තායිලන්තය ගැන කෙටියෙන්
කිසිදු යුරෝපීය ආක්‍රමණයකට ගොදුරු නොවූ, රජවරයෙක් ප්‍රධානත්වය දරන, එහෙත් ව්‍යවස්ථාවක් මගින් පාළනය කරන රාජ්‍යයක්. ආසියාතිකයන් වශයෙන් ඒ ගැන අප ආඩම්බර විය යුතුයි. මෙහි දැන් සිටින නවවැනි රාමා රජතුමා 1946 සිට පාලනය ගෙන යයි. කිසිවකුගේ විරෝධයක් ඒ ගැන නැත. රජතුමාගේ දැවැන්ත ඡායාරූප සියළුම ස්ථාන වල දැක ගත හැක. එහෙත් මෙම රාජ්‍යය අශෝක අධිරජ්‍යයා විසිනි ආක්‍රමණය කරන ලද අතර එහි ප්‍රතිඵල ලෙස ඔවුන්ට ථේරවාදී බුදු දහම සහ සංස්කෘතියක්ද දායාද විය. වරෙක ශ්‍රී ලංකාවට උපසම්පදාව තායිලන්තයෙන් ලැබුන බවද අසන්නට ලැබෙයි. එවකට එය සියමය ලෙස හඳුනා ගනු ලැබූ අතර, තවමත් බුදු දහම ආශ්රිත, පාලි සහ සංස්කෘත වචන වලින් බිඳී ආ වචන අසන්නට ලැබේ. තායිලන්ත ලෝකයේ අංක එකේ සහල් අපණයන කරුවාය. ඔවුන්ට පසුගිය කාලයේ ස්වභාවික මෙන්ම දේශපාලන අවපාතයන්ට මුහුණ දෙන්නට සිදු විය. එහෙත් ගංවතුරක් ගැළු සේයාවක් හෝ දේශපාළන අස්ථාවර භාවයන්(රතු සහ කහ කමිස කරුවන්ගේ වීදි සටන්) නිසා සිදු වු කිසිදු දේපල හානියක් අද බැංකොක් නුවර දකින්නට නැත. ශ්‍රී ලංකාවේ සිට කිලෝ මීටර් 5900 කටත් වඩා ඈතින් පිහිටියද අතීතයේ සිට ඉතා කිට්ටු සබඳතාවක් අප හා තායිලන්තය අතර ඇත.

මම ශ්‍රි වික්‍රම සිංහල කිව්වේ ඇ?ශ්‍රි වික්‍රම ද්‍රවිඩ තෙලිඟු,තමුන් තමා කිය කිය හිටියේ දෙමළ කියලා
,කාටවත් කියන්නෙ එහෙම එපා හරිද මට ලැජ්ජයි