ANDROID වැඩකාරයෝ

Status
Not open for further replies.

amalcw84

Junior member
  • Aug 22, 2008
    186
    15
    18
    custom rom for live with walkman

    mage live with walkman phone ekata honada custom rom nedda?

    mata tawa mage 4n eka bootloader unlock karaganna oni:no:
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ස්තූතියි මචං
    ඒත් එහෙම කරහම සිග්නල් නැති වෙලා කතිරයක් වැටෙනව.
    Galaxy Ace එකක් තියෙන කෙනෙකුගෙ settings හදපු විදිය පුළුවන්නම් දාන්න.

    පොඩක් වෙලා එහෙම කතිරයක් වැටිල ඉට පසෙ හරියනව. එක දිගටම තියනවනම් ඒකියන්නෙ ඔයපැත්තෙ 3G signal නෑ කියන එකයි.
     

    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,839
    1,459
    113
    Colombo


    Onna ICS delayed for Sony Ericsson 2011 Xperia's :dull:


    For Arc S,Neo V,Ray mid april

    Anikwa okkotama(Xperia arc, Xperia PLAY, Xperia neo, Xperia mini, Xperia mini pro, Xperia pro, Xperia active and Sony Ericsson Live with Walkman) early June :baffled:

    http://blogs.sonymobile.com/product...11-xperia-smartphones-starting-from-mid-april

    11.gif
     
    ස්තූතියි මචං
    ඒත් එහෙම කරහම සිග්නල් නැති වෙලා කතිරයක් වැටෙනව.
    Galaxy Ace එකක් තියෙන කෙනෙකුගෙ settings හදපු විදිය පුළුවන්නම් දාන්න.



    3G Signal තියන තැනකත් 3G පෙන්නන්නෙ නැත්නම් ඒක Rom එකේ ප්‍රශ්නයක් වෙන්න පුලුවන්,, :rolleyes: :rolleyes: ඔය Phone එකේ Run වෙන්නෙ Custom Rom එකක්ද
    :confused: :confused:
     
    චිරි චිරියගෙන් ගේම :P (Games) ඉල්ලපු උන්ට ඊයෙ Assassin's Creed HD Game එක දුන්නනෙ,, :D :D අද දෙන්නෙ Backstab HD Game එකයි Brothers In Arms® 2 Global Front HD Game එකයි,, ;) ;) අද හැබැයි Backstab HDGame එකේනම් SD DATA Files නැහැ :no: :no:

    ZmhLJ.jpg


    saTwr.jpg

     

    kgspriyan

    Active member
  • Feb 8, 2010
    876
    123
    43
    machan navod
    mage 4ne 1ka s2 1k......
    danata thiyana hodama rom 1kaka mokada machan...
    ae link 1k depanko... machan.........
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,211
    4,113
    113
    machan chiri chiri WIFI network 1 thiyna proxy ekan gihin internet used karna kramayak kiyla diyanko???? wifi conect wenawa aeth prox nisa net yanna ba ban :(

    Htc click
    Androied version 2.3.7
    mod version cyangonmod 1.2.0- click
     
    SwitchPro Widget v2.1.3

    SwitchPro Widget


    SwitchPro-Widget.jpg


    A nimble, easy to use, elegant switch/toggle widget!​
    A nimble, easy to use, elegant switch/toggle widget; support custom icon color and backgrounds; custom number of buttons/controls, and scheduled turn on/turn off features.​
    Note: Do not install on SD card


    Supported Toggle Actions:
    Wi-Fi
    Data Connection
    Bluetooth
    Brightness
    GPS
    Auto-sync
    Auto-Rotate
    Screen Always On
    Airplane Mode
    Reload SD
    Vibration/Silent
    3G-2G (shortcut)
    Battery
    Flashlight
    Unlock Pattern
    Reboot(rooted)
    Speaker Mode
    Auto-Screen Lock
    4G(EVO)
    Mount SD
    Wi-Fi Hotspot (2.2+)
    USB Tether (2.2+)
    Lock Screen (2.2+)
    Wi-Fi Sleep Policy


     
    machan chiri chiri WIFI network 1 thiyna proxy ekan gihin internet used karna kramayak kiyla diyanko???? wifi conect wenawa aeth prox nisa net yanna ba ban :(

    Htc click
    Androied version 2.3.7
    mod version cyangonmod 1.2.0- click


    ඔය ප්‍රශ්නෙ මට තේරුනෙ නෑ බං,,, :oo: :oo: Proxy Change App එකක් දෙන්නද :confused:
     
    phone eke kernel code kianne mokadda?

    ROM එකක් කියන්නේ හරියට සිංහලෙන්ම කියනවා නම් ඔයගොල්ලන්ගේ PC වලට තියෙන OS එක වගේ තමා මේක හරිම තේරුම නෙමේ හැබැයි මේවිදියට තේරුම ගත්තම ලේසියි. හැම OS එකකම වගේ මේකෙත් තියෙනවා Kernel එක කියලා කොටසක් මේක තමා හරියට ගුවන් යානාවක නියමුවා වගේ කටයුතු කරන්නේ . ඉතින් අපිට පුළුවන් අපිට කැමති ROM එකක් දාගන්න ඒවගේම කැමති Kernel එකක් දාගන්න හැබැයි ගැලපෙන්න ඕනා :yes:

    Kernel එක කියන්නෙ Flight එකේ ඩ්‍රයිවර් අයිය මචෝ,,, ඕක පැහැදිලි නැත්නම් කියපන්,, ඕකනම් පැහැදිලි නැතිවෙන්න බෑ මචෝ :yes: :yes:
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,211
    4,113
    113
    චිරි චිරි වැස්ස;12419212 said:
    ඔය ප්‍රශ්නෙ මට තේරුනෙ නෑ බං,,, :oo: :oo: Proxy Change App එකක් දෙන්නද :confused:


    mekai machan cause 1 ape clz eka wifi network 1 thiynawa , mona magulatda manda ekata proxy 1:angry: 1 dala thiynawa , a nisa Internet yna baha WIFI used karala, maga 4n eka proxy setings hadana widiyak naha, :rolleyes:
     
    Status
    Not open for further replies.