umbata witharak nam kamak na,a welawe ethana hitapu kattiyath andala
news paper eke thibbe![]()
ada ada idapalla, owa wena eka walakwanna mukuth nokara
umbata witharak nam kamak na,a welawe ethana hitapu kattiyath andala
news paper eke thibbe![]()
hah
ada ada idapalla, owa wena eka walakwanna mukuth nokara

weerayeki hats off kiwwata athi wade mokakda wena minihekge mistake ekakin me ahinsakayek marunain passe? 
nodakin me fan page kaarayo muge maraneth wikunan likes/ shares hamba karanawa.
oya manussaya weerayek wenda hithala watun na bolaw. uuta eeta wada weda godak ithuruwela thibba karanna. aththatama ubala caring nam oya kiyanawa wage, oya accident ekata wagakiwayuththo hoyagena pareekshana pawathwala punish karapallako.
Ammapa appiriyai fan page karayonge singithi athal dakalaweerayeki hats off kiwwata athi wade mokakda wena minihekge mistake ekakin me ahinsakayek marunain passe?
![]()
මම පත්තරේ තිබිල සමීරගේ පවුල ගැන විස්තර කියෙව්වා,එයාගේ මරණය වගේම සැහෙන්න දුක හිතෙනවා ඒ කතාවට,අවුරුදු 11 දී තමයි තාත්ත නැති වෙලා තියෙන්නේ.ඊට පස්සේ අම්ම තමයි සමීරවයි එයාගේ නංගිවයි ගොඩක් අමාරුවෙන් හදාගෙන තියෙන්නේ.කොහොමහරි ගෙයක් හදාගන්න එක තමයි සමීරගේ ලොකුම උත්සාහය තිබුනේ.දැන් ඉතින් කාටවත් වැරැද්ද පැටෙව්වා කියල සමීරට ආපහු පන එන්නේ නැහැනේ.පුළුවන් විදියකින් හරි සමීරගේ තිබුන ලොකුම බලාපොරොත්තුව ඉෂ්ට කරලා දෙන්න වැඩ පිළිවෙලක් යෙදුවොත් වටිනවා කියලයි මගේ පුද්ගලික හැගීම.

මචන් ඕක මම කියෙව්වේ මීට සුමාන දෙකකට විතර උඩදී ආපු ඉරිදා මව්බිම පත්තරෙන්.උන්ගේ වෙබ් සයිට් එක පොඩ්ඩක් බලපන්.උබට මොනාහරි දෙයක් කරන්න පුලුවන්නම් කියන්න වචන නැහැ,ගොඩක් පින් උබට.puluwan nam newspaper eke online link eka denna balanna
mata puluwan deyak karanawa sure![]()

මචන් ඕක මම කියෙව්වේ මීට සුමාන දෙකකට විතර උඩදී ආපු ඉරිදා මව්බිම පත්තරෙන්.උන්ගේ වෙබ් සයිට් එක පොඩ්ඩක් බලපන්.උබට මොනාහරි දෙයක් කරන්න පුලුවන්නම් කියන්න වචන නැහැ,ගොඩක් පින් උබට.![]()

True Friendship won't die..
එල කොල්ලෙක්