ජිනීවා හා මානව හිමිකම්,කොටි සහ අපි

eranga_rama

Well-known member
  • Mar 7, 2008
    6,584
    519
    113
    හැන්සාඩ් වාර්තාව - 1990 ඔක්තෝබර් 25 පිටුව 366
    මහින්ද රාජපක්ෂ -පාර්ලිමේන්තු මන්ත්‍රී
    ‘‘මම කියනවා...මේ ආණ්ඩුව මානව අයිතිය නැති කරන්න යනවා නම් ජිනිවා වලට නෙවෙයි ලෝකෙ ඕනෑම තැනකට, එහෙම නැත්තම් නරකාදියට හෝ ගොස් මේ ආණ්ඩුවට විරැද්ධව ක්‍රියාකරන බ...ව. ඒ අයිතීන් ලබාගැනීම සදහා කියන්න ඕනෑම තැනකට යන්න අපි සූදානම්ය කියන එක අපි මතක් කරන්න ඕනි. ඒක මතක තබාගන්න ඇමතිතුමා. අපට තිබෙන අයිතිය උදුරාගන්න ඉඩදෙන්නෙ නැහැ...ඒක මතක තියාගන්න....!!‘‘

    ....සංස්ථා වහන්නය., රස්සාවලින් මිනිසුන් අයින් කරන්නය, හාල් පොත් නැති කරන්නය., අහිංසක දුප්පතාගෙ බඩට ගහන්නය, සීනි මිල වැඩි කරන්නය, සී.ටී.බී එක පෞද්ගලීකරණය කරනන්ය, ලෝක බැංකුවට කියන්න පුලුවන් නම්, ඒවිට ඒ අනුව, ඒ විදියට මේ ආණුඩව නටනවා නම්, අපි ආධාර දෙන රටවලින් ඇහුවා ඇයි බැරි ආධාර දෙන ගමන් බොලාට මේ රටේ මානව අයිතිය පිළිබද කොන්දේසියක් පනවන්න කියා..! අන්න ඒ ඉල්ලීමයි කලේ.. ඒක අද ඉටුකර තිබෙනවා..

    එයට පිළිතුරැ දෙමින්..ඒ.එච් එම් අස්වර්....‘‘ජාති ද්‍රෝහී වැඩ කරන්න එපා..!! රාජ ද්‍රෝහී වැඩ කරනන් එපා..!!

    http://www.elakiri.com/forum/showthread.php?t=1386170

    oi erozan gonto mewatath uthara deepan.
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,250
    2,447
    113
    37
    eh ponsan mekata uthare deepan.

    "මහින්ද රාජපක්ෂ කියන බත්ගොට්ටා 1987 ශ්‍රී ලංකා යුධ හමුදාවට සහ පොලිස් නිලධාරින්ට එරෙහිව පෙත්සමක් අරගෙන පර දේසක්කාරයන්ට බාර දෙන්න ජීනීවා වලට ගිය බව අපි දන්නවා.ලංකාවට එරෙහිව පරදේසක්කාරයන්ට පෙත්සම් අරගෙන ගිය බත් ගොට්ටෙක් රාජපක්ෂ කියන්නේ.එදා ඔහුව පෙත්සමත් සමග ගුවන් තො‍ටු පොලේදි අත් අඩංගුවට පත් වුනා. ලංකාවේ හමුදා නිලධාරින් පරදේසක්කාරයන්ට පාවා දීම ගැන මුල්ම දේශපාලන සිදු වීම මෙය වෙයි.අපේ රටේ තෙල් සම්පත ඉන්දියාවට කොමිස් වලට විකිනූ රාජපක්ෂලා කියන්නේ බත් ගොට්ටෝ නෙවෙයිද. "


    eh ponsan mekata uthare deepan. :P

    අවස්ථාව අනුව ද්‍රෝහියොද? වීරයොද කියල තීරණය වෙන්නේ

    1983-1989 කාලවල මිනිස්සුන්ව අමු අමුවේ මරපු එදා ඒ ආණ්ඩුවේ හමුදාම තමයි අද අපිට දේශය රැකගත් වීරයන් වෙලා තියෙන්නේ. මහින්ද එදා ජිනීවා ගියේ රටේ තිබ්බ භීෂණය නිසා , අද සුනන්ද දේශප්‍රියලා වගේ උන් ජිනීවා වල දගලන්නේ රට විනාශ කල ත්‍රස්තවාදීන් රැක ගැනීමේ අරමුණෙන්.

    ඒක නිසා අවස්ථාව තේරුම් ගතයුතුයි
     

    eranga_rama

    Well-known member
  • Mar 7, 2008
    6,584
    519
    113
    reputation_neg.gif
    ජිනීවා හා මානව... 03-27-2012 12:16 PM උබ වගෙ ගොන් හරකෙක් මොඩ මුසලයෙක්
    huuuuu....menna mervin ge eka katata gaththa ekek......ayyo siripala..
     
