machan chiri chiri mata ma app 2 hoyala diyankao, mewain aththatama signal wadi wai da
Fresh Network Booster Pro
One-Click Signal Booster
හොදම වැඩේ මචන් radio module එක මාරු කරන එක ෆෝන් එක මොකක්ද කිව්වොත් ගැලපෙන එකක් හොයාගන්න පුළුවන්. මම එහෙනම් Ray එකක් ගන්නව. මචන් මෙකෙ ඔය අලුත් game play කරන්න පුලුවන් නෙද NFS, Asphalt 6,
තව ටිකක් බලපන්,,,
Games නම් වැඩ කරනව

මොකක්ද බං ඒ කතාව. මම මොනවද බලන්න ඔනෙ?චිරි චිරි වැස්ස;12429993 said:උඔ එහෙම එකපාරම ගන්න එපා,,![]()
තව ටිකක් බලපන්,,,
![]()
Games නම් වැඩ කරනව
![]()
![]()

machan chiri chiri mata ma app 2 hoyala diyankao, mewain aththatama signal wadi wai da
Fresh Network Booster Pro
One-Click Signal Booster
හැබැයි නවෝදය කිවුව කතාවට මමත් එකග වෙනව
මේක නම් පිළිගන්න අමාරුයි මොකක්ද මචන් ෆෝන් එක මොකද ඔයවගේ ඇති තරම් battery apps තියෙනවා battery life එක වැඩිවෙනවා කියල අමුලික බොරුහොදම වැඩේ මචන් radio module එක මාරු කරන එක ෆෝන් එක මොකක්ද කිව්වොත් ගැලපෙන එකක් හොයාගන්න පුළුවන්.





මොකක්ද බං ඒ කතාව. මම මොනවද බලන්න ඔනෙ?![]()

චිරි චිරි වැස්ස;12429894 said:Guide එකක් දුන්නොත් කියවල කරගන්න පුලුවන්ද,,![]()
Step by Step කියාදෙන්න ඕන වෙයිද
![]()
![]()
machan chiri chiri mata ma app 2 hoyala diyankao, mewain aththatama signal wadi wai da
Fresh Network Booster Pro
One-Click Signal Booster
guide ekak thibboth puluwan, ios devices gana nam honda danumak thiyanawa mata.
උඔ දන්නවද 3gs එක unlock කරන්න

guide ekak thibboth puluwan, ios devices gana nam honda danumak thiyanawa mata.
HTC tatto (click)
ane machan udauw karahan ban, colombo wala hodata signal thibunata wena koha hari giyama mona sim 1 dammath sry thama![]()
චිරි චිරි වැස්ස;12430054 said:


ඔකේ bootloader එක unlock කරලා S-OFF කරලද තියෙන්නේ එහෙම නම් මචන් වෙන baseband එකක් flash කරලා බලන්න පුළුවන් signal ipmrove වෙනවද කියල අනික baseband එක battery එකටත් බලපානවා
Root karala thiyana
එල මම දැන් ඇහැරුනේ බන් කන්තෝරුවට ගිහිල්ල සෙට් වෙමු ඊට කලින් හොද එක වගේ අර ෆෝන් එකේ information page එක අයෙමත් දාපන් උඹට හරියන kernel එක හොයා ගන්න
machan navode , bootloader එක unlock කරලා S-OFF meka khomad ban check karanne ???????/Root karala thiyana
![]()
bassband version = 13.29.55.13u_3.35.07.20 thiyane

Menna Machan mage Screen shot eka![]()
Uba Office gihin Elakiri ekeda wada karanne>? heh ELAMA KIRI@@@
හරි මට PM එකක් දාපන් download කරන්න ඕන ටික එවන්න. අපි දන මොකෝ කරන්නේ රූට් කරලා නිකන් ඉන්නවද නැත්නම් ICS දානවද මොකද?මේකට චිරි චිරි ගෙන help එකක් ගනින් මචෝ![]()
