Ra ahasin( cover) - by Lokka Ayya

Indrakeela

Member
Mar 1, 2012
137
54
0
දැන්නෙ දැක්කේ මේක... ඇත්තටම ලස්සනයි සහෝ... :) අඩු පාඩු තියෙනවනම් කියන්න කියපු නිසා මගේ කනට වැටිච්ච පොඩි පොඩි දේවල් ටිකක් කියන්නම්... ;)

finger-picking style එක play කරද්දී හෙම තිස්සෙම base strings දෙකෙන් සින්දුවේ pitch එක ස්ථාවර කරගන්න පුළුවන්... ඒත් එක්කම සින්දුවේ භාවාත්මක හැංගීම වඩාත් කැපී පෙනෙන්නේ base tone එක ඇහෙද්දී කියලයි මම විශ්වාස කරන්නේ... ඒක ගැන ටිකක් බලන්න... :)

අනිත් ඒක තැන් දෙකේම "හීතලයි බින්දු" කියන තැනේ "හීතලයි" යන වචනේ "යි" කියලා ඉවර වෙද්දී තව half note එකක් ඉහලින් ඉවර කරන්න පුලුවන්නම් ආයෙත් ඉතින් ගායනය ගැන කියන්න වචන නැහැ... ;)
 
Lokka Ayya

Well-known member
  • Dec 12, 2009
    9,503
    5,914
    113

    Bohhhhhhhoooooooooooma sthuthi.. anna oka thama mata ona.. anna hari finger picking nam anthimai. sinduwata set wena widihata play karannai baluwe.. struming galapenne nathi hinda..

    wachana nam ithin mage warada.. :D :D dannada balan kiyaddi welawakata mongal wenawa ne.. :D :D

    bohomaa pin comment ekata.. :)
     
    finger-picking style එක උපරිමයෙන්ම නැති උනත් ඔය ගහපු ටිකෙන් සහෝ ගොඩාක් දක්ෂ කෙනෙක් කියල දැනෙනවා... :cool: දිගින් දිගටම පුහුනුවීම් කරන්න... :)

    මගේ කොමෙන්ටුවේ BASE STRINGS කියලා කිව්වේ BASS STRINGS වලට... හදිස්සියේ අකුරු පොඩ්ඩක් පැටලිලා.. :lol:
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,503
    5,914
    113
    finger-picking style එක උපරිමයෙන්ම නැති උනත් ඔය ගහපු ටිකෙන් සහෝ ගොඩාක් දක්ෂ කෙනෙක් කියල දැනෙනවා... :cool: දිගින් දිගටම පුහුනුවීම් කරන්න... :)

    මගේ කොමෙන්ටුවේ BASE STRINGS කියලා කිව්වේ BASS STRINGS වලට... හදිස්සියේ අකුරු පොඩ්ඩක් පැටලිලා.. :lol:

    hehe.. po oya kanwata gahapuwa.. ara thaniyama gahala gahala, sinduwata awulak anthuwa yana widihata hada gaththa.. mama hariyata eka igena ganna ona.. :( thaniyama igena gaththa tika dan hari.. sir kenek wa hoya gena adu padu tika hada ganna ona .:) thnx adu padu pennuwata.. :)
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,694
    2,498
    113
    Bevery Hills-90210
    බොහොම ස්වාදීනව ගායනා කරනවා. ප්‍රධාන මෙලඩි එකේ අංකාර ඒ විදිහටම නොකරට කමක් නැහැ ඔබගේ අන්‍යතාවයත් රටට පෙන්වන්න. උච්චර ස්වර කියනකොට මට ශ්‍රතියෙන් බැහැ‍ර යනවා කියලා හිතෙනවා. ඒත් ඒකෙන් ගීතයට හානියක් නෙවන නිසි මම කැමතී ඔබව ඉගාවා වටය‍ට තෝරා ගන්න.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    සමස්ථයක් ලෙස ගත් කල
    මුල් ගායනයට කිසිදු අසාධාරණයක් නොවන ලෙස තාත්විකව ගායනය ඉදිරිපත් කරල තියෙනව
    කට හඩත් නියමිත ස්වර වලදි නිසි ලෙස හසුරුවල තියෙනව
    ඇත්තෙන්ම කිව්වොත් අඩුපාඩුවක් නැති තරම් වගේ
    උච්ච ස්වර වලදී චුට්ටක් ස්ථාවර උනා නම් එළම තමයි ලොක්කො
     
    Indrakeela

    Member
    Mar 1, 2012
    137
    54
    0
    hehe.. po oya kanwata gahapuwa.. ara thaniyama gahala gahala, sinduwata awulak anthuwa yana widihata hada gaththa.. mama hariyata eka igena ganna ona.. :( thaniyama igena gaththa tika dan hari.. sir kenek wa hoya gena adu padu tika hada ganna ona .:) thnx adu padu pennuwata.. :)

    :D :D.. youtube එකේ finger-picking styles ඉගෙනගන්න හොඳ වීඩියෝ ටිකක් තියෙනවා... චුට්ටක් බලන්න... ප්‍රයෝජනවත් වෙවී... ;) :D
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,503
    5,914
    113
    බොහොම ස්වාදීනව ගායනා කරනවා. ප්‍රධාන මෙලඩි එකේ අංකාර ඒ විදිහටම නොකරට කමක් නැහැ ඔබගේ අන්‍යතාවයත් රටට පෙන්වන්න. උච්චර ස්වර කියනකොට මට ශ්‍රතියෙන් බැහැ‍ර යනවා කියලා හිතෙනවා. ඒත් ඒකෙන් ගීතයට හානියක් නෙවන නිසි මම කැමතී ඔබව ඉගාවා වටය‍ට තෝරා ගන්න.

    anna hari.. eka math dakka adu paduwak thama. wadagath point ekak.. mata low sound eke indan eka paratama high weddi , melody eka chutak awul una wage matath theruna..

    bohoma sthuthi.. eka pennala dunnata.. ayyata mama eelnaga watedi seeni banis gediyak aran ennam ko.. :D

    සමස්ථයක් ලෙස ගත් කල
    මුල් ගායනයට කිසිදු අසාධාරණයක් නොවන ලෙස තාත්විකව ගායනය ඉදිරිපත් කරල තියෙනව
    කට හඩත් නියමිත ස්වර වලදි නිසි ලෙස හසුරුවල තියෙනව
    ඇත්තෙන්ම කිව්වොත් අඩුපාඩුවක් නැති තරම් වගේ
    උච්ච ස්වර වලදී චුට්ටක් ස්ථාවර උනා නම් එළම තමයි ලොක්කො

    aniwa kolla.. eka loku adu paduwak.. eka ithin practise karlama thama hada ganna ona.. low pitch indan high pitch yaddi ablik wuna.. Thnx for pointing tht out bro. loku udawak kale.. :)

    :D :D.. youtube එකේ finger-picking styles ඉගෙනගන්න හොඳ වීඩියෝ ටිකක් තියෙනවා... චුට්ටක් බලන්න... ප්‍රයෝජනවත් වෙවී... ;) :D

    eken bala thama mey tika wath igena gaththey.. eth mage flow wenne nah ne.. string tika patalenawa.. dan string 1, 5, 3 wage patern eka gahanna kiwwoth.muladi gahai. eeta passe wena wena ewata wadinne :D :D.. mama hithanne thawa hondata practise parak dammoth ada ganna bari wena ekak nah :D