බක්කරේ කෝ මුට මොකෝ උනේ

Mar 24, 2012
121
5
0
වැඩක් නැ බං..ඉස්සරනම් පට්ට ෆුන් ගත්තේ..උබ දකින්න ඇතිනේ.:(.මං සමහර වෙලාවට ත්‍රඩ් අයෙ කියනවා බං පට්ට හිනා..දැන් වැඩක් නැ බං...:cool::cool:ඒ සෙට් එක කැඩුනා..:(දැන් මොකක් කලත් අම්මට බැනලා රේප් එකක් දාලා යනවා..එච්චරයි දන්නේ :rofl::rofl:
ඔයා කෙල්ලෙක්ද? ලස්සන ඇවේටර් එක:love:
 

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    කළු පූසා;12386172 said:
    මම මේ ප්ලේන්ටියක් අරන් ආවා බිබී කියවන්න:eek: අපි ඉතිහාසය දැන ගන්න එපැයි සේරොටම කලින්:rofl:
    fatta fun kiyawapan awulak naha hina wenna puluwan athi tharam :lol::lol:
    dan yana wali monawada kiyala hitheyi ubata:rofl:
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,707
    4,590
    113
    huta bandinwada :S
    yako EK eke inna danan andurana eun okkoma Banda banda yanawa neh :S

    Dec 21 ta pera da pasu da :P

    Ela ela kooma wethath onna magen suba pathum :)

    Dec 21 ta pasu 28th f Dec machan
    badinawa kiyana 1kathg lesi na ban :dull:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    මෙන්න මු/මෙකි ඉන්නවා නේ fun ගන්න :love::P
    Mozilla
    user_online.gif
    me kellath giya dawasata fun ekak ganna ekek nathi wenawaa:yes::rofl:

    waradak na malli supurudu lesa inawa
    badinna inna dec wala:dull:
    suba pathanawa machan:yes:
    1.gif
     

    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,892
    996
    113
    New York, USA
    :(sirawatama epaa wenawa dan yana wali:eek:mokkuda kiyala hithenawa dan inna un agamwalata banina hati dakkama :eek:

    ;)sahathika aththa samaharak dawaswala gt th set wenawa samabara karanna :lol::lol::lol: poratath amaruyi waliya nawathwanna fatta athala ekak gaththa kalayak e kale:)

    ඊයේ පෙරේද අපු උන් මෝඩ ආතල් ගන්නවා බන් සෑහෙන්න.. කුණුහරප කියාගෙන දඟලනවා කිසිම තේරුමක් නැහැ.
    සිරාවටම එපා වෙලා බන් දැන්නම්.. තව ටික දවසකින් මාත් මේ පැත්තේ එන එක අඩු කරලා දානව මේ විදිහට ගියොත්. :(
     

    Mozilla

    Well-known member
  • කළු පූසා;12386233 said:
    එහෙනම් මොන වල්ලටද බන් කෙල්ලෙක් ගේ ෆොටෝ එකක් දාන් ඉන්නෙ?

    තොට මොකද? මේ මං ආසම නීලියා..:cool::cool:
    යකෝ දැන් පුස් තැරියෝන්ගෙන් තියෙන වදේ :oo::frown:
     

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    රාමා නම් පොඩි සීන් එකකට එළකිරි එපා වෙලා බන් ඉන්නේ.මම මේ ලගදි තමයි උගෙන් සීන් එක දැනගත්තේ.මිගාරයා නම් ඊයේ පෙරේද දවසකත් එෆ්.බී ඉන්නවා දැක්ක.