විහිලුකාර eMoney මුදලාලිලාගේ විහිලු
ලංකාවේ eමනී ගුරෝ ගැන තමයි කියන්න හදන්නේ. කාලයක් ඇඩ්සෙන්ස් විකුනාගෙන කෑවා. දැන් අලුත් වචනයක් ඉගෙනගෙන. Data Entry කියලා. දැන් විකුනාගෙන කන්නේ Data Entry. මෙන්න මේ වෙලෙන්දන්ට බඩේ පාර ගහන්න තමයි යන්නේ. මට මේ ගැන මුලින්ම හිතුනේ Sunday Observer පත්තරේ පිටුවක් පුරා තිබුනු දැන්වීමක් දැකලා. A/L වලින් පස්සේ ගැසට් නිවේදන හා වෙනත් ඇඩ් බලන්න පත්තරේ ගන්නවා. නැතිව po$h එකට ඉංගිරීසි පත්තර කියවනවා නෙවෙයි. ඉතින් මෙන්න මේකයි දැකපු දැන්වීම,
දැන් මේ විහිලුකාර මුදලාලිලාගේ විහිලුව විස්තර කරන්නම්.
Ads Click කර මසකට 20,000 ක්?
මොකක්ද යකෝ මේ විහිලුව. Elite list එක හා Scam List එක සන්සන්දනය කර බලන්න. කොච්චරනම් PTC හොරු ඉදලා තියෙනවාද කියලා. මේ PTC අඩවියක යාන්ත්‍රනය මෙහෙමයි,
1. Private Domain එකකින් PTC අඩවියක් අරබනවා. Script හොස්ටින් වගේම ඩොමේන් එකටත් අවුරුද්දකට වියදම් වන්නේ $100ක් වැනි සුලු මුදලක්.
2. මුලින් ආයෝජකයන්ට සල්ලි ගෙවනවා. ගෙවලා ප්‍රීමියම් එකවුන්ට් දහස් ගානක් විකුනනවා. ඒ වගේම ඩොලර් දහස් ගානක් ආයෝජනයට ඉඩ දෙනවා. රෙෆරල්ලත් ඇති තරම් දෙනවා. මේ අතරේ Ad එකකට රු. 1 ක් හෝ සත 10ක් ගෙවනවා. උබලත් ඒකට පෙරේතකමේ හැමදාම උදේට නැගිටලා ඇඩ් 4 ගානේ ක්ලික් කර දවසට රු. 4ක් හොයනවා
3. අන්තිමේට ආයෝජනයේ උපරිමයට ආපුවාම එකතුවුනු ඩොලර් දස දහස් ගනන් අරගෙන අයිතිකාරයා පනිනවා. බොහෝවිට උගේ පෙපැල් එකත් හොර, තාවකාලික එකක්. අන්තිමේට සුද්දෝ පෝස්ත් වෙනවා. අහින්සක උබලා නහයෙන් අඩනවා.
ඔන්න මේ බූරුවන්ගේ රු. 20,000හේ කථාන්දරයට තිත. මේ කොච්චර කීවත් සමහරු ඉන්නවා මෙහෙම කියන. මචං උබ ඔහොම කීවට, ඩිරෙක්ට් රෙෆරල්ලා ගොඩක් අරගෙන ප්‍රීමියම් එකවුන්ට් එකකුත් අරගෙන තව රෙෆරල්ලා රෙන්ට් කරලා බ්ලා.... බ්ලා.......බ්ලා කරපුවාම Rs. 20,000ක් හොයන්න බැරිවෙන එකකුත් නෑ. <-- මගුලක් කතා කරනවා.
Form Fill කර රු. 10,000 ක්?
Form Fill කරන්නේ කොහේද?
1. Microworkers Jobs
2. oDesk Jobs & other Freelancer Sites
මීට අමතරව,
beruby.com
cashcrate.com
prizelive.com
වගේ වෙබ් අඩවි තිබුනත් ඒවා එච්චර සාර්ථක නෑ.
මේක ලංකාව. අපි ලොකුයි කියලා හිතාගෙන හිටියාට වෙන රටවල් අපිව පඩේකටවත් ගනන්ගන්නේ නෑ. ඒනිසා මේ සුලු දේවල් වලින් $100ක් මසකට හොයනවා කියන එක බොරු වැඩක්. $20- 25ක් නම් ගේමක් නැතිව හොයන්න පුලුවනි. ඒකට Microworkers (MW) එකේ වැඩ කරන ඕනෙම කෙනෙක් සාක්ෂි දරාවි.
ඔන්න මේ බූරුවන්ගේ රු. 10,000හේ කථාන්දරයට තිත.
Data Entry Job කර රු. 80,000ක්
මොනවද මේ Data Entry ?
