2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

kinkon

Well-known member
  • Aug 5, 2007
    115,694
    2
    115,573
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මගෙන් කිසිම මොලේ ප්‍රශ්නය්ක් නෑ.ඔයාලගේ බ්‍රේන්ස් ටික නව යුගයට ඕන විදිහට පරිනාමය කරන්න තමයි අපිට තියෙන අභියෝගය.මානවයන් විසින් හදලා තියෙන සියලූම දේවල් විනාශ කරලා අලුත් තාක්ෂනික නගර සහ පුහුනු මධ්‍යස්ථාන හදන්න වෙනවා.
    :oo:
     
    • Like
    Reactions: XpressM and Genuine

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    What is going on? Something very sinister is going on. Polls reveal that over 90% of the Americans people believe in UFO's and 95% of these people believe the government is keeping this knowledge from the public. But Why?
    aliens know that 95% of americans want them to be abducted by aliens as they are fed up & fucked up with capitalism.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ඇමරිකාවට සහ රුසියාවට පිටසක්වල ජීවින් එක්ක සම්බන්ධතා අති කරගන්න ලොකු රේස් එකක් තියෙනවා.ඒ මොකද පිටසක්වල ඥානය සහ සහයෝගය ලබාගන්න පුලුවන්නම් ශ්‍රී ලංකාව වුනත් පැය මාසයක් තුල පෘථිවියේ බලවත්ම සහ දියුණුතම රට බවට පත් කරන්න පුලුවන්.
    පිටසක්වල ජීවින්ට හිතවත් මානවයන් පිරිසක් පෘථිවිය තුල සිටිනවා.මේ මානවයන් ලෝකයේ කිසිම රටකට ,ජාතියකට ,ආගමකට හිතවත් හෝ බැදීමක් නැති පිටසක්වල ජීවින්ට පමනක් වගකියන සහ බැදීමක් තියෙන දක්ෂ මානවයන් පිරිසක්.මොවුන් මාව සහ මගේ අනාගත කාර්යභර්ය දන්නවා.2012 වසර තුල පෘථිවිය තුල සිදුවෙන වෙනස්කම් ඔවුන් දන්නවා.පිටසක්වල ජීවින් මෙම මානවයන් හරහා පෘථිවිය සමග සම්බන්ධයක් ඇතත් කිසිම රටක් හරහා පෘථිවිය සමග සම්බන්ධ වන්නේ නෑ.ලොව පුරා කුඩා දරුවන් අතුරු දහන් වෙන බව ප්‍රසිධ කරුනක්.මේ හුඟක් අය පිටසක්වල ජීවින් විසින් පැහරගෙන ගොස් ඔවුන්ව පුරුදු කර දැනුම ලබා දී පිටසක්වලට හිතවත් කන්ඩයමක් බවට ඔවුන්ව පත් කර ගෙන තියෙනවා.ඒ අය තමයි පෘථිවියතුල සිටින්නේ.
     
    • Like
    Reactions: Sachith777

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    oriyo......... umbala mekata awith apiwa andu karanna haduwaoth api nikan inna do... maragena marenawa! :frown:
     
    3267

    Member
    Mar 22, 2009
    2,361
    258
    0
    වව්ල් කැලේ
    ඇමරිකාවට සහ රුසියාවට පිටසක්වල ජීවින් එක්ක සම්බන්ධතා අති කරගන්න ලොකු රේස් එකක් තියෙනවා.ඒ මොකද පිටසක්වල ඥානය සහ සහයෝගය ලබාගන්න පුලුවන්නම් ශ්‍රී ලංකාව වුනත් පැය මාසයක් තුල පෘථිවියේ බලවත්ම සහ දියුණුතම රට බවට පත් කරන්න පුලුවන්.
    පිටසක්වල ජීවින්ට හිතවත් මානවයන් පිරිසක් පෘථිවිය තුල සිටිනවා.මේ මානවයන් ලෝකයේ කිසිම රටකට ,ජාතියකට ,ආගමකට හිතවත් හෝ බැදීමක් නැති පිටසක්වල ජීවින්ට පමනක් වගකියන සහ බැදීමක් තියෙන දක්ෂ මානවයන් පිරිසක්.මොවුන් මාව සහ මගේ අනාගත කාර්යභර්ය දන්නවා.2012 වසර තුල පෘථිවිය තුල සිදුවෙන වෙනස්කම් ඔවුන් දන්නවා.පිටසක්වල ජීවින් මෙම මානවයන් හරහා පෘථිවිය සමග සම්බන්ධයක් ඇතත් කිසිම රටක් හරහා පෘථිවිය සමග සම්බන්ධ වන්නේ නෑ.ලොව පුරා කුඩා දරුවන් අතුරු දහන් වෙන බව ප්‍රසිධ කරුනක්.මේ හුඟක් අය පිටසක්වල ජීවින් විසින් පැහරගෙන ගොස් ඔවුන්ව පුරුදු කර දැනුම ලබා දී පිටසක්වලට හිතවත් කන්ඩයමක් බවට ඔවුන්ව පත් කර ගෙන තියෙනවා.ඒ අය තමයි පෘථිවියතුල සිටින්නේ.

