ANDROID වැඩකාරයෝ

Status
Not open for further replies.
Galaxy Ace එකක් රූට් කරගන්න උඹෙන් ඇහුවේ...
අයේ උවමනාවක් උනොත් අන්රූට් කරගන්න පුළුවන් වෙන විදියට රූට් කරගන්න කියලා දෙන්න කියලා...
:nerd::(


හරි මචං මට දැන් මතක් උනා, :) :) ඔහොම ටිකක් හිටපන්කො :rolleyes: :rolleyes:
 

TDJ

Active member
  • Jul 11, 2007
    579
    165
    43
    චිරි චිරි වැස්ස;12391620 said:
    තියනව සහෝ,, :yes::yes::yes: හැබැයි internet ඕන,,:yes::yes::yes: මං කලින් මේ thread එකේම post එක දාල තියනව TuneIn Radio Pro

    000204AE.gif

    Ade me loke me Prashne Awilla tiyenne mata witaraida ban>>>> Mara scn eka>? Kisima Developer kenekta mewage app ekak hdanna hitak tibila nadda? :P
     

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    Ace එකට ICS දාන්න පුළුවන්ද මචංස්ලා???
    youtube එකේ වීඩියෝස් තියෙනවනේ..
     

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    චිරි චිරි වැස්ස;12391762 said:
    custom rom ekak bro,,,,
    ubata ona karanne 4n eka root karaganna steps tikada :confused: :confused:

    Root/UnRoot දෙකම සහෝ...
    මොකක් හරි උනොත් වොරන්ටි ගන්න ඕන නිසා UnRoot කරන විදියත් දාපං මචෝ..
     

    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,840
    1,459
    113
    Colombo
    චිරි චිරි වැස්ස;12391599 said:
    අපිත් වැඩ්ඩො නෙමේ තමා,, :P :P :P දන්න ටිකෙන් කාටහරි උදවුවක් කරගෙන ඉන්නව බොලවු,,,, ;) ;) ;) මං තව ටිකකින් උඔට tv බලන්න පුලුවන් app එකක් දෙන්නම් :yes: :yes: :yes:
    ELazzzzzzzzzz
    11.gif
     
    අපි ඉතින් ඇන්ඩොයිඩ් වැඩ්ඩො නෙවෙයි නෙ කවුරුහරි දෙයක් ඇහුවම කියලා දෙන්න තෙරුමක් මට නැ එක නිසා තර්ඩ් එක උඩට උස්සහෙන යනවා ටැග් දාගෙන:lol::P
    machan mata android wala TV balanna pulwan apps ekak hoyala diyanko

    SPB TV


     

    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,840
    1
    1,046
    113
    Ban ne machan!! mage Galaxy S2 ekak tiyenne ! installa karapuwaahama Crash reoprt ekak ekanawa radio eka on karala Me App eka on karala rec danna ba :(

    ane manda machan mama GB use karanakota ARC eke ooka use kala kisi awlak une na
     
    TuneIn Radio v5.4 AdFree

    TuneIn Radio v5.4 AdFree


    Requirements: Android v2.1+
    Overview: Browse and listen to radio -- live, local and global.
    cbTGq_alKiqB5-se_RYSWk1r1_H7yJDO6hKAI-gOx14rj5lDqx0jrqO0UFvRuMGAqZQ=w705



    F98Y0L_BLFqbSv7xxEdWoiDcPche7qoplYiYJ2tBPtjp0ThH5CiS6FkfXihATQ
    XJwCSVumD1sJvfuaiU3_OkAI_e4rshxakmw6Tck_YDQxO15ggattJwv71IGPvRp47g
    tIp1F9s53WCmddwHUI-IgEDqwefAinjcfUJAVJ3q-Q5SZnabsnwSvQUHtwXKt_5AfA
    NN-KOrQYGV6Q380_Fw4CdG3s1FmEcnqpAsgepiuPAJXBTBAkr_879MXMj3SKRf3_5A




    Browse and listen to radio -- live, local and global.
    Listen to the world.

    TuneIn is a new way to listen to the world through live local and global radio from wherever you are. Whether you want music, sports, news or current events, TuneIn offers over 50,000 stations and 1.2 million on-demand programs for you to choose from. The TuneIn Radio app lets you take this entire experience with you on your Android device.

    Important Update: This new version of TuneIn (5.3) includes Car Mode, which lets you listen to your favorite music, sports and news simply by speaking a command into your Android phone or tablet. This update also includes extra large buttons for easy viewing and control.

    Recent changes:
    - Swipe right and left to easily access presets, recommended stations and options
    - Options to auto-restart your last played station and prevent auto lock
    - Improved car mode experience
    - Bug fixes
    - Fixed crashes.


    Latest version: 5.4 (for Android version 2.1 and higher)
    0.75€ BUY

     
    Root/UnRoot දෙකම සහෝ...
    මොකක් හරි උනොත් වොරන්ටි ගන්න ඕන නිසා UnRoot කරන විදියත් දාපං මචෝ..

    Root/Unroot ගැන පහල link වල පැහැදිලිවම (step by step) තියවන,, උඔට ඒව තේරෙන්නෙත් නැත්නම් මට pm කරපන්





    Tutorial to Root Samsung Galaxy Ace S5830

    How To Root and Unroot Samsung Galaxy Ace official Gingerbread 2.3 updgrade

     
    • Like
    Reactions: Nebuchadnezzer

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    චිරි චිරි වැස්ස;12392111 said:
    ඒකනම් sure නෑ මචෝ,,,,, :eek: :eek: මට මතක විදිහට dialog එකේ site එකෙන් ලංකාවෙ ඒව බලන්න පුලුවන් :yes: :yes:

    Afaik Java ewata wap site eken stream karala,Android ewata app ekak have,at least this is what they say in Dialog tv site.Dawasata eka channel ekakata Rs.3 i da koheda
     

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    චිරි චිරි වැස්ස;12392020 said:

    Root/Unroot ගැන පහල link වල පැහැදිලිවම (step by step) තියවන,, උඔට ඒව තේරෙන්නෙත් නැත්නම් මට pm කරපන්





    Tutorial to Root Samsung Galaxy Ace S5830

    How To Root and Unroot Samsung Galaxy Ace official Gingerbread 2.3 updgrade

    Thanx මචං අන්තිම ලින්ක් එක විදියට කරා... +Rep
    දැන් ඉතිං කියලා දුන්නා නං රූටඩ් ෆෝන්ස් වලට දාන්න පුළුවන් ඇප්ස් දීපං...:growl::lol:;)
     
    Status
    Not open for further replies.