මට පොඩි හෙල්ප් එකක් දෙන්නකෝ

sameerasadaru

Member
Jan 17, 2010
18,139
720
0
..::ÏÑ H€R H€♥RŦ::..
මට පොඩි හෙල්ප් එකක් දෙන්නකෝ

මගේ යාලුවෙක්ගේ pc එකක windows XP දාලා තියෙන්නෙ...
ඒක ඔන් කරපුවහමෙ ඒකේ වෙල්කම් ස්ක්‍රීන් එකම තියෙනවාලු ඩෙක්ස්ටොප් එකට යන්නේ නැතිලු..
ඌ ඒක ෆොර්මැට් කරලා බලලා ඒත් ඒ ටිකමලු:sorry:
මොකද්ද දන්නෑ කේස් එක නේද



bump ekak wath denna:sorry:
 

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    Hard Disk එක Sorry ම තමා !
    අයේ Partition කඩල Win ගහපන් ! සමහරවිට හරියයි !
    නැත්තම් වෙන Partition එකකට ගහල බලන්න කියපන් !

    Windows අලුත ගැහුවට පස්සෙත් පලවෙනි පාරවත් එන්නේ නැත්තම් Case ඒක ඕක තමා !
     

    sameerasadaru

    Member
    Jan 17, 2010
    18,139
    720
    0
    ..::ÏÑ H€R H€♥RŦ::..
    Hard Disk එක Sorry ම තමා !
    අයේ Partition කඩල Win ගහපන් ! සමහරවිට හරියයි !
    නැත්තම් වෙන Partition එකකට ගහල බලන්න කියපන් !

    Windows අලුත ගැහුවට පස්සෙත් පලවෙනි පාරවත් එන්නේ නැත්තම් Case ඒක ඕක තමා !
    අඩේ ගොඩක් ස්තුතියි කොල්ලා:):):)
    මම උට කියන්නම්
    :yes:
    arawa denna balu:(
     

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    Safemode yanna puluwanda balapan machan.
    Ehema puluwan unoth Windows CD ekakin winlogin.exe and explorer.exe replace karala balapan (xp CD eke i386/explorer.ex_).
    VGA card eke awul walatath ohoma wenawa(hardware and software/drivers both)
     

    Snowl

    Member
    Oct 1, 2011
    1,016
    137
    0
    Virtual Realm
    Hard Disk එකේ Bad Sectors වැඩිවුනාම මේ දෝෂය එනවා
    ඉතින් අළුත් එකක් replace කරගන්න වෙයි. මොකද Bad Sectors Repair කරගන්න බෑ
    ගොඩක් තියෙනව කොට. ඒක ගැලපෙන්නේ 10%> වගේ අඩු ප්‍රතිශතයක් තියෙන කොට විතරයි.
     

    sanjeewawga

    Well-known member
  • Dec 10, 2008
    2,471
    369
    83
    Alt+Ctrl+Del gahala e menu eke user gighin Disconect karala aimath logon weyan. ehema wenawanam machan oya XP cd eke awulak. Wena ekak aran gahapan..:cool::cool::cool::cool:
     

    nelik

    Well-known member
  • Nov 23, 2007
    16,800
    574
    113
    mmm ohoma case ekak thibila machan mama nam kare XP damma deparak withara.
    prob ekak awenam naha. bt hard eken saddayak baddayak nam awa. ita passe machan
    tika kalakadi hard eka case giya. samsung ekak aye dagaththa :(

    BUMP

    XP CD ekak Maru karala dala balanna kiyanna
     

    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    මචෝ,.. හාර්ඩ් ඩිස්ක් එක ඩැමේජ් වෙලා වෙන්න පුලුවන්,.. HDD Regenerator එකෙන් චෙක් කරලා බලන්න කියන්න,..
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,810
    1
    4,876
    113
    40
    හත් ඉලව්වෙ!
    Format kalamath ehemama kiwwa neda? :confused:
    maaarai....:rofl:

    Windows 7 try karala balanna kiyanna....
    hard eka kela welanan format karannath beri wenna oni...:)
    CD eka dala load karanna puluwanda kiyalath balanna kiyanna....

    Boot load eke awlak thiyennath behe ithin format kalalune...:baffled:
    Hard error ekak kiyala warranty thiyenawanan claim karanna kiyanna...
    wena hard ekak aran ekata windows dala thiyena hard eka data danna thiygananna....
    com ekata hard dekak widiyata...wisandumak eththema neththan ithin eka thamai karanna wenne hitha hadagena....:baffled:
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    fsvT.jpeg