ANDROID වැඩකාරයෝ

Status
Not open for further replies.
සුදා...
හොද බබා වගේ ඒම එකක් හොයලා දෙන්නකො...
000203F2.gif

ඕව බලහන්කො
 
Thilinacba

Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    චිරි චිරි වැස්ස;12425818 said:
    Asphalt 6 Adrenaline HD මොන version එකේද :confused:

    Ona version ekak machan Adreno wada nam echcharai :D
     
    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    galaxy note එකේ සිංහල හදාගන්න බැරිද?

    :(:(:(:(

    ආයි හදන්නේ මොකටද.. ? සිංහල ගින්දර වගේ වැඩ නේ බං. අප්ඩේට් කලා නම් වැඩේ ගොඩ යයි. ආ... උඹේ Baseband version එක මොකද්ද ?
     
    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    New ICS ROM for Galaxy Note

    ඔන්න මම දාගෙන ඉන්න ROM (AOSP ICS)එකේ අලුත් version එකක් ඇවිල්ලා :yes:. video recording වැඩ :) . IMM76D/4.0.4 build එකක් තමා තියෙන්නේ. තව CM9 team එකෙනුත් help එකක් අරන් තමා බුවා අලුත් ROM එක දාලා තියෙන්නේ. කියන්න දෙයක් නෑ. සිරාම සිරා ROM එක. අඩුපාඩු දැං නැති තරම්. Galaxy Note තියන එවුන් ඔය samsung කුණුගොඩ :angry: විසිකරලා මේක දාගෙන බලන්න . වෙනස තේරේවි විනාඩි 2න් :yes:.
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK

    :rolleyes: තවත් එක්කෙන්ක්ට තේරිලා වගේ පොඩ්ඩක් ඉන්නකෝ Android v5 එනකන් Jelly bean. එතකොට මොකද වෙන්නේ කියලා :lol:
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    චිරි චිරි වැස්ස;12426495 said:
    උඔ මේක දාන Phone එක කියපන් බං,, :eek: :eek: මෙලෝ දෙයක් දන්නෙ නැතුව Adreno කිවුවට හොයන්න බෑ :sorry: :sorry:

    Sony Neo V machan,gpu Adreno 205
     
    shameera_ru

    Junior member
  • Jun 2, 2010
    61
    10
    8
    Kies not connecting after ICS update

    machan,

    Mama mage S2 eka ICS walata upgrade kala. Dan mage Phone eka connect wenne nahane Kies ekakth ekka :(

    "unable to connect to gt-i9100. failed to retrieve device information" Kiyala enawa :(
     
    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    :rolleyes: තවත් එක්කෙන්ක්ට තේරිලා වගේ පොඩ්ඩක් ඉන්නකෝ Android v5 එනකන් Jelly bean. එතකොට මොකද වෙන්නේ කියලා :lol:

    අඩෝ.. තවත් එක්කෙනෙක් කිවුවේ මටද :rolleyes:. යකෝ මාව මතක නැද්ද උඹට :shocked: ... මම මගේ හාහාපුරා කියල ගත්ත පලවෙනි android ෆෝන් එක root කරල AOSP ROM එක ගැහුව සති දෙකක් ඇතුලත :) . උඹෙන් හෙල්ප් එහෙමත් ගත්තා වැඩේ start කරන්න. දැන් නම් ඉතිං ගින්දර වගේ Note එකට ඕනෙ මගුලක් කරන්න පුළුවන්. මේ සති 2-3ට ROMs 15ක් විතර flash කරල බැලුවා :D :D .
    අනේ මට නම් ඔය Jelly bean ඕනේ නෑ බං දැම්ම. ICS වත් තාම හරියට stable නැතුව මොන Jelly ද බං. අනික ඕක ආවත් අර GB ඉන්නකොට ICS ආව වගේ තමයි :D.
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    :rolleyes: තවත් එක්කෙන්ක්ට තේරිලා වගේ පොඩ්ඩක් ඉන්නකෝ Android v5 එනකන් Jelly bean. එතකොට මොකද වෙන්නේ කියලා :lol:

    AOSP hondai tama ban,mama Sony rom eke inne due to 2 reasons only,music player(+ sound quality) and camera quality.Stock Neo V Gingerbread rom's beats any Neo V custom rom out there in those 2 departments :/ btw CM9 is the worst in sound quality :baffled:
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK

