හැන්සාඩ් වාර්තාව - 1990 ඔක්තෝබර් 25 පිටුව 366
මහින්ද රාජපක්ෂ -පාර්ලිමේන්තු මන්ත්‍රී
‘‘මම කියනවා...මේ ආණ්ඩුව මානව අයිතිය නැති කරන්න යනවා නම් ජිනිවා වලට නෙවෙයි ලෝකෙ ඕනෑම තැනකට, එහෙම නැත්තම් නරකාදියට හෝ ගොස් මේ ආණ්ඩුවට විරැද්ධව ක්‍රියාකරන බ...ව. ඒ අයිතීන් ලබාගැනීම සදහා කියන්න ඕනෑම තැනකට යන්න අපි සූදානම්ය කියන එක අපි මතක් කරන්න ඕනි. ඒක මතක තබාගන්න ඇමතිතුමා. අපට තිබෙන අයිතිය උදුරාගන්න ඉඩදෙන්නෙ නැහැ...ඒක මතක තියාගන්න....!!‘‘
....සංස්ථා වහන්නය., රස්සාවලින් මිනිසුන් අයින් කරන්නය, හාල් පොත් නැති කරන්නය., අහිංසක දුප්පතාගෙ බඩට ගහන්නය, සීනි මිල වැඩි කරන්නය, සී.ටී.බී එක පෞද්ගලීකරණය කරනන්ය, ලෝක බැංකුවට කියන්න පුලුවන් නම්, ඒවිට ඒ අනුව, ඒ විදියට මේ ආණුඩව නටනවා නම්, අපි ආධාර දෙන රටවලින් ඇහුවා ඇයි බැරි ආධාර දෙන ගමන් බොලාට මේ රටේ මානව අයිතිය පිළිබද කොන්දේසියක් පනවන්න කියා..! අන්න ඒ ඉල්ලීමයි කලේ.. ඒක අද ඉටුකර තිබෙනවා..
එයට පිළිතුරැ දෙමින්..ඒ.එච් එම් අස්වර්....‘‘ජාති ද්‍රෝහී වැඩ කරන්න එපා..!! රාජ ද්‍රෝහී වැඩ කරනන් එපා..!!