මට පොඩි හෙල්ප් එකක් දෙන්නකෝ
මගේ යාලුවෙක්ගේ pc එකක windows XP දාලා තියෙන්නෙ...
ඒක ඔන් කරපුවහමෙ ඒකේ වෙල්කම් ස්ක්රීන් එකම තියෙනවාලු ඩෙක්ස්ටොප් එකට යන්නේ නැතිලු..
ඌ ඒක ෆොර්මැට් කරලා බලලා ඒත් ඒ ටිකමලු
මොකද්ද දන්නෑ කේස් එක නේද
bump ekak wath denna