Tharuwakata Pem Kalemi - Comments Thread

argan

Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    ඇයි චරිතෙ මරන්න හිතුනෙ
    ලස්සන අවසානයකට අරගෙන යන්න තිබ්බනෙ චරිතෙ
    අමුතු ගැම්මක් තියෙන කථාවක් මචන්
    පුළුවන් නම් පී.ඩී.එෆ් එකක් අවුට් කරපන් ෆුල් ස්ටෝරි එකේම

    ඔව් සහෝ බොහෝ දෙනාගේ ඉල්ලීම මත මේකෙම තව කොටසක් ලියන්න හිතං ඉන්නේ...අනිවා පී ඩී එෆ් එකක් හදල තියෙන්නේ...කීප දෙනෙක්ට දුන්නත් එක්ක....දැන් ත්‍රෙඩ් ඒකත් බලන්න ලේසියි අපේ ඇඩ්මින් ඇන්ඩ් මොඩ්ලට පින් සිද්දවෙන්න....
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    ela ela ... mamath kiyawanda gaththa .... digatama liyanda :D :D :D

    බොහොම ස්තුතියි සහෝ කතාවත් එක්ක එකතු උනාට....කතාව නම් දැනටමත් ලියල ඉවරයි....හැබැයි අවසානය ගැන මේක කියවපු සහෝල දුක් උණු නිසාම මේකේ තවත් කොටසක් ලියන්න මම හිතාගෙන ඉන්නේ....:yes:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    කථාවේ අවසානය මම කෙසේවත් නොසිතූ ලෙස සදහන් වීම ගැන පුදුම වීම
    කථාව නම් ඉතා රසවත් දෙනෙත ඉවත් කර නොගත හැකි ලෙස රචිත වී තිබේ
    තවත් මෙවන් කථා තිබේ නම් එක් කරන්න

     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඔව් දෙවෙනි කොටසක් ලියන්න අදහසක් තියෙනවා....බලමුකෝ...:)
    11.gif
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    කථාවේ අවසානය මම කෙසේවත් නොසිතූ ලෙස සදහන් වීම ගැන පුදුම වීම
    කථාව නම් ඉතා රසවත් දෙනෙත ඉවත් කර නොගත හැකි ලෙස රචිත වී තිබේ
    තවත් මෙවන් කථා තිබේ නම් එක් කරන්න


    මේ කතාව ලියද්දි මට ඕනි උනෙත් කව්රුවත් හිතං නැති පැති වලට කතාව ගෙනියන්න...ඒ කියන්නේ වෙනස්ම කතාවක් ලියන්න....ටිකක් දුරට වැඩේ සාර්ථකයි කියල හිතෙනවා...බොහොම ස්තුතියි අදහස් වලට අනිවා අලුත් කොටසක් ලිව්වොත් සහෝව දැනුවත් කරන්නම්...:yes::)
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    තරු කැටයක් වී රෑ අහසේ දිලෙනා....
    ඔබ එන මග සරසන්නම් එලිය වෙලා...
    පිනි දිය වැටෙනා සැන්දෑ අහස වෙලා...
    ඔබ එනවානම් මේ තනිකම හැරදා...
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    End ekata hadissi wadida manda!!!:eek::eek::eek::(:(:nerd::nerd:
    Adirajyawadigen balapamak awith wage!!:shocked::shocked::shocked:

    Awulak nah ithin Themasaka kathawaka nimawa..:yes::yes::yes:

    Elakiri..