    අඩෝ.. තවත් එක්කෙනෙක් කිවුවේ මටද :rolleyes:. යකෝ මාව මතක නැද්ද උඹට :shocked: ... මම මගේ හාහාපුරා කියල ගත්ත පලවෙනි android ෆෝන් එක root කරල AOSP ROM එක ගැහුව සති දෙකක් ඇතුලත :) . උඹෙන් හෙල්ප් එහෙමත් ගත්තා වැඩේ start කරන්න. දැන් නම් ඉතිං ගින්දර වගේ Note එකට ඕනෙ මගුලක් කරන්න පුළුවන්. මේ සති 2-3ට ROMs 15ක් විතර flash කරල බැලුවා :D :D .
    අනේ මට නම් ඔය Jelly bean ඕනේ නෑ බං දැම්ම. ICS වත් තාම හරියට stable නැතුව මොන Jelly ද බං. අනික ඕක ආවත් අර GB ඉන්නකොට ICS ආව වගේ තමයි :D.

    නෑ නෑ ඔයා කලබල වෙනවනේ මම කිව්වේ AOSP එකෙයි PissWizz එකෙයි වෙනස තවත් කෙනෙක්ට තේරිලා කියල ඔය ඉතින් වලිගෙ පාගගන්නවනේ :D
    අපේ නම් ඉස්ටබල් හොදටම :rolleyes:
     
    Last edited:

    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    machan,

    Mama mage S2 eka ICS walata upgrade kala. Dan mage Phone eka connect wenne nahane Kies ekakth ekka :(

    "unable to connect to gt-i9100. failed to retrieve device information" Kiyala enawa :(

    උඔ ICS upgrade කලේ Kies හරහා ද ? නැත්නම් KIES upgrade කරපන් අලුත් version එකකට. එතකොට හරි යයි. අනික USB debugging ON කරලද කියලත් බලන්න.
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK

    AOSP hondai tama ban,mama Sony rom eke inne due to 2 reasons only,music player(+ sound quality) and camera quality.Stock Neo V Gingerbread rom's beats any Neo V custom rom out there in those 2 departments :/ btw CM9 is the worst in sound quality :baffled:

    CM බබාලට Drivers නෑ එකයි ඔය ප්‍රශ්නේ Gnex එකේ නෑ මොකද එවල මචන් kernel එක්ක drivers ටිකත් දෙනවා මම කිව්වේ දැන් අපිට 4.0.4 ඇවිල්ලා ඉවරයි කියල :P
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    චිරි චිරි වැස්ස;12426629 said:
    Asphalt 6: Adrenaline HD ..... SD DATA Files

    :D

    You must spread some Reputation around before giving it to චිරි චිරි වැස්ස again :(
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    CM බබාලට Drivers නෑ එකයි ඔය ප්‍රශ්නේ Gnex එකේ නෑ මොකද එවල මචන් kernel එක්ක drivers ටිකත් දෙනවා මම කිව්වේ දැන් අපිට 4.0.4 ඇවිල්ලා ඉවරයි කියල :P

    yako itin gingerbread drivers sony release karala godak kal afaik,still unge cm7 ekat echcharama ne,quality full abilic :baffled: :rolleyes:

    චිරි චිරි වැස්ස;12426659 said:
    හා හා ඒව පස්සෙ බැරියෑ
    000202F0.gif

    nice mohawk :P :lol:
     
    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    CM බබාලට Drivers නෑ එකයි ඔය ප්‍රශ්නේ Gnex එකේ නෑ මොකද එවල මචන් kernel එක්ක drivers ටිකත් දෙනවා මම කිව්වේ දැන් අපිට 4.0.4 ඇවිල්ලා ඉවරයි කියල :P

    CM බබාලට තාම GNote එකට එකට හරියන ROM එකක් දෙන්න බැරි උනා :(. දීල තියන එක නම් ගන්නම දෙයක් නෑ. AOSP port කරන එවුන් තමා දැනට GNote වල රජ කරන්නේ :yes:.
    ආ.. තව දෙයක්.. අපිටත් 4.0.4 ඇවිත් තියෙන්නේ ... හූ... හූ... ;)
     
    Status
    Not open for further replies.