Galaxy Ace එකක් රූට් කරගන්න උඹෙන් ඇහුවේ...
අයේ උවමනාවක් උනොත් අන්රූට් කරගන්න පුළුවන් වෙන විදියට රූට් කරගන්න කියලා දෙන්න කියලා...![]()
හරි මචං මට දැන් මතක් උනා,
ඔහොම ටිකක් හිටපන්කො

Galaxy Ace එකක් රූට් කරගන්න උඹෙන් ඇහුවේ...
අයේ උවමනාවක් උනොත් අන්රූට් කරගන්න පුළුවන් වෙන විදියට රූට් කරගන්න කියලා දෙන්න කියලා...![]()
ඔහොම ටිකක් හිටපන්කො

චිරි චිරි වැස්ස;12391620 said:තියනව සහෝ,,හැබැයි internet ඕන,,
මං කලින් මේ thread එකේම post එක දාල තියනව TuneIn Radio Pro
![]()

Ade me loke me Prashne Awilla tiyenne mata witaraida ban>>>> Mara scn eka>? Kisima Developer kenekta mewage app ekak hdanna hitak tibila nadda?![]()
TuneIn Radio Pro එකෙන් Record කරගන්න පුලුවන්නෙ
Mata TUNE IN kiyala ekak ekek dunna eke DATA connection ekak tiyenna oni ban record karanna?![]()
චිරි චිරි වැස්ස;12391346 said:![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
අපහාසයට නොව,,, උපහාසයට පමනි![]()
![]()
![]()
මේක ඇත්තද මචංස්ලා??
මේ ඔරිජිනල් ICS ද???![]()


චිරි චිරි වැස්ස;12391762 said:custom rom ekak bro,,,,
ubata ona karanne 4n eka root karaganna steps tikada![]()
![]()
ELazzzzzzzzzzචිරි චිරි වැස්ස;12391599 said:අපිත් වැඩ්ඩො නෙමේ තමා,,![]()
![]()
දන්න ටිකෙන් කාටහරි උදවුවක් කරගෙන ඉන්නව බොලවු,,,,
![]()
![]()
මං තව ටිකකින් උඔට tv බලන්න පුලුවන් app එකක් දෙන්නම්
![]()
![]()
![]()
අපි ඉතින් ඇන්ඩොයිඩ් වැඩ්ඩො නෙවෙයි නෙ කවුරුහරි දෙයක් ඇහුවම කියලා දෙන්න තෙරුමක් මට නැ එක නිසා තර්ඩ් එක උඩට උස්සහෙන යනවා ටැග් දාගෙන
machan mata android wala TV balanna pulwan apps ekak hoyala diyanko
Ban ne machan!! mage Galaxy S2 ekak tiyenne ! installa karapuwaahama Crash reoprt ekak ekanawa radio eka on karala Me App eka on karala rec danna ba![]()
Root/UnRoot දෙකම සහෝ...
මොකක් හරි උනොත් වොරන්ටි ගන්න ඕන නිසා UnRoot කරන විදියත් දාපං මචෝ..
machan maka lankawa Chanel wada karai nedaචිරි චිරි වැස්ස;12391848 said:SPB TV

machan maka lankawa Chanel wada karai neda![]()
මට මතක විදිහට dialog එකේ site එකෙන් ලංකාවෙ ඒව බලන්න පුලුවන්
චිරි චිරි වැස්ස;12392111 said:ඒකනම් sure නෑ මචෝ,,,,,![]()
මට මතක විදිහට dialog එකේ site එකෙන් ලංකාවෙ ඒව බලන්න පුලුවන්
![]()
![]()
චිරි චිරි වැස්ස;12392020 said:
Root/Unroot ගැන පහල link වල පැහැදිලිවම (step by step) තියවන,, උඔට ඒව තේරෙන්නෙත් නැත්නම් මට pm කරපන්
Tutorial to Root Samsung Galaxy Ace S5830
How To Root and Unroot Samsung Galaxy Ace official Gingerbread 2.3 updgrade


