාපති

    Vladimir-P_-Mikhaylov.jpg
    ස්වෛරී රාජ්‍යයක අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවීමේ මූලධර්මය රුසියානු විදේශ ප‍්‍රතිපත්තියේ වැදගත් අංගයක් බවත් එය උල්ලංඝනය කිරීමට වෙනත් රාජ්‍යන් දරුණු ලබන කිසිදු උත්සාහයකට රුසියාව සහයෝගය නොදෙන බවත් ශ‍්‍රී ලංකාවේ රුසියානු තානාපති ව්ලැද්මීර් පී. මිකලොව් මහතා පවසයි.
    නිවේදනයක් නිකුත් කරමින් ඔහු පෙන්වා දෙන්නේ පශ්චාත් ගැටුම් ප‍්‍රතිසංස්කරණ, අවතැන් වූවන් යළි පදිංචි කිරීම, කොටි සැකකරුවන් පුනරුත්තාපනය කර සමාජගත කිරීම සඳහා ශ‍්‍රී ලංකා රජයට කාලය සහ අවකාශ ලබා දිය යුතු බවද නිවේදනයක් නිකුත් කරමින් තානාපතිවරයා පෙන්වා දේ.
    මානව හිමිතම් ආරක්‍ෂා කිරීමේ නාමයෙන් ස්වාධීන රාජ්‍යයන්ට මැදිහත් වී එහි සිවිල් වැසියන් දහස් ගණනින් මරා දමන විට කිසිවිටෙකත් එය මානව හිමිකම් රැුකීමක් නොවන බව සිය ජනාධිපති ව්ලැද්මීර් පුටීන් මහතාද සඳශන් කර ඇතැයි නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif

    ජනාධිපති ව්ලැද්මීර් පුටීන්
    :lol::lol::lol::lol::lol:

    ubath wimala wagemai danna magulakuth ne.. mokak hari karanna giyoth ** gagena thama nawathinne

    porata thawa kal thiyenawa
     
    Last edited:

    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    ඔය cnews එක දන්නේ නැද්ද දන්නේ නැහැ තවම පුටින් ඇවිත් රුසියාවේ අග්‍රාමාත්‍ය කියලා? පොර ජනාධිපති වෙන්නේ මැයි වල. :P
    අඩෝ එරොසොන් හිනාගස්සන්න එපා බන් :lol::lol::lol::lol:
     
    Mar 19, 2012
    251
    19
    0
    ජනාධිපති ව්ලැද්මීර් පුටීන්
    :lol::lol::lol::lol::lol:

    ubath wimala wagemai danna magulakuth ne.. mokak hari karanna giyoth ** gagena thama nawathinne

    porata thawa kal thiyenawa

    u issara methana ali pora talk danne. ewata ow ow kiyannath set ekak hitiya. dan mu thaniyen gangbang wenawa. ara polwatta kiyana ekath ada naha
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    සිය ජනාධිපති ව්ලැද්මීර් පුකෙන් මහතාද සඳශන් කර ඇතැයි නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    බලපන් ඌ ඇගිල්ල දික්කරන හැටි... හරියට කිව්වනම් තව කමකුත් නැහැ:lol::lol::lol::lol::lol::lol:
     
    erozan එක්ක වාද කරන උදවියට පුචිම පුංචි ප්‍රස්නයක් අහන්න හිතුන. මේක පොඩි උදාහරණයක්

    නිකමට හිතපල්ලා
    උබලාගේ ගෙදර ඉන්නවා අම්ම තාත්ත කියන දේ නාහන දෙමාපියන්ගේ දේපොළ කාබාසිනියා කරන සහෝදරයෙක්. උඹල ඒ සහෝදරයට කැමති නැහැ කියමුකෝ. එත් මොකක්හරි ප්‍රස්නයක් උඩ අල්ලපු ගෙදර එකා ඇවිත් ඒ සහෝදරයට බිම පෙරලගෙන ගහන්න
    හදනවනම් උඹල ගන්නේ සහෝදරයාගේ පැත්තද අල්ලපු ගෙදර එකාගේ පැත්තද?

