kaalayth ekka api hamoma busy wenwa neh ban..tawa tika kaalekin ubath busy wei punchi daru sigithath ekka
mun okkoma busy ati ban...
kotinma man meh Dharatha wa dakketh sahena kalekin

..උන දෙන්නත් අකාලේ මැරුණට පස්සේ දැන් කව්රුත්ම නැ 
mega 3 patan gathama mata kiyapan
malli kohomai kohomai ithin![]()

කළු පූසා;12386049 said:



ඇයි නිගා.. වලියක් නැත්නම් සොමියක් නැහැ වගේ දැන් එළකිරි එකත් මෙලෝ රහක් නෑ. වලියක් ගියත් යන්නේ ආගම වලියක්.. පට්ට බෝරින්![]()
issara fun thama ban
den godak aya anne ne ban un busy athi...ara panadure rathu kotu godak thiyena pissath anne den
apith thawa tika kaalekin busy wei ban jobak set unaaama
athakam EK thama...
![]()

eka aththaaekanam aththa ban apith tiken tiken wagakim daranna ona wayasata yanawaa fun ganna eka wagakimath diyunuwath samaga ape athata yanawaa
ow math busy kalayak evi
![]()

ඒක තමාතව බං Rovin කියලයි gayankuwait කියලයි දෙන්නෙකුත් හිටියා අපිට ආතල් දෙන්න..උන දෙන්නත් අකාලේ මැරුණට පස්සේ දැන් කව්රුත්ම නැ
![]()

මෙන්න මු/මෙකි ඉන්නවා නේ fun ගන්නතව බං Rovin කියලයි gayankuwait කියලයි දෙන්නෙකුත් හිටියා අපිට ආතල් දෙන්න..උන දෙන්නත් අකාලේ මැරුණට පස්සේ දැන් කව්රුත්ම නැ
![]()


ඇයි නිගා.. වලියක් නැත්නම් සොමියක් නැහැ වගේ දැන් එළකිරි එකත් මෙලෝ රහක් නෑ. වලියක් ගියත් යන්නේ ආගම වලියක්.. පට්ට බෝරින්![]()
sirawatama epaa wenawa dan yana wali
mokkuda kiyala hithenawa dan inna un agamwalata banina hati dakkama 
අලුත් උන් ඕව දන්නවද බන්
සිරාවට වලි උනත් බන් grade පිට
දැන් හෙන කමිමැලි![]()
sahathika aththa samaharak dawaswala gt th set wenawa samabara karanna 

poratath amaruyi waliya nawathwanna fatta athala ekak gaththa kalayak e kale
hehe man ooka next post ekata daana hitye issara num "ah malli kohomda ititn" kiyala hari ahala yanawa kiyala![]()
kiuwa wagema ahuwa neh![]()
hondai ayyainnawa ititn..kohomda jeewithe sapa saneepa ?

සයිට් එකම එපා වෙලාහේතුව මොකද්ද කියපන්කෝ, අපිටත් එපා කරගන්න..

අලුත් උන් ඕව දන්නවද බන්
සිරාවට වලි උනත් බන් grade පිට
දැන් හෙන කමිමැලි![]()
waradak na malli supurudu lesa inawa
badinna inna dec wala![]()


waradilawath oya link walata yanna epaa hina welaa mareyi![]()
අපි ඉතිහාසය දැන ගන්න එපැයි සේරොටම කලින්
.මං සමහර වෙලාවට ත්රඩ් අයෙ කියනවා බං පට්ට හිනා..දැන් වැඩක් නැ බං...
ඒ සෙට් එක කැඩුනා..
දැන් මොකක් කලත් අම්මට බැනලා රේප් එකක් දාලා යනවා..එච්චරයි දන්නේ 

උබ යි කුලායි ගියොත් එලකිරිය thawath පාලු වෙනවා උ දෙවැනි කොටස දැම්මොත් hodayi පොලිසියේතව බං Rovin කියලයි gayankuwait කියලයි දෙන්නෙකුත් හිටියා අපිට ආතල් දෙන්න..උන දෙන්නත් අකාලේ මැරුණට පස්සේ දැන් කව්රුත්ම නැ
![]()


eeka tma..issara rata wate raum gahapu maath dan me tike busy![]()
kalaya thamayi hama dema wenas karanne