එලකිරියෙන් මම සමුගනිමි... ;)

chamikawp

Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    එලකිරියෙන් මම සමුගනිමි... ;)


    [FONT=&quot]අද අප්‍රේල් පළවෙනිදා...... :)
    [/FONT] [FONT=&quot]මොකක් හරි විශේෂයක් තියෙනවද?? ම්.....:eek:

    Chamikawpblogspotcom1-33.jpg
    [/FONT]

    [FONT=&quot] “මෝඩයන්ගේ දිනය“
    :shocked:


    [/FONT] [FONT=&quot]සමහරුන්ට නම් මතකයි.. ඒත් විහිලුවක් වෙලා ඇන්දෙනකම් තව අයට නම් මතක් වෙන්නෙම නෑ.. එහේ ම නේද??;);)

    Chamikawpblogspotcom4-28.jpg
    [/FONT]

    [FONT=&quot]ඇත්තටම මොකක්ද මේ “මෝඩයන්ගේ දිනය“ වැඩිය කරණු කාරනා නොදැන මේ සිද්ධිය අපිටත් වෙන හින්දම හිතුවා ඉසව්ව පැත්තට අප්‍රේල් 01 මෝඩයාගේ දිනය ආරම්භය ගැන පොඩ්ඩක් හොයලා බලලා දාන්න...;);)
    [/FONT]
    [FONT=&quot]මෙන්න දන්න නොදන්න හැමදේනාටම
    [/FONT] [FONT=&quot]“මෝඩයන්ගේ දිනය“ ඇරඹුම ගැන :eek:

    [/FONT] [FONT=&quot]ඇත්තටම අප්‍රේල් 01 “මෝඩයන්ගේ දිනය“ ආරම්භය හරි හැටි කොතනදැයි නොදන්නා නමුත් බොහෝ දෙනා සලකනු ලබන්නේ එහි ආරම්භය එය 1582 ප්‍රංශයෙන් ඇරඹුනු බවයි.. :)

    [/FONT] [FONT=&quot]ප්‍රංශයේ රජ කල 09 වැනි චාල්ස් රජුගේ පාලන සමයේ එහි 08 වැනි ජෝර්ජ් පාප් වහන්සේ විසින් එතෙක් තිබු ජුලියන් කැලැන්ඩරය වෙනුවට ජොර්ජියන් කැලන්ඩරය හදුන්වා දීමත් සමග 09 වැනි චාල්ස් රජුද ප්‍රංශ ජනතාවට එය භාවිතා කිරීමට නියම කලා.. :nerd:

    [/FONT] [FONT=&quot]එතෙක් භාවිතා කරනු ලැබු ජුලියන් කැලැන්ඩරයේ අලුත් අවුරුද්ද මාර්තු 25 සිට අප්‍රේල් 01 වැනිදා දක්වා සැමරීම සිදු කල අතර අලුතින් හදුන්වා දුන් ජොර්ජියන් කැලන්ඩරයේ අලුත් අවුරුද්ද ආරම්භ වන්නේ ජනවාරී 01 වැනිදායිනි. :baffled::baffled:

    [/FONT] [FONT=&quot]එකල සන්නිවේදන මෙතරම් දියුණු නොවීම හින්දම කටින් කට ගිය මේ අලුත් කැලැන්ඩරයේ දින වෙනස ප්‍රංශයේ සමහර නගර වල ක්‍රියාත්මක වුයේ නෑ. :lol::lol:

    [/FONT] [FONT=&quot]ඔවුන් වෙනදා වගේම මාර්තු 25 සිට සමරමින් අප්‍රේල් 01 අලුත් අවුරුදු දිනය ලෙස සලකා කටයුතු කලා.මෙසේ කටයුතු කල පුද්ගලයන් “මෝඩයන් “ ලෙස හදුන්වන්නට වු අතර අප්‍රේල් 01
    [/FONT] [FONT=&quot] “මෝඩයින්ගේ දිනය“ ලෙස හදුන්වන්නට විය. :cool::cool:

    [/FONT] [FONT=&quot]මෙන්න මේ කතාව තමා අද බොහෝම දෙනා අප්‍රේල් 01
    [/FONT] [FONT=&quot] “මෝඩයන්ගේ දිනය“ ආරම්භය විදිහට සලකන්නේ!!
    [/FONT] [FONT=&quot]:cool:

    [/FONT] [FONT=&quot]කාලයත් සමඟම එය බ්‍රිතාන්‍ය හා ස්කොට්ලන්තය රට වලටත් 18 සියවසේදී ඇමරිකානු කොලනි සඳහා ප්‍රංශ හා බ්‍රිතාන්‍ය පුද්ගලයන් හදුන්වා දුන් අතරම කාලයත් සමඟ දැන් ලොව පුරා මේ දිනය සමරනු ලබන අතරම සමහර රටවල එය නිවාඩු දිනයක් ද වෙනවා..:)

