bump !
world market eke rawmak dapan machan,1500++ idan badu thiyenawa
bump
bump
bump
machan p g martin mc eketh thiyanawaP.G මාටින්... මචන් තැන් දෙකක් තියනවා. එකක තියෙන්නේ Samsonite කියල Branded Showroom එකක්. පට්ට ගණන්. තව එකක් තියනවා කොල්ලුපිටියේ. Land Side එකේ. එකේ තියනවා උබේ target එකට හරියන ඒවා. මම එකක් අරගෙන දැන් අවුරුදු 6 ක් වෙනවා. තාම එළකිරි.![]()
swiz gear eka tama BEST ma
bump
MITEC eke tiyanwa TARGUS kiyala back pak..eka ganin..suprb...4k witara wenawa
P.G මාටින්... මචන් තැන් දෙකක් තියනවා. එකක තියෙන්නේ Samsonite කියල Branded Showroom එකක්. පට්ට ගණන්. තව එකක් තියනවා කොල්ලුපිටියේ. Land Side එකේ. එකේ තියනවා උබේ target එකට හරියන ඒවා. මම එකක් අරගෙන දැන් අවුරුදු 6 ක් වෙනවා. තාම එළකිරි.![]()
machan p g martin mc eketh thiyanawa