Hats off suresh gayan

thm14

Member
Dec 30, 2007
21,734
205
0
Interpol HQ | Lyon, France
nodakin me fan page kaarayo muge maraneth wikunan likes/ shares hamba karanawa.
oya manussaya weerayek wenda hithala watun na bolaw. uuta eeta wada weda godak ithuruwela thibba karanna. aththatama ubala caring nam oya kiyanawa wage, oya accident ekata wagakiwayuththo hoyagena pareekshana pawathwala punish karapallako.
Ammapa appiriyai fan page karayonge singithi athal dakala :dull::oo: weerayeki hats off kiwwata athi wade mokakda wena minihekge mistake ekakin me ahinsakayek marunain passe? :baffled:
 
Rusiru2008

Well-known member
  • Sep 29, 2008
    1,306
    187
    63
    moon

    ehema katha karanna epa.oya vidiyata angilla dik kaloth kee denekta dik karaanna wenawada kiyala poddak hithanna.
    train ekata yatauna misihata anthimata katha karannawath hitiye oya kolla
    wena kisi ekek langata awith uge anthima welawe hitiye na
    mewa singithi athal newei kaata kaatath honda padam,bus/trains wala yana
     
    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    මම පත්තරේ තිබිල සමීරගේ පවුල ගැන විස්තර කියෙව්වා,එයාගේ මරණය වගේම සැහෙන්න දුක හිතෙනවා ඒ කතාවට,අවුරුදු 11 දී තමයි තාත්ත නැති වෙලා තියෙන්නේ.ඊට පස්සේ අම්ම තමයි සමීරවයි එයාගේ නංගිවයි ගොඩක් අමාරුවෙන් හදාගෙන තියෙන්නේ.කොහොමහරි ගෙයක් හදාගන්න එක තමයි සමීරගේ ලොකුම උත්සාහය තිබුනේ.දැන් ඉතින් කාටවත් වැරැද්ද පැටෙව්වා කියල සමීරට ආපහු පන එන්නේ නැහැනේ.පුළුවන් විදියකින් හරි සමීරගේ තිබුන ලොකුම බලාපොරොත්තුව ඉෂ්ට කරලා දෙන්න වැඩ පිළිවෙලක් යෙදුවොත් වටිනවා කියලයි මගේ පුද්ගලික හැගීම.
     
    udaraf850

    Well-known member
  • Apr 29, 2008
    1,668
    163
    63
    Kottawa
    වසල ගති තියෙන මිනිස්සු අතරෙ දෙවියන් වාගෙ මිනිස්සුත් ඉන්නවනෙ.

    මම පත්තරේ තිබිල සමීරගේ පවුල ගැන විස්තර කියෙව්වා,එයාගේ මරණය වගේම සැහෙන්න දුක හිතෙනවා ඒ කතාවට,අවුරුදු 11 දී තමයි තාත්ත නැති වෙලා තියෙන්නේ.ඊට පස්සේ අම්ම තමයි සමීරවයි එයාගේ නංගිවයි ගොඩක් අමාරුවෙන් හදාගෙන තියෙන්නේ.කොහොමහරි ගෙයක් හදාගන්න එක තමයි සමීරගේ ලොකුම උත්සාහය තිබුනේ.දැන් ඉතින් කාටවත් වැරැද්ද පැටෙව්වා කියල සමීරට ආපහු පන එන්නේ නැහැනේ.පුළුවන් විදියකින් හරි සමීරගේ තිබුන ලොකුම බලාපොරොත්තුව ඉෂ්ට කරලා දෙන්න වැඩ පිළිවෙලක් යෙදුවොත් වටිනවා කියලයි මගේ පුද්ගලික හැගීම.

    Eka aththa bro.
     
    Rusiru2008

    Well-known member
  • Sep 29, 2008
    1,306
    187
    63
    moon
    මම පත්තරේ තිබිල සමීරගේ පවුල ගැන විස්තර කියෙව්වා,එයාගේ මරණය වගේම සැහෙන්න දුක හිතෙනවා ඒ කතාවට,අවුරුදු 11 දී තමයි තාත්ත නැති වෙලා තියෙන්නේ.ඊට පස්සේ අම්ම තමයි සමීරවයි එයාගේ නංගිවයි ගොඩක් අමාරුවෙන් හදාගෙන තියෙන්නේ.කොහොමහරි ගෙයක් හදාගන්න එක තමයි සමීරගේ ලොකුම උත්සාහය තිබුනේ.දැන් ඉතින් කාටවත් වැරැද්ද පැටෙව්වා කියල සමීරට ආපහු පන එන්නේ නැහැනේ.පුළුවන් විදියකින් හරි සමීරගේ තිබුන ලොකුම බලාපොරොත්තුව ඉෂ්ට කරලා දෙන්න වැඩ පිළිවෙලක් යෙදුවොත් වටිනවා කියලයි මගේ පුද්ගලික හැගීම.

    puluwan nam newspaper eke online link eka denna balanna
    mata puluwan deyak karanawa sure:)
     
    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    puluwan nam newspaper eke online link eka denna balanna
    mata puluwan deyak karanawa sure:)
    මචන් ඕක මම කියෙව්වේ මීට සුමාන දෙකකට විතර උඩදී ආපු ඉරිදා මව්බිම පත්තරෙන්.උන්ගේ වෙබ් සයිට් එක පොඩ්ඩක් බලපන්.උබට මොනාහරි දෙයක් කරන්න පුලුවන්නම් කියන්න වචන නැහැ,ගොඩක් පින් උබට.:)
     
    tks:):):)