    දුක් වෙන්න එපා සහෝ මේකේ දෙවෙනි කොටස ලියන්න ඉන්නේ හැමෝම කියපු නිසා...බොහොම ස්තුතියි අදහස් වලට!!!! :)
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    මේ කතාව ලියද්දි මට ඕනි උනෙත් කව්රුවත් හිතං නැති පැති වලට කතාව ගෙනියන්න...ඒ කියන්නේ වෙනස්ම කතාවක් ලියන්න....ටිකක් දුරට වැඩේ සාර්ථකයි කියල හිතෙනවා...බොහොම ස්තුතියි අදහස් වලට අනිවා අලුත් කොටසක් ලිව්වොත් සහෝව දැනුවත් කරන්නම්...:yes::)
    කථාව හොදයි උඹේ
    පොතකට උනත් හරවන්න පුළුවන්
    තවත් අයගේ කියවීම පිණිස
    තවත් මේ වගේ කථා ලියනව නම් අපිව දැනුවත් කරන්න අමතක කරන්න එපා
     

    Nisala88

    Well-known member
  • Oct 24, 2006
    4,206
    735
    113
    ~Madhouse~
    මම දැනුයි අන්තිම කොටස කියෙව්වෙ

    මිනීමරුවා

    :growl::growl::growl::angry::angry::angry:





    දෙවෙනි කොටස පටන් ගන්නෙ කවදයි ?​
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    කථාව හොදයි උඹේ
    පොතකට උනත් හරවන්න පුළුවන්
    තවත් අයගේ කියවීම පිණිස
    තවත් මේ වගේ කථා ලියනව නම් අපිව දැනුවත් කරන්න අමතක කරන්න එපා

    අනිවා සහෝ!!! :)

    මම දැනුයි අන්තිම කොටස කියෙව්වෙ

    මිනීමරුවා

    :growl::growl::growl::angry::angry::angry:


    දෙවෙනි කොටස පටන් ගන්නෙ කවදයි ?​

    උඹටත් තරහ ගියාද...? නිවාඩු පාඩුවේ තමයි ලියන්න හිතන් ඉන්නේ මචෝ....:yes:
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    එකතු කරන් එක පිම්මට කොටස්..........පහක්
    හිදගෙන කියවීමි අරගෙන ලොකු........හුස්මක්
    අනේ චමත්කා කෙල්ලට වෙච්චි..........දෙයක්
    දැනුනා කොල්ලො සත්තයි බන් මාර......දුකක්

    තරුවක් වෙතට බැදි ප්‍රේමය නිමා........විය
    ආගන් සහෝගේ කතාව නිමා............විය
    උපරිම රසක් ගෙන දීමට සමත්..........විය
    කෙල්ල මැරුණු එකනම් ලොකු දුකක්..විය

    ස්ථිර කිසිත් මේ ලෝකයේ කොහෙත්....නැත
    සිතනා ලෙසට හැමදේ සිදුවන්නෙ........නැත
    පතනා හැමදේම අප ජය ගන්නෙ........නැත
    ඒ හැම දේම කතාවෙනුත් පෙනෙනු......ඇත

    නියමයි සස්ලිට් සහෝ.....හැමදාමත් වගේ ලස්සන කවි පෙලකින් මාව දිරිමත් කලාට තුති!!! :)

    ඔබ තුමා මේ අන්තිම කවියෙන් කියල තියෙන දේ තමයි මාත් අන්තිම කොටසෙන් ඉස්මතු කරන්න ගියේ...ඒත් අපේ සහෝල ඒ අවසානයට එච්චර කැමති නෑ වගේ...
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    දුක හිතුනා රත්තරනේ...
    හිත රිදුනා රත්තරනේ...

    එය එසේ නිමාවිය...

    අලුත් කතාවක් ඕන මචං.. අනිවා ඕන.. දුක හිතෙන අවසානයක් එපා ඒකට.. දුකයි ඇත්තටම
    2.gif

    ඔව් සහෝ දුක්බර අවසානයක්....ඊළඟ කොටසින් චමත්කා නැතුව දුක් වෙන දිනුක ගැන තව හොයල බලන්න තමයි මම හිතන් ඉන්නේ....ලියන්න පටන් ගත්තම කියන්නම්කො...බොහොම ස්තුතියි හැමදාමත් මාව දිරිමත් කරමින් කතාව එක්ක හිටියට!!! :)
     

    agdrig

    Well-known member
  • Dec 14, 2006
    6,961
    402
    83
    apo mokadda ban uba karapu aparada wade
    kamak na kamak na
    2ni kotasen meeta wada hoda deyak balaporoththu wenawa

    digatama liyapan machan
    all da best