2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

OrionThuma

Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    අල පැලවෙලා මෝරනකම් ඉන්න පුලුවන්, අල ලිපේ ඉදෙනකම් ඉන්න බෑ වගේ කතාවක්.තව මාස කීපයක් අල්ලගෙන ඉන්න බැරි මොකද?
    මේ වසර තුල දෙකෙන් එකක් වෙනවමයි. පිටසක්වල ජීවින් අනාගතය පෙර දකිනවා.පෘථිවීය තුල අනාගතය තුල සිදු වෙන දේවල් එහේ ඉන්න අයට කලින්ම පිටසක්වල දැනුවත් කරනවා.මානවයන් සහ ඔවුන්ගේ ක්‍රියාකලාපය ගැන අනාවැකී කීම ඉහල බුද්ධි ජීවින්ට පහසුවෙන් පුලුවන්. ඕනම තරාතිරමක පෘථිවි මානවයෙක් ඕනම වෙලාවක පෘථිවියෙන් තුරන් කරන්න පිටසක්වලට පුලුවනි.ඒක නිසා ලෝකයේ ඉන්න බලවතුන් කියන ඇමරිකන් කාරයන්, රුසියන් කාරයන් පිටසක්වලට නිකන්ම බෝනික්කන් විතරයි.
     
    Supunlk

    Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter

    ඔන්න පොරියා
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206

    :(:sorry::sorry:

    life-is-hard.jpg
     
    Last edited:

    B.Lalakka

    Member
    Jan 22, 2011
    1,937
    180
    0
    බජාර් එකේ
    පිටසක්වලින් එනකම් නම් මට බැරි.............................යෝ
    අද හෙටවත් බදිමුද අපි සුදු ඔරි.................................යෝ

    :love::love::love::love::love::love::)
     
    • Like
    Reactions: 3267

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    පිටසක්වලින් එනකම් නම් මට බැරි.............................යෝ
    අද හෙටවත් බදිමුද අපි සුදු ඔරි.................................යෝ

    :love::love::love::love::love::love::)
    :lol::lol::lol:
     
    gkcnalaka

    Well-known member
  • Jun 6, 2011
    1,729
    258
    83
    ...ලංකාවේ ...
    අල පැලවෙලා මෝරනකම් ඉන්න පුලුවන්, අල ලිපේ ඉදෙනකම් ඉන්න බෑ වගේ කතාවක්.තව මාස කීපයක් අල්ලගෙන ඉන්න බැරි මොකද?
    මේ වසර තුල දෙකෙන් එකක් වෙනවමයි. පිටසක්වල ජීවින් අනාගතය පෙර දකිනවා.පෘථිවීය තුල අනාගතය තුල සිදු වෙන දේවල් එහේ ඉන්න අයට කලින්ම පිටසක්වල දැනුවත් කරනවා.මානවයන් සහ ඔවුන්ගේ ක්‍රියාකලාපය ගැන අනාවැකී කීම ඉහල බුද්ධි ජීවින්ට පහසුවෙන් පුලුවන්. ඕනම තරාතිරමක පෘථිවි මානවයෙක් ඕනම වෙලාවක පෘථිවියෙන් තුරන් කරන්න පිටසක්වලට පුලුවනි.ඒක නිසා ලෝකයේ ඉන්න බලවතුන් කියන ඇමරිකන් කාරයන්, රුසියන් කාරයන් පිටසක්වලට නිකන්ම බෝනික්කන් විතරයි.

    ඔරියන් උතුමානනි ඈත්තටම පිටසක් වල ජීවින් 2012 හෙදි එනවාද? මටනම් බයෙ බෑහෑ...........අපිට කරදර කරඉද?......මොනව උනත් :confused: :confused::confused::confused::confused::confused::confused:
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    හුඟක් අය රාවණා රජතුමා ගැන ත්‍රෙඩ් දාලා තියෙනවා මම දැක්කා.ඇත්ටම රාවණා ලංකාවේ සිටියේ වසර 4500කට විතර කලින්.ඒ කාලේ ඉන්දියන් හෝ වෙන රටවල අය ලංකාවේ දූපතට එන්නේ නෑ.මොකද ලංකාවේ යක්ෂයන් එහෙම නැත්නම් ඩීමන්ස්ලා ඉන්නවා කියලා කටකතාවක් පැතිරිලා තිබුනා.නමුත් ලංකාවේ මානවයන් හිටියා. රාවණා කියන්නේ ඩීමන් රජ කෙනෙක් කියලා ප්‍රචාරය වෙලා තිබුනේ.ඇත්තටම ඩීමන්ලා නෙවෙයි හිටියේ .ඒලියන්ස්ලා හිටියේ. රාවණා කියන්නේ ඩීමන් කින්ග් කෙනෙක් නෙවෙයි ඒලියන් කින්ග් කෙනෙක්.පිටසක්වල ජීවින් ටිකක් බය හිතෙන ශරීර අරගෙන තමයි ලංකාවේ හිටියේ.මොකද මේ අය
    ලංකාව තුල පර්යේෂන රාශියක් කරමින් හිටියේ. මොකද මිනිසා තව වසර ගනනාවකින් තාක්ෂනය ලබා ගන්න නිසා දෙවිවරු වගේ මානවයන් හමු වෙන්න බෑ.මොකද මිනිසා තාක්ෂනය මගින් දෙවිවරු කවුද කියලා පහසුවෙන් හඳුනා ගන්නවා.ඒ අයට එන්න වෙන්නේ වෙනත් ශරිර සහ මානවයන් විදිහටයි. මේවා ගැන පර්යෙෂන කරමින් සිටියේ. බුදුන් වහන්සේ දමනය කරපු යක්ෂයෙක් නෑ.පිටසක්වල ජීවින් දමනය කරන බව පෙන්නුවා විතරයි.මොකද බුදු දහම ලංකාව තුල ස්ථාන ගත වෙන නිසා ලංකාවෙන් යක්ෂයන් ලෙස වෙස් ගත්ත පිටසක්වල ජීවින් ක්‍රමයෙන් ඉවත් වුනා.රාවණා පරාජයත් රඟපෑමක් විතරයි.මම පැරදුනේ නෑ.අපි හෙමින් සැරේ මාරු වුනා.විජය එනකොට මානවයන් විතරයි ලංකාවේ සිටියේ.බුදුන් වහන්සේ කියන්නෙත් ඔරියන් තාරකාවෙන් ආපු පිටසක්වල ජීවි තුමෙක්.
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    මමත් පිට සක්වල තමයි මම ආවේ නිඹිරු වල ඉදලා. :yes:
     
    Status
    Not open for further replies.