mage live with walkman phone ekata honada custom rom nedda?
mata tawa mage 4n eka bootloader unlock karaganna oni![]()
පොඩක් වෙලා එහෙම කතිරයක් වැටිල ඉට පසෙ හරියනව. එක දිගටම තියනවනම් ඒකියන්නෙ ඔයපැත්තෙ 3G signal නෑ කියන එකයි.ස්තූතියි මචං
ඒත් එහෙම කරහම සිග්නල් නැති වෙලා කතිරයක් වැටෙනව.
Galaxy Ace එකක් තියෙන කෙනෙකුගෙ settings හදපු විදිය පුළුවන්නම් දාන්න.
Machan kohomada meke data zip files open karanne ? format is unknown or damaged kiyanawa nedownloaded both Arc and Neo files

Onna ICS delayed for Sony Ericsson 2011 Xperia's
For Arc S,Neo V,Ray mid april
Anikwa okkotama(Xperia arc, Xperia PLAY, Xperia neo, Xperia mini, Xperia mini pro, Xperia pro, Xperia active and Sony Ericsson Live with Walkman) early June
http://blogs.sonymobile.com/product...11-xperia-smartphones-starting-from-mid-april
ස්තූතියි මචං
ඒත් එහෙම කරහම සිග්නල් නැති වෙලා කතිරයක් වැටෙනව.
Galaxy Ace එකක් තියෙන කෙනෙකුගෙ settings හදපු විදිය පුළුවන්නම් දාන්න.
ඔය Phone එකේ Run වෙන්නෙ Custom Rom එකක්ද



(Games) ඉල්ලපු උන්ට ඊයෙ Assassin's Creed HD Game එක දුන්නනෙ,,
අද දෙන්නෙ Backstab HD Game එකයි Brothers In Arms® 2 Global Front HD Game එකයි,,
අද හැබැයි Backstab HDGame එකේනම් SD DATA Files නැහැ

machan chiri chiri WIFI network 1 thiyna proxy ekan gihin internet used karna kramayak kiyla diyanko???? wifi conect wenawa aeth prox nisa net yanna ba ban
Htc click
Androied version 2.3.7
mod version cyangonmod 1.2.0- click
Proxy Change App එකක් දෙන්නද 
phone eke kernel code kianne mokadda?
ROM එකක් කියන්නේ හරියට සිංහලෙන්ම කියනවා නම් ඔයගොල්ලන්ගේ PC වලට තියෙන OS එක වගේ තමා මේක හරිම තේරුම නෙමේ හැබැයි මේවිදියට තේරුම ගත්තම ලේසියි. හැම OS එකකම වගේ මේකෙත් තියෙනවා Kernel එක කියලා කොටසක් මේක තමා හරියට ගුවන් යානාවක නියමුවා වගේ කටයුතු කරන්නේ . ඉතින් අපිට පුළුවන් අපිට කැමති ROM එකක් දාගන්න ඒවගේම කැමති Kernel එකක් දාගන්න හැබැයි ගැලපෙන්න ඕනා![]()

චිරි චිරි වැස්ස;12419212 said:ඔය ප්රශ්නෙ මට තේරුනෙ නෑ බං,,,![]()
Proxy Change App එකක් දෙන්නද
![]()
1 dala thiynawa , a nisa Internet yna baha WIFI used karala, maga 4n eka proxy setings hadana widiyak naha, 