    mamath ehema porak thamai......:yes::yes::yes::yes::yes::lol::lol::lol::lol::lol:
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ඇමරිකාවයි රුසියාවයි පිටසක්වල ජීවින් එක්ක සම්බන්ධතා ඇති කරගන්න ලොකු තරඟයක් දෙනවා. නමුත් පිටසක්වල ජීවින් කිසිවිටෙක පෘථිවියේ දේශපාලන බලාධිකාරිත්වය සමග පණිවුඩ හුවමාරු කරන්නේ නෑ.ඒ අය කතා කරන්නේ පෘථිවි ජනතාවට විතරයි.විනාශකාරි පෘථිවි නායකයන්ට ඒ අය කැමති නෑ.ඒක මම පැහැදිලිවම කියනවා.
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206

    ela ela.. :)

    machan den umba wediya updates danne nehene.. ???:sorry:
    elakiri log wenneth nehene den samahara dawas walata?? :eek:
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ඔයාල මෙ ත්‍රෙඩ් එක අරගෙන යන්න.මම හැම තිස්සෙම ඉන්න ඕනි නෑ.පිටසක්වල ජීවින් ඔයාලගේ බ්‍රේන්ස් වලට තරංග එවලා මේක බම්ප් කරවනවා.
    පිටසක්වල ජීවින් මානවයන්ට ක්ෂනිකව ලබා දුන්න තාක්ෂනය නිසා මානවයන් නෙගටිව් පරිනාමයකට ලක් වෙලා ඉන්නේ. මේක තමයි මානවයන්ගේ තියෙන දුර්වලතාවය.ඔයාලව පොසිටිව් පරිනාමයකට ලක් කරන්න වෙනවා.
     
    holyfuck !!!! I love this!!!:love:
     
    33000W

    Member
    ඔයාල මෙ ත්‍රෙඩ් එක අරගෙන යන්න.මම හැම තිස්සෙම ඉන්න ඕනි නෑ.පිටසක්වල ජීවින් ඔයාලගේ බ්‍රේන්ස් වලට තරංග එවලා මේක බම්ප් කරවනවා.
    පිටසක්වල ජීවින් මානවයන්ට ක්ෂනිකව ලබා දුන්න තාක්ෂනය නිසා මානවයන් නෙගටිව් පරිනාමයකට ලක් වෙලා ඉන්නේ. මේක තමයි මානවයන්ගේ තියෙන දුර්වලතාවය.ඔයාලව පොසිටිව් පරිනාමයකට ලක් කරන්න වෙනවා.

    ටොඉන්... ඔන්න පිටසක්වල ජීවීන් මට බ්‍රේන් තරන්ගයක් එවුව මෙක bump කරන්න කියල. ඒක නිසා මේක bump කරනව:rofl::rofl:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,694
    2
    115,573
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඔයාල මෙ ත්‍රෙඩ් එක අරගෙන යන්න.මම හැම තිස්සෙම ඉන්න ඕනි නෑ.පිටසක්වල ජීවින් ඔයාලගේ බ්‍රේන්ස් වලට තරංග එවලා මේක බම්ප් කරවනවා.
    පිටසක්වල ජීවින් මානවයන්ට ක්ෂනිකව ලබා දුන්න තාක්ෂනය නිසා මානවයන් නෙගටිව් පරිනාමයකට ලක් වෙලා ඉන්නේ. මේක තමයි මානවයන්ගේ තියෙන දුර්වලතාවය.ඔයාලව පොසිටිව් පරිනාමයකට ලක් කරන්න වෙනවා.
    අඩෝ ඔරියො එහෙනම් මගේ නමත් දන්නව ඇතිනෙ..කියපන්කො බලන්න!:rolleyes:
    1562_animado.gif
     
    • Like
    Reactions: XpressM and Genuine

    Madushankab

    Member
    Jun 5, 2011
    251
    12
    0
    Kandy

    Mokak :eek:
     
    Status
    Not open for further replies.