MS Word, MS PowerPoint, MS Excel, MS Access සම්බන්ධ රැකියා තමයි මූලික වෙන්නේ ඒ හැරුනාම.
PDF Editing (Software: nitro pdf)
Image to text
Article Spin/Rewrite (Software: The Best Spinner)
Social & Other Account Creation (Software: Xrumer/ SenukeX)
Auto-blog handling (Software: Auto Blog Samurai)
WordPress Posts by Copy-Paste
Captcha typing
වගේ දේවලුත් Data Entry ඝනයට වැටෙනවා. තවත් ඊමේල් හා ඉන්ටර්නෙට් සම්බන්ද ඕනේම දෙයක් Data Entry කියලා සලකන්න පුලුවනි. Photoshop, illustrator කියන්නේ Data Entry වැඩ නෙවෙයි හොදේ.
Twitter-Facebook මගින් මුදල් ඉපයීම
Facebook එකෙන් සල්ලි හොයම
Data Entry කරන්නේ කොහේද?
මේවා කරන්නේ freelancer වෙබ් අඩවිවල. ලංකාවේ අපිට හරියනම වෙබ් අඩවි දෙක තමයි,
oDesk සහ Elance . oDesk ගැන සම්පූර්නයෙන් ලියලා තියෙනවා. හිතාගෙන ඉන්නේ Elance ගැනත් සම්පූර්න පරිපූර්න ලිපි පෙලක් ලියන්න. මේ වෙබ් අඩවි සම්පූර්ණයෙන් නොමිලේ සේවා සපයනවා. තැරැව් කාරයෝ ඕනේම නෑ. තියෙන්නේ රෙජිස්ටර් වෙලා තමගේ හැකියාව අනුව ජොබ් වලට ඉල්ලුම් කරන්න. මාසයක්ම මහන්සිවුනත් මේ සුලු සුලු වැඩ කරලා දීලා හොයන්න පුලුවන් $100-200ත් අතර ගානක්. ටැස් කොරලා බලලයි කියන්නේ හොදේ
ඔන්න මේ බූරුවන්ගේ රු. 80,000හේ කථාන්දරයට තිත.
මීට අමතරව මේ කාලයේ යන අලුත්ම රැල්ල තමයි Forex Trading. මෙන්න තියෙනවා අපේ කොල්ලෙක් නියමෙට මේ ගැන ලියලා. මං නම් මේ විෂය දන්නේ නෑ. ඒත් අහලා තියෙන දේ මෙච්චරයි, Forex Chart එක පහලට යනකොට Sell සහ ඉහලට යනකොට Buy කලයුතුයි. එතකොටයි අපිට ලාභ ලැබෙන්නේ. මං දන්නේ ඔච්චරයි.
Forex වලින් මුදල් සොයමු
අන්තර්ජාලයෙන් අඩුමිලට භාන්ඩ
අඩුවට භාන්ඩ ගන්න ගොඩක් තැන් නෑ. තියෙන්නේ දෙකයි. එකක් buyincoins.com , අනික dealextreme.com
මේ භාන්ඩ අඩුවට ගැනීම ගැන සම්පූර්ණ විස්තර මේ ලිපිවල තියෙනවා
ඔන්න AmazonLanka වැද්දන්ගේ පලමු ඡේදයටම තිත.
මීට අමතරව තව මාර කථාටිකකුත් කියලා තියෙනවා නොවැ. හරි වටිනා බඩු ටිකක් තමයි නොමිලේ දෙන්න යන්නේ. මේ නොමිලේ දෙන බඩු ටිකත් මංම දීලා දාන්න හිතුවා.
නොමිලේ සැටලයිට් ටී.වී
ඉන්ටර්නෙට් එකෙන් ටී.වී බලනවානම් හොදම වෙබ් අඩවිය තමයි hulu.com
ඒත් ඒ වෙබ් අඩවිය භාවිතාකිරීමට ලංකාවේ ඉන්ටර්නෙට් ස්පීඩ් එකනම් බොහොම මදි. මෙයාලාගේ අඩවියේ තියෙන්නේ පුළුල්තිර දර්ශන. ඒ නිසා බෆර් වෙවී තියෙනවා.
