...:::Windows 8 tips and tricks part 2:::...

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අපිට කොයින්ද පූසො තෝර මාලු කිව්වලු......!!!!!!:(
    මම තාම xp............:nerd::dull:
    රෝගීන් ගේ තොරතුරු තියා ගන්න සොෆ්ට් වෙයාර් එකක් හැදුවා......ඒක වැඩ xp වලට විතරයි...........:dull::oo:
    ඉතිං මොකෑ කොරන්නේ.......:dull::oo:
    ඒක හදපු අපේ මල්ලිකාරය කියනව අප්ඩේට් එක හදන්න ඌට වෙලාවක් නෑලු....ඔෆිස් වැඩයි, පොඩ් එකා නැළවිල්ලයි තියන නිසා.........:(:(:(
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    අපිට කොයින්ද පූසො තෝර මාලු කිව්වලු......!!!!!!:(
    මම තාම xp............:nerd::dull:
    රෝගීන් ගේ තොරතුරු තියා ගන්න සොෆ්ට් වෙයාර් එකක් හැදුවා......ඒක වැඩ xp වලට විතරයි...........:dull::oo:
    ඉතිං මොකෑ කොරන්නේ.......:dull::oo:
    ඒක හදපු අපේ මල්ලිකාරය කියනව අප්ඩේට් එක හදන්න ඌට වෙලාවක් නෑලු....ඔෆිස් වැඩයි, පොඩ් එකා නැළවිල්ලයි තියන නිසා.........:(:(:(
    win8 wala compatibility mood eke run karanna puwan lokka oyata onnam mam wena software ekak dennam mage gawa ekak thiyanawa oyage eka gana wisthara tikak ewannako pm ekaK BALANNA kohomada kiyala
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    win8 wala compatibility mood eke run karanna puwan lokka oyata onnam mam wena software ekak dennam mage gawa ekak thiyanawa oyage eka gana wisthara tikak ewannako pm ekaK BALANNA kohomada kiyala
    software එක custom made මචං.......
    මගේ රික්වයර්මන්ට් වලට අවුරුදු ගානක් කට්ටකාල හැදුවේ.........
    හැබැයි භාන්ඩය නම් එළය සහ ලස්සනය.........
    ටිකක් කම්ප්ලිකේටඩ් සිස්ටම් එකක්...........