    :D:D:D
    ]

    මේ ප්‍රශ්නේ අහපු සහ මේකට කටුස්සෝ වගේ ඔලුව වනන මහත්තුරුන්ගේ ප්‍රශ්නයක් අහන්න තියනවා
    ඔය රතුපාට තැනින්ම අපිත් පටන් ගමුකො,
    උඹලගේ ගෙදර ඉන්නවා කිසිම එනක ගුණක් නැති පර්සි කියල මල්ලි කෙනෙක්,
    ඌ අහල පහල හැමෝම එක්ක වලි

    දාගන්නවා අරගන්නවා,
    ආච්චි කෙනෙකුටවත් ඉන්න දෙන්නේ නැහැ හුkanනමයි හදන්නේ,
    ඔන්න උඹ අවුරුදු ගානක් යාළුවෙලා ගෙවල් වලිනුත් කේස් දාගෙන
    අන්තිමේදී කමතිකරගෙන කෙල්ලෙක් ගෙන්වා
    ඒකිට උඹ පණවගේ ආදරෙයි
    උඹේ පර්සි මල්ලි උඹේ ගැනිට අරිනවා
    ළමයෙකුත් හම්බ වෙනවා
    උඹේ හැඩහුරුව නිසා උඹත් සද්ද නැතුව ඉන්නවා
    ගෑනිත් පවුල් ජීවිතය රැකගන්න සද්ද නැතුව ඉන්නවා
    ඕක දන්නා ගෙදර වැඩකාරි ඕක උඹට කියනවා
    උඹ පිලිගනෙම නැහැ
    එත් දවසක අතටම මාට්ටු වෙනවා
    දැන් මොකද කරන්නේ,
    මගේ මල්ලිනේ කියල ඉන්නවද
    ????????????????:P:P:P
     
    Last edited:
    • Like
    Reactions: elakiri119

    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    පිස්සු පුසා;12384557 said:
    ]

    මේ ප්‍රශ්නේ අහපු සහ මේකට කටුස්සෝ වගේ ඔලුව වනන මහත්තුරුන්ගේ ප්‍රශ්නයක් අහන්න තියනවා
    ඔය රතුපාට තැනින්ම අපිත් පටන් ගමුකො,
    උඹලගේ ගෙදර ඉන්නවා කිසිම එනක ගුණක් නැති පර්සි කියල මල්ලි කෙනෙක්,
    ඌ අහල පහල හැමෝම එක්ක වැලි දාගන්නවා අරගන්නවා,
    ආච්චි කෙනෙකුටවත් ඉන්න දෙන්නේ නැහැ හුkanනමයි හදන්නේ,
    ඔන්න උඹ අවුරුදු ගානක් යාළුවෙලා ගෙවල් වලිනුත් කේස් දාගෙන
    අන්තිමේදී කමතිකරගෙන කෙල්ලෙක් ගෙන්වා
    ඒකිට උඹ පණවගේ ආදරෙයි
    උඹේ පර්සි මල්ලි උඹේ ගැනිට අරිනවා
    ළමයෙකුත් හම්බ වෙනවා
    උඹේ හැඩහුරුව නිසා උඹත් සද්ද නැතුව ඉන්නවා
    ගෑනිත් පවුල් ජීවිතය රැකගන්න සද්ද නැතුව ඉන්නවා
    ඕක දන්නා ගෙදර වැඩකාරි ඕක උඹට කියනවා
    උඹ පිලිගනෙම නැහැ
    එත් දවසක අතටම මාට්ටු වෙනවා
    දැන් මොකද කරන්නේ,
    මගේ මල්ලිනේ කියල ඉන්නවද ????????????????:P:P:P
    ෂා ෂා ඔය තියෙන්නේ හොද ෂොට් එකක්, කාපු එකා ගොඩ තමයි:P:P