.: Lucky + Unlucky (Film Review) :.

argan

Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    පහු ගිය දවස් ටිකේ තරු පෙමක් ගැන ලියන්න ගිහින් බිසී උන නිසා ෆිල්ම් රිවිව් එකක් දාන්නත් බැරි උනා නෙව.....;) ඒක නිසා මට හිතුන මම මේ ලඟදි බලපු ටිකක් පරණ, අමුතු විදියේ ලව් ස්ටොරියක් ගැන ඔයාලව දැනුවත් කරන්න....:yes: ෆිල්ම් එක රිලීස් කරල තියෙන්නේ 2006 අවුරුද්දේ....
    10.gif
    මම මේ ෆිල්ම් එක බලන්න ගත්තේ මේකේ ඉන්න ප්‍රදාන නිලි චරිතය Lindsay Lohan නිසා....මොකද මෙයා ඇක්ට් කරපු "Mean Girls(Part-1)" බලල මම මෙයාට පිස්සු වැටිල හිටියේ...
    9.gif
    හැබැයි කියන්නත් දුකයි ඒ ෆිල්ම් එකේ එච්චර ලස්සනට හිටපු මේ කෙල්ල drugs වලට ඇබ්බැහි වෙලා දැන් ඉන්න තත්වේ ගැන....:( ඒක නිසා මම මෙයා ඇක්ට් කරපු පරණ ෆිල්ම්ස් හොය හොයා හිටියේ....:yes: එතකොට තමයි මේක සෙට් උනේ...ෆිල්ම් එක ටිකක් පරණ උනාට ස්ටෝරි එක නම් හෙන ෆන්....
    11.gif
    හරි එහෙනම් මුලින්ම මේකේ බැනර් එකක් බලල ඉමු....:)

    just_my_luck_ver2.jpg


    හි හී...:D සීන් එක ටිකක් විතර මීටර් උනා නේද...?;) හරි මම මේකේ ස්ටෝරි එක ගැන මේ විදියට කියන්නම්..., එතකොට ෆිල්ම් එක බලනකොට මේ ප්‍රශ්න වලට උත්තර හොයාගන්න ඔයාලටම පුළුවන් වෙයි....:yes:

    කාටද මේකේ චාටර්ම(අන්ලකී) වැඩ ටික වෙන්නේ(කෙල්ලටද,කොල්ලටද)..?

    ඉතින් ඒ කෙනා දිගටම චාටර් වෙනවද...?

    එතකොට කොහොමද මුන් දෙන්න සෙට් වෙන්නේ....?

    අන්තිමේදී ලක් එකට මොකක්ද වෙන්නේ...?

    ඔන්න මම ෆිල්ම් එක ගැන කියල ඉවරයි....:D දැන් ඉතින් ඔයාලගේ අතේ තමයි වැඩේ තියෙන්නේ....:yes: එහෙනම් ෆිල්ම් එක බලල උත්තර ටික හොයාගෙනම මේ පැත්තට එමු නේ...:)

    මේන් හම්බ උනා axxo ලොක්කගේ ටොරෙන්ට්ස් වගයක්,හැබැයි කමෙන්ට්ස් එහෙම චෙක් කරල බාගත කරගන්ට වෙයි....
    10.gif



    ------------------------------------------------------
    මේ තියෙන්නේ යට ගිය දවස දාපු රිවිව්ස්.......:D

    Gamani(ගාමණී)

    Daniel & Ana (18+)

    මම උඹේ සොහොනට කෙල ගසන්නෙමි (18+)

    Fun Movie ekak [Paul]

    මගෝඩි ගොඩයි

    -----------------------------------------------------
     
    Last edited:

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    Mean girls මාර ගති මචන්. මමත් මෙයාට crush :love::love: එකක් තිබ්බා. හැබැයි දැන් තමයි මෙයාගේ ඇත්ත තත්වේ දන්නේ
    එල එල
     
    • Like
    Reactions: argan

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    Mean girls මාර ගති මචන්. මමත් මෙයාට crush :love::love: එකක් තිබ්බා. හැබැයි දැන් තමයි මෙයාගේ ඇත්ත තත්වේ දන්නේ
    එල එල

    matath maara dukai bn meyaa gana...dan meya innema jaraa charitha walata...aluth film ekaka hitiya mata nama mathaka naa...moona ehemath maara katha welaa....janapriyathwaya nisaa winaasa wechcha thawath lassana kellek...:(