සුදා...
හොද බබා වගේ ඒම එකක් හොයලා දෙන්නකො...![]()
ඕව බලහන්කො
සුදා...
හොද බබා වගේ ඒම එකක් හොයලා දෙන්නකො...![]()
ඕව බලහන්කො
චිරි චිරි වැස්ස;12425818 said:Asphalt 6 Adrenaline HD මොන version එකේද![]()

galaxy note එකේ සිංහල හදාගන්න බැරිද?
![]()
. video recording වැඩ
. IMM76D/4.0.4 build එකක් තමා තියෙන්නේ. තව CM9 team එකෙනුත් help එකක් අරන් තමා බුවා අලුත් ROM එක දාලා තියෙන්නේ. කියන්න දෙයක් නෑ. සිරාම සිරා ROM එක. අඩුපාඩු දැං නැති තරම්. Galaxy Note තියන එවුන් ඔය samsung කුණුගොඩ
විසිකරලා මේක දාගෙන බලන්න . වෙනස තේරේවි විනාඩි 2න්
. Ona version ekak machan Adreno wada nam echcharai![]()
මෙලෝ දෙයක් දන්නෙ නැතුව Adreno කිවුවට හොයන්න බෑ

ඔන්න මම දාගෙන ඉන්න ROM (AOSP ICS)එකේ අලුත් version එකක් ඇවිල්ලා. video recording වැඩ
. IMM76D/4.0.4 build එකක් තමා තියෙන්නේ. තව CM9 team එකෙනුත් help එකක් අරන් තමා බුවා අලුත් ROM එක දාලා තියෙන්නේ. කියන්න දෙයක් නෑ. සිරාම සිරා ROM එක. අඩුපාඩු දැං නැති තරම්. Galaxy Note තියන එවුන් ඔය samsung කුණුගොඩ
විසිකරලා මේක දාගෙන බලන්න . වෙනස තේරේවි විනාඩි 2න්
.
තවත් එක්කෙන්ක්ට තේරිලා වගේ පොඩ්ඩක් ඉන්නකෝ Android v5 එනකන් Jelly bean. එතකොට මොකද වෙන්නේ කියලා :lol:චිරි චිරි වැස්ස;12426495 said:උඔ මේක දාන Phone එක කියපන් බං,,![]()
මෙලෝ දෙයක් දන්නෙ නැතුව Adreno කිවුවට හොයන්න බෑ
![]()
![]()
තවත් එක්කෙන්ක්ට තේරිලා වගේ පොඩ්ඩක් ඉන්නකෝ Android v5 එනකන් Jelly bean. එතකොට මොකද වෙන්නේ කියලා :lol:
. යකෝ මාව මතක නැද්ද උඹට
... මම මගේ හාහාපුරා කියල ගත්ත පලවෙනි android ෆෝන් එක root කරල AOSP ROM එක ගැහුව සති දෙකක් ඇතුලත
. උඹෙන් හෙල්ප් එහෙමත් ගත්තා වැඩේ start කරන්න. දැන් නම් ඉතිං ගින්දර වගේ Note එකට ඕනෙ මගුලක් කරන්න පුළුවන්. මේ සති 2-3ට ROMs 15ක් විතර flash කරල බැලුවා
.
. තවත් එක්කෙන්ක්ට තේරිලා වගේ පොඩ්ඩක් ඉන්නකෝ Android v5 එනකන් Jelly bean. එතකොට මොකද වෙන්නේ කියලා :lol:

අඩෝ.. තවත් එක්කෙනෙක් කිවුවේ මටද. යකෝ මාව මතක නැද්ද උඹට
... මම මගේ හාහාපුරා කියල ගත්ත පලවෙනි android ෆෝන් එක root කරල AOSP ROM එක ගැහුව සති දෙකක් ඇතුලත
. උඹෙන් හෙල්ප් එහෙමත් ගත්තා වැඩේ start කරන්න. දැන් නම් ඉතිං ගින්දර වගේ Note එකට ඕනෙ මගුලක් කරන්න පුළුවන්. මේ සති 2-3ට ROMs 15ක් විතර flash කරල බැලුවා
![]()
.
අනේ මට නම් ඔය Jelly bean ඕනේ නෑ බං දැම්ම. ICS වත් තාම හරියට stable නැතුව මොන Jelly ද බං. අනික ඕක ආවත් අර GB ඉන්නකොට ICS ආව වගේ තමයි.

machan,
Mama mage S2 eka ICS walata upgrade kala. Dan mage Phone eka connect wenne nahane Kies ekakth ekka![]()
"unable to connect to gt-i9100. failed to retrieve device information" Kiyala enawa![]()
AOSP hondai tama ban,mama Sony rom eke inne due to 2 reasons only,music player(+ sound quality) and camera quality.Stock Neo V Gingerbread rom's beats any Neo V custom rom out there in those 2 departments :/ btw CM9 is the worst in sound quality![]()

චිරි චිරි වැස්ස;12426629 said:Asphalt 6: Adrenaline HD ..... SD DATA Files

![]()
You must spread some Reputation around before giving it to චිරි චිරි වැස්ස again![]()
CM බබාලට Drivers නෑ එකයි ඔය ප්රශ්නේ Gnex එකේ නෑ මොකද එවල මචන් kernel එක්ක drivers ටිකත් දෙනවා මම කිව්වේ දැන් අපිට 4.0.4 ඇවිල්ලා ඉවරයි කියල![]()

චිරි චිරි වැස්ස;12426659 said:හා හා ඒව පස්සෙ බැරියෑ![]()

CM බබාලට Drivers නෑ එකයි ඔය ප්රශ්නේ Gnex එකේ නෑ මොකද එවල මචන් kernel එක්ක drivers ටිකත් දෙනවා මම කිව්වේ දැන් අපිට 4.0.4 ඇවිල්ලා ඉවරයි කියල![]()
. දීල තියන එක නම් ගන්නම දෙයක් නෑ. AOSP port කරන එවුන් තමා දැනට GNote වල රජ කරන්නේ
. 