පහු ගිය දවස් ටිකේ තරු පෙමක් ගැන ලියන්න ගිහින් බිසී උන නිසා ෆිල්ම් රිවිව් එකක් දාන්නත් බැරි උනා නෙව.....
ඒක නිසා මට හිතුන මම මේ ලඟදි බලපු ටිකක් පරණ, අමුතු විදියේ ලව් ස්ටොරියක් ගැන ඔයාලව දැනුවත් කරන්න....
ෆිල්ම් එක රිලීස් කරල තියෙන්නේ 2006 අවුරුද්දේ....
මම මේ ෆිල්ම් එක බලන්න ගත්තේ මේකේ ඉන්න ප්රදාන නිලි චරිතය Lindsay Lohan නිසා....මොකද මෙයා ඇක්ට් කරපු "Mean Girls(Part-1)" බලල මම මෙයාට පිස්සු වැටිල හිටියේ...
හැබැයි කියන්නත් දුකයි ඒ ෆිල්ම් එකේ එච්චර ලස්සනට හිටපු මේ කෙල්ල drugs වලට ඇබ්බැහි වෙලා දැන් ඉන්න තත්වේ ගැන....
ඒක නිසා මම මෙයා ඇක්ට් කරපු පරණ ෆිල්ම්ස් හොය හොයා හිටියේ....
එතකොට තමයි මේක සෙට් උනේ...ෆිල්ම් එක ටිකක් පරණ උනාට ස්ටෝරි එක නම් හෙන ෆන්....
හරි එහෙනම් මුලින්ම මේකේ බැනර් එකක් බලල ඉමු....
හි හී...
සීන් එක ටිකක් විතර මීටර් උනා නේද...?
හරි මම මේකේ ස්ටෝරි එක ගැන මේ විදියට කියන්නම්..., එතකොට ෆිල්ම් එක බලනකොට මේ ප්රශ්න වලට උත්තර හොයාගන්න ඔයාලටම පුළුවන් වෙයි....
කාටද මේකේ චාටර්ම(අන්ලකී) වැඩ ටික වෙන්නේ(කෙල්ලටද,කොල්ලටද)..?
ඉතින් ඒ කෙනා දිගටම චාටර් වෙනවද...?
එතකොට කොහොමද මුන් දෙන්න සෙට් වෙන්නේ....?
අන්තිමේදී ලක් එකට මොකක්ද වෙන්නේ...?
ඔන්න මම ෆිල්ම් එක ගැන කියල ඉවරයි....
දැන් ඉතින් ඔයාලගේ අතේ තමයි වැඩේ තියෙන්නේ....
එහෙනම් ෆිල්ම් එක බලල උත්තර ටික හොයාගෙනම මේ පැත්තට එමු නේ...
මේන් හම්බ උනා axxo ලොක්කගේ ටොරෙන්ට්ස් වගයක්,හැබැයි කමෙන්ට්ස් එහෙම චෙක් කරල බාගත කරගන්ට වෙයි....
------------------------------------------------------
මේ තියෙන්නේ යට ගිය දවස දාපු රිවිව්ස්.......
Gamani(ගාමණී)
Daniel & Ana (18+)
මම උඹේ සොහොනට කෙල ගසන්නෙමි (18+)
Fun Movie ekak [Paul]
මගෝඩි ගොඩයි
-----------------------------------------------------

Last edited: