තායිලන්තය ගැන කෙටියෙන්

Mar 29, 2012
1,343
89
0
තායිලන්තය ගැන කෙටියෙන්

කිසිදු යුරෝපීය ආක්‍රමණයකට ගොදුරු නොවූ, රජවරයෙක් ප්‍රධානත්වය දරන, එහෙත් ව්‍යවස්ථාවක් මගින් පාළනය කරන රාජ්‍යයක්. ආසියාතිකයන් වශයෙන් ඒ ගැන අප ආඩම්බර විය යුතුයි. මෙහි දැන් සිටින නවවැනි රාමා රජතුමා 1946 සිට පාලනය ගෙන යයි. කිසිවකුගේ විරෝධයක් ඒ ගැන නැත. රජතුමාගේ දැවැන්ත ඡායාරූප සියළුම ස්ථාන වල දැක ගත හැක. එහෙත් මෙම රාජ්‍යය අශෝක අධිරජ්‍යයා විසිනි ආක්‍රමණය කරන ලද අතර එහි ප්‍රතිඵල ලෙස ඔවුන්ට ථේරවාදී බුදු දහම සහ සංස්කෘතියක්ද දායාද විය. වරෙක ශ්‍රී ලංකාවට උපසම්පදාව තායිලන්තයෙන් ලැබුන බවද අසන්නට ලැබෙයි. එවකට එය සියමය ලෙස හඳුනා ගනු ලැබූ අතර, තවමත් බුදු දහම ආශ්‍රිත, පාලි සහ සංස්කෘත වචන වලින් බිඳී ආ වචන අසන්නට ලැබේ. තායිලන්ත ලෝකයේ අංක එකේ සහල් අපණයන කරුවාය. ඔවුන්ට පසුගිය කාලයේ ස්වභාවික මෙන්ම දේශපාලන අවපාතයන්ට මුහුණ දෙන්නට සිදු විය. එහෙත් ගංවතුරක් ගැළු සේයාවක් හෝ දේශපාළන අස්ථාවර භාවයන්(රතු සහ කහ කමිස කරුවන්ගේ වීදි සටන්) නිසා සිදු වු කිසිදු දේපල හානියක් අද බැංකොක් නුවර දකින්නට නැත. ශ්‍රී ලංකාවේ සිට කිලෝ මීටර් 5900 කටත් වඩා ඈතින් පිහිටියද අතීතයේ සිට ඉතා කිට්ටු සබඳතාවක් අප හා තායිලන්තය අතර ඇත.
 
001flyD

Well-known member
  • Oct 6, 2010
    9,796
    12,699
    113
    Mahanuwara
    එහෙත් මෙම රාජ්‍යය අශෝක අධිරජ්‍යයා විසිනි ආක්‍රමණය කරන ලද අතර එහි ප්‍රතිඵල ලෙස ඔවුන්ට ථේරවාදී බුදු දහම සහ සංස්කෘතියක්ද දායාද විය.

    ඔලුගෙඩිය වේ,අශෝක අධිරජ්‍යයා සියමය ආක්‍රමණය කරේ නැත,ඔහොම ගියොත් තව ටික දවසකින් කියයි,ලංකාවෙත් බුදු දහම තියෙන්නෙ අශෝක අධිරජ්‍යයා ආක්‍රමණය කරපු නිසා කියලා,එතුමා එ රටට බුදු දහම දායද කලේ ආක්‍රමණය කරලා නෙමෙයි හාමුදුරුවොනමක් ඇරලා,සොහන් උතර් සතවිර කියලා

    He sent his only daughter Sanghamitta and son Mahindra to spread Buddhism in Sri Lanka (ancient name Tamraparni). Ashoka also sent many prominent Buddhist monks (bhikshus) Sthaviras like Madhyamik Sthavira to modern Kashmir and Afghanistan; Maharaskshit Sthavira to Syria, Persia / Iran, Egypt, Greece, Italy and Turkey; Massim Sthavira to Nepal, Bhutan, China and Mongolia; Sohn Uttar Sthavira to modern Cambodia, Laos, Burma (old name Suvarnabhumi for Burma and Thailand), Thailand and Vietnam; Mahadhhamarakhhita stahvira to Maharashtra (old name Maharatthha); Maharakhhit Sthavira and Yavandhammarakhhita Sthavira to South India.

