සුපුන් ගේ මැක්‍රෝ ඡායාරූප වල එකතුව දැක්කහම මටත් හිතුන මන් ගත්ත close-up ඡායාරූප කිහිපයක් පල කරන්න.
ලෝඩ් වෙන්න ටිකක් වෙලා යයි. ඒකට සමාවෙන්න
…මේ ඡායාරූප වලට පාදක වෙලා තියෙන්නෙ තණකොල මල්
මෙයා කලාතුරකින් අපේගෙදරට ඇවිත් යනව.
මම මේ පින්තූර් ගත්තෙ CANON 500D DSLR කැමරාවකින්. පාවිච්චි කරපු Lenses : 18-55 (IS) / 55-250 (IS)
කට්ටිය බලල ගුණ දොස් කියන්නකෝ