    [/FONT] [FONT=&quot]බොහෝ රටවල එදිනට බොරු රගපෑම් කර මිනිසුන් මුලා කිරීම කරන අතර එවැන්නන් [FONT=&quot]“Poisson d’avril” [/FONT][FONT=&quot]නැතිනම් [/FONT][FONT=&quot]“ April fish “ [/FONT][FONT=&quot]ලෙසද හදුන්වනු ලබනවා..:)[/FONT]
    [/FONT] [FONT=&quot]බොරු ආරාධනා පත්‍රය යැවීමද සිදු කරනු ලැබීමද වැඩි වශයෙන් සිදුකරන විහිලුවක්.. :lol:

    [/FONT] [FONT=&quot]තවද කඩදාසි වලින් සෑදු මාලුවන් හැඩ හොරෙන් පුද්ගලයන්ගේ පිටේ ඇලවීමද තවත් එක විහිලුවක් ලෙස ප්‍රසිද්ධව ඇත. :)
    [/FONT] [FONT=&quot]මේ තියෙන්නේ ඒ ගැන පලවුන චිත්‍රයක්...
    Chamikawpblogspotcom2-30.jpg


    [/FONT] [FONT=&quot]ස්කොට්ලන්තයේ මෙවැනි විහිලු [FONT=&quot]“ April[/FONT][FONT=&quot] Gowk” [/FONT][FONT=&quot]ලෙස හදුන්වන අතර බ්‍රිතාන්‍ය යේ බොහෝ විටම උදෑසන පමණක් මෙවැනි විහිලු කරන අතර විහිලුවෙන් මෝඩයා වන තැනත්තා [/FONT][FONT=&quot]“ Gobs” [/FONT][FONT=&quot]එහෙමත් නැතිනම් [/FONT][FONT=&quot]“ Gobby” [/FONT][FONT=&quot]ලෙසද විහිලුව [/FONT][FONT=&quot]“ Noodle” [/FONT][FONT=&quot]ලෙස හදුන්වනු ලබයි. :)
    [/FONT]

    [/FONT] [FONT=&quot]වර්තමානයේ බොහෝ ප්‍රසිද්ධ සමාගම්ද “මෝඩයන්ගේ දිනය“ විවිධ දේවල් කිසිවක් නොදන්නා අප්‍රේල් 01 උදෑසනම ඉදිරිපත් කරනු ලබයි..මේ තියෙන්නේ [FONT=&quot]BBC [/FONT][FONT=&quot]ආයතනය විසින් ඉදිරිපත් කල අප්‍රේල් 01 “මෝඩයන්ගේ දිනය“ සැමරීමට ඉදිරිපත් කල විඩීයෝවක්....
    [/FONT]

    [/FONT] [FONT=&quot]බලලාම ඉන්නකෝ... :lol::lol:



    [/FONT] [FONT=&quot]මේ තියෙන්නේ ගිය අවුරුද්දේ අප්‍රෙල් 01 වැනිදා දිවයින පුවත්පතේ ලිපියක් මතකද?? :eek:

    Chamikawpblogspotcom3-30.jpg
    [/FONT]
    අන්තර්ජාලයෙන් පුවත බලන්න මෙතනින් යන්න........


    [FONT=&quot]මම කිව්වා වගේම අන්තර්ජාලය පුරා ප්‍රසිද්ධ වෙච්ච ප්‍රසිද්ධ සමාගම් වල අප්‍රේල් 01 “මෝඩයන්ගේ දිනය“ සැමරීමට කල විහිලු [/FONT][FONT=&quot]

    මෙන්න මෙතනින් ගියොත් [/FONT] [FONT=&quot]ගොඩාක් බලන්න පුළුවන්... :lol:

    [/FONT] [FONT=&quot]උඩින් දාපු මාතෘකාව ගැන නම් අවුලක් හිතන්න එපා... ;)
    [/FONT] [FONT=&quot]විහිලුවක් කලේ හරිද!! ;)

    [/FONT] [FONT=&quot]ගාල්ලේ චාමිකයා එලකිරියෙන්
    යන්නේ නෑ හරිය!!


    [/FONT] [FONT=&quot]තොරතුරු පින්තූර සියල්ල අන්තර්ජාලයෙන් තමා උපුටා ගත්තේ!!
    [/FONT] [FONT=&quot]ඔබේ අදහසත් දාලා යන්න අමතක කරන්න එපා... :)




    [/FONT]​
     
    Last edited: