2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

gcj

Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    හුඟක් අය රාවණා රජතුමා ගැන ත්‍රෙඩ් දාලා තියෙනවා මම දැක්කා.ඇත්ටම රාවණා ලංකාවේ සිටියේ වසර 4500කට විතර කලින්.ඒ කාලේ ඉන්දියන් හෝ වෙන රටවල අය ලංකාවේ දූපතට එන්නේ නෑ.මොකද ලංකාවේ යක්ෂයන් එහෙම නැත්නම් ඩීමන්ස්ලා ඉන්නවා කියලා කටකතාවක් පැතිරිලා තිබුනා.නමුත් ලංකාවේ මානවයන් හිටියා. රාවණා කියන්නේ ඩීමන් රජ කෙනෙක් කියලා ප්‍රචාරය වෙලා තිබුනේ.ඇත්තටම ඩීමන්ලා නෙවෙයි හිටියේ .ඒලියන්ස්ලා හිටියේ. රාවණා කියන්නේ ඩීමන් කින්ග් කෙනෙක් නෙවෙයි ඒලියන් කින්ග් කෙනෙක්.පිටසක්වල ජීවින් ටිකක් බය හිතෙන ශරීර අරගෙන තමයි ලංකාවේ හිටියේ.මොකද මේ අය
    ලංකාව තුල පර්යේෂන රාශියක් කරමින් හිටියේ. මොකද මිනිසා තව වසර ගනනාවකින් තාක්ෂනය ලබා ගන්න නිසා දෙවිවරු වගේ මානවයන් හමු වෙන්න බෑ.මොකද මිනිසා තාක්ෂනය මගින් දෙවිවරු කවුද කියලා පහසුවෙන් හඳුනා ගන්නවා.ඒ අයට එන්න වෙන්නේ වෙනත් ශරිර සහ මානවයන් විදිහටයි. මේවා ගැන පර්යෙෂන කරමින් සිටියේ. බුදුන් වහන්සේ දමනය කරපු යක්ෂයෙක් නෑ.පිටසක්වල ජීවින් දමනය කරන බව පෙන්නුවා විතරයි.මොකද බුදු දහම ලංකාව තුල ස්ථාන ගත වෙන නිසා ලංකාවෙන් යක්ෂයන් ලෙස වෙස් ගත්ත පිටසක්වල ජීවින් ක්‍රමයෙන් ඉවත් වුනා.රාවණා පරාජයත් රඟපෑමක් විතරයි.මම පැරදුනේ නෑ.අපි හෙමින් සැරේ මාරු වුනා.විජය එනකොට මානවයන් විතරයි ලංකාවේ සිටියේ.බුදුන් වහන්සේ කියන්නෙත් ඔරියන් තාරකාවෙන් ආපු පිටසක්වල ජීවි තුමෙක්.

    :yes::yes:
     
    3267

    Member
    Mar 22, 2009
    2,361
    258
    0
    වව්ල් කැලේ

    :confused::confused::yes::yes::yes::yes:
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,868
    1,316
    113
    :yes::P

    Onna den thread ekata masa 3k piruna!:D

    machan Oriyaa.. monawada aluthma updates??

    තව මාස අටකුත් දින විසි එකක් තියෙනවා ඒ මහා විශේෂ දිනයට. :dull::dull::dull:
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    එක වුනේ නැතිනම් 2012 දෙසැම්බර් තමයි:)

    :yes:

    00020456.gif
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    දෙසැම්බර් උනේ නැත් නම්.........?:oo::oo::oo::oo::oo::oo::oo::oo::baffled::baffled::baffled:

    එහෙනම් ජනවාරි. ජනවාරි වුනේ නැත්නම් ජනවාරි +1 මාසය ........එහෙම වුනේ නැත්නම් n මාසය + 1:P
    (n එක ඕනම මාසයක්)
     
    3267

    Member
    Mar 22, 2009
    2,361
    258
    0
    වව්ල් කැලේ
    එහෙනම් ජනවාරි. ජනවාරි වුනේ නැත්නම් ජනවාරි +1 මාසය ........එහෙම වුනේ නැත්නම් n මාසය + 1:P
    (n එක ඕනම මාසයක්)

    මේකත් බාලගිරි දෝසේ වගේ වෙයීද දන්නෙ නෑ බං.....:oo::oo::oo::oo::oo:
    එහෙම උනොත් අපි මේකට කියමු ඔරියාගේ දෝසේ කියලා......
    :lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,868
    1,316
    113
    දෙසැම්බර් උනේ නැත් නම්.........?:oo::oo::oo::oo::oo::oo::oo::oo::baffled::baffled::baffled:

    එහෙම නම් 2012 දෙසැම්බර් වල ලෝකයේ මහා වෙනසක් හෝ විනාශයක් වෙනවා කියපු අයට කටඋත්තර නැති වෙනවා. සමහර අය Underground Bunkers හිටං හදාගෙන:baffled::baffled::baffled:

    3267

    Member
    Mar 22, 2009
    2,361
    258
    0
    වව්ල් කැලේ
    එහෙම නම් 2012 දෙසැම්බර් වල ලෝකයේ මහා වෙනසක් හෝ විනාශයක් වෙනවා කියපු අයට කටඋත්තර නැති වෙනවා. සමහර අය Underground Bunkers හිටං හදාගෙන:baffled::baffled::baffled:

    මමත් දැන් අපේ ගෙදර පිලිකන්නෙ බංකරයක් ගහලා තියෙන්නෙ...:lol::lol::lol::lol::lol::lol:
    ඔරියගෙ යාලුවො මට කරදර කරන්න ආවොත් හැංගෙන්න.....
    :P:P:P:P:P
     
    Status
    Not open for further replies.