    • Like
    Reactions: Srilankan1

    ScrewBalls

    Banned
    Dec 31, 2011
    82
    12
    0
    අවස්ථාව අනුව ද්‍රෝහියොද? වීරයොද කියල තීරණය වෙන්නේ

    1983-1989 කාලවල මිනිස්සුන්ව අමු අමුවේ මරපු එදා ඒ ආණ්ඩුවේ හමුදාම තමයි අද අපිට දේශය රැකගත් වීරයන් වෙලා තියෙන්නේ. මහින්ද එදා ජිනීවා ගියේ රටේ තිබ්බ භීෂණය නිසා , අද සුනන්ද දේශප්‍රියලා වගේ උන් ජිනීවා වල දගලන්නේ රට විනාශ කල ත්‍රස්තවාදීන් රැක ගැනීමේ අරමුණෙන්.

    ඒක නිසා අවස්ථාව තේරුම් ගතයුතුයි
    1983 සිට 2005 දක්වා සිංහල හමුදා නිලධාරින්ට, පොලිස් නිලධාරින්ට එරෙහිව පෙත්සමක් අරගෙන ජිනීවා ගිය එහෙම නැත්නම් පරදේසක්කාරයන්ගේ සහාය ඉල්ලපු මහින්ද 1983 සිට 2005 දක්වා සිංහලයන් ,සිංහල රණවිරුවන් ඝාතනය කරපු කොටින්ට, කොටි නායකයන්ට එරෙහිව එක පෙත්සමක්වත් ජිනීවා වලට අරගෙන ගිහින් තියෙනවද? සිංහල රණවිරුවන්ට එරෙහිව රාජපක්ෂට ජිනීවා වලට පෙත්සමක් අරගෙන යන්න තිබුන අමාරුව කොටින්ට එරෙහිව තිබුනේ නෑනේ.තිබුනද? රටේ ප්‍රශ්න රට තුල බේරාගන්න ඕන කියන දේශප්‍රේමින් ඒකාලේ එහෙම හිතුවද? තමන්ට කෙලවෙනකොට ගොන් තර්ක ගේනවා.
     

    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    මේකෙන් පරාද වුනේ ආණ්ඩුව නෙමේ රට.:sorry:
    මොනවාද උඹලා තාම පිස්සු කැලින්නේ , යකෝ පරාජය වුනේ මහජනයා වන අපියි, මහින්දවත් ආණ්ඩුවවත් රටවත් නෙවෙයි අසරණ අපිටයි කැලවුනේ.....
    අර කියමනක් තියනවනේ මොකාදෝ කරනවලු වෙනකවුදෝ තැලනවලු..... අන්න ඒ වෙනකව්දෝ තමයි අපියි....
    මොකද මහින්ද කොහොමත් පැරදෙන්නෙ නැහැ, හැබැයි මහින්ද දිනලා ඉවරයි, රට පැරදුනා...ආණ්ඩුව පැරදුනා කීවට වැඩක් නැහැ... ඒවාට (ආණ්ඩුවට ,රටට ) ඒ පැරදිච්ච රසේ තේරෙන්නේ නැහැ, එක තේරෙන්නේ එක කොට්ටාසයකටයි ඒ මහජනයා වන අපියි... තෙරුනැයි......:frown:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මොනවාද උඹලා තාම පිස්සු කැලින්නේ , යකෝ පරාජය වුනේ මහජනයා වන අපියි, මහින්දවත් ආණ්ඩුවවත් රටවත් නෙවෙයි අසරණ අපිටයි කැලවුනේ.....
    අර කියමනක් තියනවනේ මොකාදෝ කරනවලු වෙනකවුදෝ තැලනවලු..... අන්න ඒ වෙනකව්දෝ තමයි අපියි....
    මොකද මහින්ද කොහොමත් පැරදෙන්නෙ නැහැ, හැබැයි මහින්ද දිනලා ඉවරයි, රට පැරදුනා...ආණ්ඩුව පැරදුනා කීවට වැඩක් නැහැ... ඒවාට (ආණ්ඩුවට ,රටට ) ඒ පැරදිච්ච රසේ තේරෙන්නේ නැහැ, එක තේරෙන්නේ එක කොට්ටාසයකටයි ඒ මහජනයා වන අපියි... තෙරුනැයි......:frown:
    :lol::lol::lol::lol:ඉතින් බන් මහජනතාව අයිති වෙන්නේ රටටනේ,:lol: අන්තිමේ මහජනතාව පැරදුනා කියල ඉවර වෙන්නේ නෑ,අපහු කැරකිලා රට පරදිනවා.:P:P මොනවාද මේ විකාර කතා උබේ කතාවේ විදිහට රටේ ජනතාව රටට අයිති නැ,:lol::lol::lol: පුදුම තර්ක තමයි මේවා.:P:lol: උබ නිදිමතේද ඕක ලිවුවේ ?:rolleyes::rolleyes:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    eh ponsan mekata uthare deepan.