    Ashoka

    Buddhism in Thailand

    නොදන්න ඉතිහාසයක් ගැන කතා කරන්නෙ නැතුව හිටියොත් නෙද සහොදරයා හොඳ....
     
    uzi101

    Member
    Dec 7, 2011
    1,677
    172
    0

    ඔලුගෙඩිය වේ,අශෝක අධිරජ්‍යයා සියමය ආක්‍රමණය කරේ නැත,ඔහොම ගියොත් තව ටික දවසකින් කියයි,ලංකාවෙත් බුදු දහම තියෙන්නෙ අශෝක අධිරජ්‍යයා ආක්‍රමණය කරපු නිසා කියලා,එතුමා එ රටට බුදු දහම දායද කලේ ආක්‍රමණය කරලා නෙමෙයි හාමුදුරුවොනමක් ඇරලා,සොහන් උතර් සතවිර කියලා

    Ashoka

    Buddhism in Thailand

    නොදන්න ඉතිහාසයක් ගැන කතා කරන්නෙ නැතුව හිටියොත් නෙද සහොදරයා හොඳ....
    :yes::yes::yes::yes:
    පේනව නේද මචන් මුන්ගේ යටින් යන ගේම. මූ වගේ අනාතයෙක්. මේකා එකවුන්ට් එකක් හදාගෙන ආවෙත් මේ සීන් එකටමයි. කොහෙද යන බ්ලෝග් එකක් හදාගෙන සින්හල මුස්ලිම් කියලා ඉතිහාසය වෙනස් කරන්න. ඔයා කියපු එකමයි අන්තිමට අපේ රටටත් කියන්නේ. මුන් වගේ කාලකණ්නි තමයි භයානකම. මුන් දැකපු තැන තලලා දාන්න ඕනේ
     
    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    Ashoka adhirajya akramanaya kare yudhdhekin newe (eeka aakramanayak kiyanna behe)

    dharmawijaya prathipaththiyen.. e kiyanne budhdha dharmaya pathurawala...
    kisidu le selawiimak nokara...
     
    SANI99

    Member
    Mar 22, 2012
    1,207
    77
    0
    yokohama
    නොදන්න ඉතිහාසයක් ගැන කතා කරන්නෙ නැතුව හිටියොත් නෙද සහොදරයා හොඳ....
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,699
    113
    Mahanuwara
    :yes::yes::yes::yes:
    පේනව නේද මචන් මුන්ගේ යටින් යන ගේම. මූ වගේ අනාතයෙක්. මේකා එකවුන්ට් එකක් හදාගෙන ආවෙත් මේ සීන් එකටමයි. කොහෙද යන බ්ලෝග් එකක් හදාගෙන සින්හල මුස්ලිම් කියලා ඉතිහාසය වෙනස් කරන්න. ඔයා කියපු එකමයි අන්තිමට අපේ රටටත් කියන්නේ. මුන් වගේ කාලකණ්නි තමයි භයානකම. මුන් දැකපු තැන තලලා දාන්න ඕනේ

    :yes::yes:
     
    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83

    ඔලුගෙඩිය වේ,අශෝක අධිරජ්‍යයා සියමය ආක්‍රමණය කරේ නැත,ඔහොම ගියොත් තව ටික දවසකින් කියයි,ලංකාවෙත් බුදු දහම තියෙන්නෙ අශෝක අධිරජ්‍යයා ආක්‍රමණය කරපු නිසා කියලා,එතුමා එ රටට බුදු දහම දායද කලේ ආක්‍රමණය කරලා නෙමෙයි හාමුදුරුවොනමක් ඇරලා,සොහන් උතර් සතවිර කියලා

    Ashoka

    Buddhism in Thailand

    නොදන්න ඉතිහාසයක් ගැන කතා කරන්නෙ නැතුව හිටියොත් නෙද සහොදරයා හොඳ[/SIZE]....

    සිරාවට මචන්.අපි ඔක්කොමටම වෙන වැරදීමක් තමා මේක.ඉතිහාසය වෙනස් නොකර යමක් කියන්න අපි දැනගන්න ඕනේ.අශෝක අදිරාජයා බුදුදහම වැළඳ ගත්තට පස්සේ යුද්ද කරේ නෑ.එකයි චණ්ඩාශෝක ධර්මාශෝක උනේ
     
    Last edited:

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels

    ඔලුගෙඩිය වේ,අශෝක අධිරජ්‍යයා සියමය ආක්‍රමණය කරේ නැත,ඔහොම ගියොත් තව ටික දවසකින් කියයි,ලංකාවෙත් බුදු දහම තියෙන්නෙ අශෝක අධිරජ්‍යයා ආක්‍රමණය කරපු නිසා කියලා,එතුමා එ රටට බුදු දහම දායද කලේ ආක්‍රමණය කරලා නෙමෙයි හාමුදුරුවොනමක් ඇරලා,සොහන් උතර් සතවිර කියලා

