ලිංගික කාර්යක්ෂමතාව
ඔන්න එළකිරි එකේ පහුගිය දවස්වල මෙම්බෙර්ස් ලා ටික ලිංගික ගැටළු පිලිබඳ ත්රෙඩ් දාලා තිබුනා.. ඒවාට පිළියම් වසයෙනුය් මන් මේ ත්රෙඩ් එක ඔපෙන් කරන්න හිතුවේ..
මන් මේ ත්රෙඩ් එකේදී කට්ටියටම කිව්වත් (ONLY FOR BOYS ) ලට කියලා දෙනවා තම තමන්ගේ ලිංගය කාර්යක්ෂම (කෙලින්) වෙන්න මොනවගේ ආහාර ද කන්න ඕනි කියලා..
මුලින්ම කෙහෙල් ගෙඩියක් ගැන තමයි කියන්න හදන්නේ... මේ පිළබඳ දන්නා කට්ටියත් ඇති එත් මේ කියන්න හදන්නේ නොදන්නා කට්ටියටයි...
ඔන්න එහෙනම් මේවට කියන්නේ නෙත්රම් පලම් කියලයි.. මේවා හෙන ගණන්..කොළඹ නම් ගෙඩියක් 100 - 150 වගේ තමයි යන්නේ.. මේකේ පින්තූරයක් හොයාගත්තේ බොහොම අමාරුවෙන් බන්.. ඔන්න එහෙනම් කට්ටියම බලාගන්න...
මේවා නිකම් කෑවත් හොඳයි.. උපරිම RESULT සඳහා මේවා ඉදුනට පස්සේ පොඩි පොඩි කෑලිවලට කපලා මී පෙනිවල ටික වෙලාවක් දාලා කන්න...
SIZE එක වගේ තමයි RESULT එකත්...
ලැබෙන රේප් සහ REPLY අනුව තමයි අනික් ඒවත් කියලා දෙන්නේ.... එහෙනම් කට්ටියම ටෙස්ට් කරලා බලන්නකෝ
updating....
views witharai.. replies na.. wade karanna amarui wage...

Last edited:
ati kesel 