    "
    මහින්ද රාජපක්ෂ කියන බත්ගොට්ටා 1987 ශ්‍රී ලංකා යුධ හමුදාවට සහ පොලිස් නිලධාරින්ට එරෙහිව පෙත්සමක් අරගෙන පර දේසක්කාරයන්ට බාර දෙන්න ජීනීවා වලට ගිය බව අපි දන්නවා.ලංකාවට එරෙහිව පරදේසක්කාරයන්ට පෙත්සම් අරගෙන ගිය බත් ගොට්ටෙක් රාජපක්ෂ කියන්නේ.එදා ඔහුව පෙත්සමත් සමග ගුවන් තො‍ටු පොලේදි අත් අඩංගුවට පත් වුනා. ලංකාවේ හමුදා නිලධාරින් පරදේසක්කාරයන්ට පාවා දීම ගැන මුල්ම දේශපාලන සිදු වීම මෙය වෙයි.අපේ රටේ තෙල් සම්පත ඉන්දියාවට කොමිස් වලට විකිනූ රාජපක්ෂලා කියන්නේ බත් ගොට්ටෝ නෙවෙයිද. "


    eh ponsan mekata uthare deepan. :P
    මම නෙම උබ තමයි *නනය ඔන්න බලාපිය තෝ #නනය කියල ඔප්පු කරන හැටි .89 අදයි සමානද යකෝ,88-89දි උනේ unp ආණ්ඩුව දාස් ගානන් සිංහල තරැනයො මරල බෙලි වලින් වටරවුමි සරසපු,රටපුරා ටයර් සෑයවල්වල දාස් ගානක් සිංහල කොල්ලො කෙල්ලො මරපු,රටපුරා unp ආණ්ඩුවෙ වදකාගාර පවත්වාගෙන ගිය කාලයක්.:angry::angry::angry:
    දැන් උබ කියන්නේ එහෙම දාස් ගණන් සිංහල කොල්ලෝ unp බලු ආණ්ඩුවෙන් මරද්දී බලාගෙන ඉන්ඩ කියලද *න්න්න දෙමලෝ. ????තොපි කැමති ඇති සිංහල කොල්ලෝ මැරුම් කනවට එත් අපි කැමති නැ,මහින්ද ජනාදිපතිතුමා කැමති නැ .දැන් ඔප්පු උනානේ තෝ තමයි $නනය කියල ,තොට තොපේ බලු ප්‍රේමදාසය රට පුරා සිංහල කොල්ලෝ කෙල්ලෝ මරපු එක හොදයි, එක නතර කරනේද වැඩ කරපු ජනාදිපතිතුමා හොද නැ.තොපිල මොන බල්ලෝද මන්ද ,සිංහල තරුණයෝ මරපු එවුන් සදරනිකරණය කරනව.තු විතරක් අවජාතක දෙමල.:angry::angry::angry::angry::angry:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කලු පූසා;12390695 said:
    Erozan Mahinda saha lankawata hu**la hiyath kamak ne kiyana eunta

    54560540371879964062031.jpg
    :yes::yes::yes::yes: අනිවාර්යෙන් එක දෙමළෙක්ටවත් ලංකාවෙන් කැලි දෙන්නේ නැ.මේක සිංහලයන්ගේ ඒකීය රට.
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    සිංහල තරුණයෝ මරපු එවුන් සදරනිකරණය කරනව.තු විතරක් අවජාතක දෙමල.:angry::angry::angry::angry::angry:


    සිංහල මිනිස්සු මරපු කරුණා, දයා මාස්ටර් පිල්ලයාන් තොපි සදාරණීය කරන්නේ නැද්ද බල්ලෝ? තොපි තමයි සිංහල කොටි. පර කොටියා
    . :angry::angry::angry::angry::angry:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    සිංහල මිනිස්සු මරපු කරුණා, දයා මාස්ටර් පිල්ලයාන් තොපි සදාරණීය කරන්නේ නැද්ද බල්ලෝ? තොපි තමයි සිංහල කොටි. පර කොටියා
    . :angry::angry::angry::angry::angry:
    කොහෙද දෙමලෝ මම ඔය දෙමෙල්ලු සදාරනිකරණය කරේ. ?????තෝනේ මේකේ ඊළම් නිවුස් බලල තේර්ඩ් දාන දෙමලා,තු විතරක් සක්කිලි දෙමලා, :angry::angry::angry::angry::angry::angry::angry: තොට හෙන ගහනවා කරන අවජාතකම් වලට. :angry::angry::angry::angry::angry::angry: