1100 0r iphone mokada kiyanne

tremigues

Well-known member
  • Dec 24, 2006
    4,033
    164
    63
    kandy
    මොකද හිතන්නේ 1100 ද iPhone එකද දෙමු බලන්න අදහසක්....
    Untitled-1-5.jpg



    මම නම් 1100 එකට කමතී කාරණා කීපයක් නිසා.


    01.මුල්ම හෙතුවනම් ඉතින් ගාන තමා. :baffled::baffled::baffled::baffled::baffled::oo:
    02. අනතුරු අඩුයි කඩුම් බිදුම් නෑනේ.:nerd::nerd::nerd:
    03.හදිස්සියකට දමල හරි ගහන්ඩ පුලුවන්.:P:P:P
    04. පලතුරක් එහෙම කඩා ගන්නත් ඖලක්ම නෑ:rofl::rofl::rofl::rofl::rofl::rofl:


    කොහොමද ඔය ටික iPhone එකට කරොත් :lol:
     
    Last edited:

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඇපල් මොනාද බන්?
    පණුවෝ ගහපු ගමන් ඉවරයි.
    1100 දමලා ගහන්නම හදපු ෆෝන් එක ඕයි.
    වලිවලදි කීදෙනෙක්ට නම් දමලා ගහලා ඇත්ද 1100 එකෙන්.
     

    opanayake

    Active member
  • Jun 24, 2011
    751
    201
    43
    at MilkyWay galaxy
    ඇපල් මොනාද බන්?
    පණුවෝ ගහපු ගමන් ඉවරයි.
    1100 දමලා ගහන්නම හදපු ෆෝන් එක ඕයි.
    වලිවලදි කීදෙනෙක්ට නම් දමලා ගහලා ඇත්ද 1100 එකෙන්.
    :lol::lol:
     

    tremigues

    Well-known member
  • Dec 24, 2006
    4,033
    164
    63
    kandy
    ඇපල් මොනාද බන්?
    පණුවෝ ගහපු ගමන් ඉවරයි.
    1100 දමලා ගහන්නම හදපු ෆෝන් එක ඕයි.
    වලිවලදි කීදෙනෙක්ට නම් දමලා ගහලා ඇත්ද 1100 එකෙන්.


    අන්න කතාව බන් ගලේ ගහුවත් බාන්ඩෙ වැඩ
     

    tremigues

    Well-known member
  • Dec 24, 2006
    4,033
    164
    63
    kandy
    umbala phone ganne polawe gahannada?? hehe

    Dan umba phone ekak ganne waliyakadi use karannada ?

    මොකො බැරි බන් වලියකදි පාවිච්චි කරන්ඩ වලියක් වෙලවට අහූනෙ එකෙන් ඩෝන් තම :lol::lol::lol: අනික පොලවෙ ගහන්න නොගත්තට ගැහෙන වෙලාවල් තියෙනවනේ:nerd: (කෙල්ලත් එක්ක එහෙම ගෙමක් දා ගත්තම වගෙ :P:P:P:P:P) ගහුවෙ නැතත් වටෙන වෙලාවල් නැත්ද.........
    :oo::oo::oo::oo::yes::yes::yes::yes:
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.

    මොකො බැරි බන් වලියකදි පාවිච්චි කරන්ඩ වලියක් වෙලවට අහූනෙ එකෙන් ඩෝන් තම :lol::lol::lol: අනික පොලවෙ ගහන්න නොගත්තට ගැහෙන වෙලාවල් තියෙනවනේ:nerd: (කෙල්ලත් එක්ක එහෙම ගෙමක් දා ගත්තම වගෙ :P:P:P:P:P) ගහුවෙ නැතත් වටෙන වෙලාවල් නැත්ද.........
    :oo::oo::oo::oo::yes::yes::yes::yes:
    :yes::yes:
     

    tremigues

    Well-known member
  • Dec 24, 2006
    4,033
    164
    63
    kandy
    ei bung kellek hinda phone eka pole gahala kadaganne...:p

    එ ඉතින් එ වෙලවෙ එන මලට තමා
    :growl::yes::yes::yes: පස්සෙ කෑලි ටික අහුලගෙන දුක් වෙනවා
    2.gif
    2.gif
    2.gif
    ..... හැබැයි 1100 ගත්තනම් දුකක් නෑ:yes::yes::yes:
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ei bung kellek hinda phone eka pole gahala kadaganne...:p

    ගහන්නේ නෑ ගැහෙනවා.
    ඒක නිසා තමා 1100 එකක් ගන්නේ.
    හදිස්සියකදි පාරේ යද්දි බල්ලෙක් එලවන් ආවා.ගලක් ගන්න වෙලා නෑ.
    ඒ වෙලාවට ගල වෙනුවට 1100 එකක් තියනවා නම් දීලා අදින්න පුලුවන්.
    ඒකනේ බන් 1100 තාම මිනිස්සු ගන්නේ.
     

    tremigues

    Well-known member
  • Dec 24, 2006
    4,033
    164
    63
    kandy
    ගහන්නේ නෑ ගැහෙනවා.
    ඒක නිසා තමා 1100 එකක් ගන්නේ.
    හදිස්සියකදි පාරේ යද්දි බල්ලෙක් එලවන් ආවා.ගලක් ගන්න වෙලා නෑ.
    ඒ වෙලාවට ගල වෙනුවට 1100 එකක් තියනවා නම් දීලා අදින්න පුලුවන්.
    ඒකනේ බන් 1100 තාම මිනිස්සු ගන්නේ.

    අනිවා අත්මාරක්ශාවට කියාපු බාන්ඩෙ :):):):):)