fattane banzzzzzzzzzz
thnx kolla

voice eka patta machan... hoda katahadak tiyenewa...![]()
thnx sahodaraya

fattane banzzzzzzzzzz

voice eka patta machan... hoda katahadak tiyenewa...![]()

අඩු පාඩු තියෙනවනම් කියන්න කියපු නිසා මගේ කනට වැටිච්ච පොඩි පොඩි දේවල් ටිකක් කියන්නම්... 

දැන්නෙ දැක්කේ මේක... ඇත්තටම ලස්සනයි සහෝ...අඩු පාඩු තියෙනවනම් කියන්න කියපු නිසා මගේ කනට වැටිච්ච පොඩි පොඩි දේවල් ටිකක් කියන්නම්...
finger-picking style එක play කරද්දී හෙම තිස්සෙම base strings දෙකෙන් සින්දුවේ pitch එක ස්ථාවර කරගන්න පුළුවන්... ඒත් එක්කම සින්දුවේ භාවාත්මක හැංගීම වඩාත් කැපී පෙනෙන්නේ base tone එක ඇහෙද්දී කියලයි මම විශ්වාස කරන්නේ... ඒක ගැන ටිකක් බලන්න...
අනිත් ඒක තැන් දෙකේම "හීතලයි බින්දු" කියන තැනේ "හීතලයි" යන වචනේ "යි" කියලා ඉවර වෙද්දී තව half note එකක් ඉහලින් ඉවර කරන්න පුලුවන්නම් ආයෙත් ඉතින් ගායනය ගැන කියන්න වචන නැහැ...![]()
dannada balan kiyaddi welawakata mongal wenawa ne..


Bohhhhhhhoooooooooooma sthuthi.. anna oka thama mata ona.. anna hari finger picking nam anthimai. sinduwata set wena widihata play karannai baluwe.. struming galapenne nathi hinda..
wachana nam ithin mage warada..![]()
dannada balan kiyaddi welawakata mongal wenawa ne..
![]()
bohomaa pin comment ekata..![]()
දිගින් දිගටම පුහුනුවීම් කරන්න... 
finger-picking style එක උපරිමයෙන්ම නැති උනත් ඔය ගහපු ටිකෙන් සහෝ ගොඩාක් දක්ෂ කෙනෙක් කියල දැනෙනවා...දිගින් දිගටම පුහුනුවීම් කරන්න...
මගේ කොමෙන්ටුවේ BASE STRINGS කියලා කිව්වේ BASS STRINGS වලට... හදිස්සියේ අකුරු පොඩ්ඩක් පැටලිලා..![]()
thaniyama igena gaththa tika dan hari.. sir kenek wa hoya gena adu padu tika hada ganna ona .
thnx adu padu pennuwata.. 
hehe.. po oya kanwata gahapuwa.. ara thaniyama gahala gahala, sinduwata awulak anthuwa yana widihata hada gaththa.. mama hariyata eka igena ganna ona..thaniyama igena gaththa tika dan hari.. sir kenek wa hoya gena adu padu tika hada ganna ona .
thnx adu padu pennuwata..
![]()
.. youtube එකේ finger-picking styles ඉගෙනගන්න හොඳ වීඩියෝ ටිකක් තියෙනවා... චුට්ටක් බලන්න... ප්රයෝජනවත් වෙවී...

බොහොම ස්වාදීනව ගායනා කරනවා. ප්රධාන මෙලඩි එකේ අංකාර ඒ විදිහටම නොකරට කමක් නැහැ ඔබගේ අන්යතාවයත් රටට පෙන්වන්න. උච්චර ස්වර කියනකොට මට ශ්රතියෙන් බැහැර යනවා කියලා හිතෙනවා. ඒත් ඒකෙන් ගීතයට හානියක් නෙවන නිසි මම කැමතී ඔබව ඉගාවා වටයට තෝරා ගන්න.
සමස්ථයක් ලෙස ගත් කල
මුල් ගායනයට කිසිදු අසාධාරණයක් නොවන ලෙස තාත්විකව ගායනය ඉදිරිපත් කරල තියෙනව
කට හඩත් නියමිත ස්වර වලදි නිසි ලෙස හසුරුවල තියෙනව
ඇත්තෙන්ම කිව්වොත් අඩුපාඩුවක් නැති තරම් වගේ
උච්ච ස්වර වලදී චුට්ටක් ස්ථාවර උනා නම් එළම තමයි ලොක්කො

![]()
.. youtube එකේ finger-picking styles ඉගෙනගන්න හොඳ වීඩියෝ ටිකක් තියෙනවා... චුට්ටක් බලන්න... ප්රයෝජනවත් වෙවී...
![]()
![]()
.. mama hithanne thawa hondata practise parak dammoth ada ganna bari wena ekak nah 
anna hari.. eka math dakka adu paduwak thama. wadagath point ekak.. mata low sound eke indan eka paratama high weddi , melody eka chutak awul una wage matath theruna..
bohoma sthuthi.. eka pennala dunnata.. ayyata mama eelnaga watedi seeni banis gediyak aran ennam ko..![]()