    Ashoka

    Buddhism in Thailand

    නොදන්න ඉතිහාසයක් ගැන කතා කරන්නෙ නැතුව හිටියොත් නෙද සහොදරයා හොඳ....

    dan munge plan eka owa thama.
    kelin gahanna bari nisa agata nodanenna ithihase wenas karanna balanne.
    munuth pirimine :angry:
     
    pubudukl

    Well-known member
  • Nov 1, 2007
    1,307
    693
    113

    ඔලුගෙඩිය වේ,අශෝක අධිරජ්‍යයා සියමය ආක්‍රමණය කරේ නැත,ඔහොම ගියොත් තව ටික දවසකින් කියයි,ලංකාවෙත් බුදු දහම තියෙන්නෙ අශෝක අධිරජ්‍යයා ආක්‍රමණය කරපු නිසා කියලා,එතුමා එ රටට බුදු දහම දායද කලේ ආක්‍රමණය කරලා නෙමෙයි හාමුදුරුවොනමක් ඇරලා,සොහන් උතර් සතවිර කියලා

    Ashoka

    Buddhism in Thailand

    නොදන්න ඉතිහාසයක් ගැන කතා කරන්නෙ නැතුව හිටියොත් නෙද සහොදරයා හොඳ....

    :yes::yes::yes:
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,699
    113
    Mahanuwara

    sri wickrama rajasinghe sinhala kiyala kiyapu, uba danna iti gediya :lol:

    කොහෙද ස්ටොබෙරි:growl: මම ශ්‍රි වික්‍රම සිංහල කිව්වේ ඇ?ශ්‍රි වික්‍රම ද්‍රවිඩ තෙලිඟු,තමුන් තමා කිය කිය හිටියේ දෙමළ කියලා
     
    Mar 29, 2012
    410
    26
    0
    කොහෙද ස්ටොබෙරි:growl: මම ශ්‍රි වික්‍රම සිංහල කිව්වේ ඇ?ශ්‍රි වික්‍රම ද්‍රවිඩ තෙලිඟු,තමුන් තමා කිය කිය හිටියේ දෙමළ කියලා

    gono, ද්‍රවිඩ තෙලිඟු, දෙමළ okkomala inne dakunu indiawe. ithin un okkoma inter related, thoge gon moleta notherunata! DNA test ekak kalal nan, thoge age duwanneth kallathoni le :angry:
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,699
    113
    Mahanuwara

    gono,ද්‍රවිඩ තෙලිඟු, දෙමළ okkomala inne dakunu indiawe. ithin un okkoma inter related, thoge gon moleta notherunata! DNA test ekak kalal nan, thoge age duwanneth kallathoni le :angry:

    තමුන් ගොනෙක් වුනාට මම ගොනෙක් නොවෙමි:),තමුන් දන්න ඉටි ගෙඩියක් නැත,තෙලිඟු බස කතා කරන කිසි කෙනෙක් තමුන් කොතරම් ද්‍රවිඩ වුනත් දෙමලට නැකම් කියන්නෙ යන්නෙ නැ,ඔවුන් කවදාවත් අපි දෙමල කියන්න යන්නෙ නැ කොච්චර ද්‍රවිඩ උනත් එයාල කියන්නෙ අපි තෙලිඟු කියලා,මම මේ කොහෙන්වත් ලියපු එකක් කියනවා නෙමෙයි මිත්‍රයා එ ජනතාවගෙන්ම අසා දැනගත් කරුණු තමා මෙවා,(සමාජ අඩවි අශ්‍රයෙන්) තෙලිඟු මනුස්සයා තෙලිඟුය දෙමල මනුස්සයා දෙමලය,ඔවුන්ට ආවේනික ඉතිහාස වෙන වෙනම ඇත

    අනික ඔබට අමතක වෙලා තියනවා ද්‍රවිඩ කියන්නෙ එක් භාශවක් නොවන විත්තිය

    ද්‍රවිඩ කියන්නෙ
    භාශා පවුලකට

    මලයාලම්,කන්නාඩ,දෙමල,තෙලිඟු,තුලු සහ තව කිහිපයක් තියනවා මේ ඔක්කොම ද්‍රවිඩ භාශා පවුලේ තියන භාශා....
    :yes: