Bethleheme Bethleheme Seethala Madiyam Ra By:-Anil Barathi (Old Original Video [HD])

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,796
    12,699
    113
    Mahanuwara
    බෙත්ලෙහෙමේ බෙත්ලෙහෙමේ සිතල මැදියම් රූ-Bethleheme Seethala Madiyam Ra



    ඔන්න අදත්,ටියුබයට ලංකාවේ ඉතාමත් ජනප්‍රිය,මදක් පැරණි,නමුත් අදත් එදා මෙන් ම ප්‍රසිද්ධ,අනිල් භාරතී මහතා ගැයු සිංහල ලස්සන ගීතයක් අප් කරා,මේක 1080 HD Quality එකට තියනවා,මේ ගීත නිතරම ප්‍රචාරය නොවන නිසා බොහෝ අය අහලා දැකලා නැතුව ඇති,ඔන්න එහෙනන් කට්ටිය බලලා අදහසක් එහෙම දාල යන්නකෝ
    ...

    ඉවර වෙනකන් අහන්න හරිම ලස්සන සිංදුවක්...


    ඔයාලගෙන් ප්‍රතිචාර ඔන,නිකන් බලලා එහෙම යන්න එපා,මම මෙවා දාගෙන පොස්ට් කරන්නෙ රෙප් ගන්න නෙමෙයි හරි රෙප් මට වැඩක් නැ මට ඔන ඔයාලගේ අදහස් පමණයි...

    ..................................



     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    2wd55dg.jpg
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,699
    113
    Mahanuwara
    Mama Buddihist thamai..
    eth mamath harima asai me song ekata
    thanxx

    :):):):yes::yes::yes:
    මමත් බෞද්ධ යාළුවා,මේ ගීතය ලියලා තියෙන්නෙත් බෞද්ධයෙක්

    පුජාත පුජනියානන් එතං මංගල මුත්තමං

    පිදිය යුත්තාට පිදුය යුතුයි...
     
    මමත් බෞද්ධයෙක්.....
    ඒත් ජේසුතුමාට ගරු කරනවා,
    වෙලාවක් ලැබුනම පන්සල් වගේම පල්ලිත් යනවා,
    නත්තල් මාසයට නත්තලට මමත් ගොඩක් කැමති
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,699
    113
    Mahanuwara
    ගල්පාත මහත්තයා;12403561 said:
    මමත් බෞද්ධයෙක්.....
    ඒත් ජේසුතුමාට ගරු කරනවා,
    වෙලාවක් ලැබුනම පන්සල් වගේම පල්ලිත් යනවා,
    නත්තල් මාසයට නත්තලට මමත් ගොඩක් කැමති

    ඔව් ජෙසුස් වහන්සේ උතුම් පුද්ගලයෙක්,වරක් මගේ පියා බලංගොඩ ආනන්ද මෛත්‍රිය හාමුදුරුවන්ගෙන් ජෙසුස්වහන්සේ ගැන අසනකොට දිර්ඝ විස්තරයක් කර තිබුනා එ උන්වහන්සේ නාඩි ශස්ත්‍රයෙන් සහ පොත් පත් වලින් ඉගෙනගත් කරුනු අශ්‍රයෙන්,මම හොඳ බෞද්ධයෙක් හැටියට එතුමාට ගරු කරනවා...