මීට අමතරව මෘදුකාංගයක් ලෙස තියෙන හොදම ටී.වී මෘදුකාංගය තමයි Satellite Direct කියන්නේ. මේ වෙබ් අඩවියෙන් මේ මෘදුකාංගය මිලදීගන්න පුලුවන්. http://www.satellitedirect.com/
මිලදිගන්න අකමැතිනම් නොමිලේ බාගන්න
Super Internet Tv.V8.1 Premium Edition
http://rapidshare.com/files/371113382/Super.Internet.Tv.V8.1.Premium.Edition.rar
Satellite Direct
http://rapidshare.com/files/1685065638/Satellite_TV_for_PC_2011.rar
Internet TV Radio Player
http://rapidshare.com/files/295992195/Internet_TV___Radio_Player_5.5.2___Portable.rar
Sopcast P2P
http://www.brothersoft.com/download-sopcast-66299.html
මෙන්න එයාලා නොමිලේ දෙන තවත් ජෝක්ස්
ජාත්‍යන්තර බැංකු ගිනුමක් -PayPal
Debit Master Card - Payoneer
Free Call සහ Free SMS
ජීමේල් වෙතින් නොමිලේ SMS
නොමිලේ SMS යවන්න කැමති අයට විතරයි Send Free SMS Free
නෙට් එකේ ඉන්න ගමන් නොමිලේ SMS එකක් යවමු
ඇමෙරිකා කැනඩා ජීමේල් ෆ්‍රී කෝල්
Free IDD Calls ගනිමු
GSM ජාලවලින් වලින් Skype Call ගමු
Skype
Google Talk
Virus Guard
Bitdefender Internet Security 2012
Avast! Internet Security 6.0
ඕනේම අන්ටි-වයිරස් මෘදුකාංගයක් නොමිලේ 35+
මෘදුකාංග එකතු - Free Downloads
මෘදුකාංග සිංහලෙන් softwarenomile.org
මීට අමතරව සිංහල කොල්ලෝ ඕනතරම් මෘදුකාංග ගැන ලිපි ලියනවා. ඒ ලිපි, වම්පැත්තේ සිංඩිකේටරයෙනුත්, දකුනු පැත්තේ කුඩා බැනර් වලින් සංකේතවත් කර ඇති අනෙකුත් සිංඩිකේටර වලිනුත් ලබාගන්න පුලුවන්.
ඕනේම මෘදුකාංගයක් නොමිලේ හොයාගන්නේ කොහොමද?
මේකට තියෙනවා වෙබ් අඩවි කීපයක්. හොදම එක තමයි http://filecrop.com/
http://www.heroturko.me/
http://www.gfxtra.com/
http://www.hotfilesearch.com/
http://www.filestube.com/
http://www.dl4all.com/
මේ වෙබ් අඩවියකට ගිහින් ඕන මෘදුකාංගයේ නම ගහලා සර්ච් කරපුවාම ඕනේම මෘදුකාංගයක් හොයාගන්න පුලුවන්.
හරි ඔන්න පත්තර පිටුවක් පුරා දාලා තිබුනු පත, පච හෑල්ල ඔක්කෝම පැහැදිලි කරා. මේ පාර ගැහුවේ Amazon Lanka කියන ආයතනයට විතරක් නෙවේ. ඔය පාත් ඇකඩමි. දක්ශින ලංකා ඇතුලු අහුමුලු ගානේ ඊමනී උගන්නන ලංකාවේ දත්දොස්තරලා ඔක්කෝටමත් එක්කම තමයි.
මේ මිනිස්සු ඉස්සරහාට දාගන්නවා නමක්, ඒකතමයි "විදේශ විනිමය රටට ගෙන ඒමේ ඒකායන අරමුනුනින්" කියන වාක්‍ය. එහෙම කියලා ඉගෙනගන්න එන එකෙකුගෙන් රු. 5000 ගානේ ගලවනවා. යකෝ ලංකාව ගැන ඒ හැටි කැක්කුමක් තියෙනවානම්, ඇත්තටම මේ හැත්ත ලක්ෂය ගානේ හොයනවානම් දන්නේ නැති එවුන්ට නිකන් උගන්වපල්ලාකෝ. නෑ මුන්ට තියෙන්නේ මෙහෙම දෙයක්. උන් ගාව විකුනන්න කිසිම දක්ශකමක් නෑ ඒ වගේම විශේෂ දක්ෂතාවයක් පිහිටන්නෙත් නෑ. ඇඩ් එකක් දාලා හොයාගන්නවා ඒ වගේම කිසිම දෙයක් බැරි අබ්බගාත ගෝලයෝ ටිකක්. තව දානවා නමක් ඩේටා එන්ට්‍රි කියලා. ඊටපස්සේ අහින්සක මිනිස්සුන්ගෙන් සල්ලි ගරනවා. මං කියන්න දන්නේ එක දෙයයි, ඔය හොයන සල්ලි පිහිටන්නේ නෑ. ඵල ප්‍රයෝජනයක් ගන්නත් බෑ. ඒවාගේන් යාන වාහනයක් ගත්තොත් ඒකත් පවතින්නේ නෑ. සල්විතිට මොකද වුනේ?
උපුටා ගැනීම http://www.iplusblog.com/2012/03/adsense-paypal-emoney-4.html

Last edited:

Odesk වගෙ කරහන්. හොදට මහන්සි උනොත් මාසෙකට $200 පන්නල හොයන්න පුලුවන් 