බිරිද

Supunlk

Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    සැමියා : මට අම්මා Call කලා,එයා හෙට එනවලු,පාන්දර 4 කෝච්චියේ එනවා කියලයි කිව්වේ.

    බිරිද : අම්මා මීට මාස 4කට කලිනුත් ආව නේද? ඇයි අනේ ආපහු එන්නේ? අනිත් එක හෙට ඉරිදනේ,මම හිතාගෙන හිටියේ ටිකක් දවල් වෙනකන් නිදාගන්න,අනිත් එක ඉරිදට ළමයිනුත් ගෙදරනේ,අපට කොහේ හරි යන්නත් තිබුනා.ඇයි පාන්දර 4ට එන්නේ? ඒ වෙලාවට Taxi එකක්වත් හොයා ගන්නේ කොහොමද අනේ?

    සැමියා : මගේ අම්මා නෙවේ එන්නේ,ඔයාගේ අම්මා.
    ...
    බිරිද : අනේ...අපේ අම්මාද? හොදයි අනේ...දැන් අම්මා ඇවිත් ගිහින් මාසෙකටත් වැඩීනේ,අම්මාව දකින්නත් ආසයි. මගේ ලග Taxi එකක Number එකක් තියනවා,ඔයා ඒකට Call එකක් දීලා වෙලාවට ස්ටේශන් එකට යන්න කියන්න හොදේ...
    අනේ හොද වෙලාවට හෙට ඉරිදා...ළමයි ටිකත් ගෙදර,පොඩි උන්ට පුලුවනි ආච්චි අම්මත් එක්ක සෙල්ලම් කරන්න.


    මම නම් බදල නෑ තාම ඒත් එලකිරියෙ බැදපු කොල්ලො ඇති නෙ.. කියමුද බලන්න අදහස්..

    :confused::confused:
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    3.gif
    3.gif
     

    cyberDil

    Member
    Jun 27, 2011
    1,795
    128
    0
    badapuwama hithanna ona koi ammath thamange amma widihata. ehema thama mama nam hithanna hithagena inne. :D
     

    kudcp

    Member
    Mar 17, 2007
    329
    64
    0
    මමත් බැදලනම් නැ එත් ඔහොම කියන එක හරි නැ නෙද ?