ANDROID වැඩකාරයෝ

Status
Not open for further replies.

dmtx

Well-known member
  • Dec 1, 2011
    22,211
    4,111
    113
    machan chiri chiri mata ma app 2 hoyala diyankao, mewain aththatama signal wadi wai da

    Fresh Network Booster Pro
    One-Click Signal Booster
     
    Talking Larry the Bird

    Talking Larry the Bird

    Requirement : 1.5+
    d70O_0Fx3vraAfsITZrxU9fuQJ1mVaigW5XoYreVJTeSByQ-P_CbnFHq0564l93wG2cf=w705

    repyIOFDagYIF0xZxXS69M-Rtd6gdfmBGn3bT5bxMc0b9YVBG1g8HdnB-INjsPuCzTWW
    MMjwtjglYKAidrBLRyYsKYxp1BikFjkAiynKzbV_BZ5fkeVC-YbZMV70uTYe5INRbA
    hCD01vMOPYtovpq1yC6hZDHrZd4w-R2JHVQaNo-IvRZVv1eZLNi0D4Y2yAIVT3ghe6M
    CpQeHIHLz0q1g68v3MjtO8_C90fzd0ZRmNOOUt3MJsvaLnz6tTsaPYCm4Tp49lcFtlw

    Larry is your whistling and talking friend. Say anything and Larry will repeat.​
    ★★★ Larry can whistle and talk ★★★
    Talking Larry the Bird is your whistling and talking bird friend. Play the piano keyboard and make Larry whistle a perfect tune. Say anything and Larry will repeat.
    You can also poke him, feed him, strike him with lightning or make him bow and accept applause.
    Record your own videos of Larry and share them on YouTube & Facebook, send them by email/MMS (text) or save them to SD card.
    ★★★ How to Play: ★★★
    ✔ Play on the piano keyboard and Larry will whistle.
    ✔ Talk and he will repeat everything you say.
    ✔ Poke him and he will not like it.
    ✔ Poke him in the head and he will spin.
    ✔ Give him seeds to eat.
    ✔ Strike him with lightning.
    ★★★ Press Menu -> Settings to: ★★★
    ✔ Make him listen longer before repeating
    ✔ Clear the Facebook/YouTube login data

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    machan chiri chiri mata ma app 2 hoyala diyankao, mewain aththatama signal wadi wai da

    Fresh Network Booster Pro
    One-Click Signal Booster

    මේක නම් පිළිගන්න අමාරුයි මොකක්ද මචන් ෆෝන් එක මොකද ඔයවගේ ඇති තරම් battery apps තියෙනවා battery life එක වැඩිවෙනවා කියල අමුලික බොරු :lol: හොදම වැඩේ මචන් radio module එක මාරු කරන එක ෆෝන් එක මොකක්ද කිව්වොත් ගැලපෙන එකක් හොයාගන්න පුළුවන්.
     
    මම එහෙනම් Ray එකක් ගන්නව. මචන් මෙකෙ ඔය අලුත් game play කරන්න පුලුවන් නෙද NFS, Asphalt 6,

    උඔ එහෙම එකපාරම ගන්න එපා,, :no: :no: තව ටිකක් බලපන්,,, :oo: :oo: Games නම් වැඩ කරනව :) :)
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    චිරි චිරි වැස්ස;12429993 said:
    උඔ එහෙම එකපාරම ගන්න එපා,, :no: :no: තව ටිකක් බලපන්,,, :oo: :oo: Games නම් වැඩ කරනව :) :)
    මොකක්ද බං ඒ කතාව. මම මොනවද බලන්න ඔනෙ? :baffled:
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,211
    4,111
    113
    මේක නම් පිළිගන්න අමාරුයි මොකක්ද මචන් ෆෝන් එක මොකද ඔයවගේ ඇති තරම් battery apps තියෙනවා battery life එක වැඩිවෙනවා කියල අමුලික බොරු :lol: හොදම වැඩේ මචන් radio module එක මාරු කරන එක ෆෝන් එක මොකක්ද කිව්වොත් ගැලපෙන එකක් හොයාගන්න පුළුවන්.

    HTC tatto (click)

    ane machan udauw karahan ban, colombo wala hodata signal thibunata wena koha hari giyama mona sim 1 dammath sry thama :(:(:(:(:(
     
    izzardahamad

    Active member
  • Feb 11, 2007
    1,146
    3
    38
    48
    Kandy
    චිරි චිරි වැස්ස;12429894 said:
    Guide එකක් දුන්නොත් කියවල කරගන්න පුලුවන්ද,, :rolleyes: :rolleyes: Step by Step කියාදෙන්න ඕන වෙයිද :eek: :eek:

    guide ekak thibboth puluwan, ios devices gana nam honda danumak thiyanawa mata.
     
    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    guide ekak thibboth puluwan, ios devices gana nam honda danumak thiyanawa mata.

    මචං .. අර කලින් thread එකේ (samsung galaxy note) මම දැම්ම guide එක. ඒක තමයි තියන හොඳම guide එක. එක කියවපන්.

    මේ තියෙන්නේ ROOT Guide එක.
    http://www.elakiri.com/forum/showpost.php?p=12429797&postcount=111

    මේ තියෙන්නෙ Custom ROM Guide එක.
    http://www.elakiri.com/forum/showpost.php?p=12429897&postcount=117

    ඊට පස්සේ එන ප්‍රශ්න මේ thread එකේ දාන්න
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    HTC tatto (click)

    ane machan udauw karahan ban, colombo wala hodata signal thibunata wena koha hari giyama mona sim 1 dammath sry thama :(:(:(:(:(

    ඔකේ bootloader එක unlock කරලා S-OFF කරලද තියෙන්නේ එහෙම නම් මචන් වෙන baseband එකක් flash කරලා බලන්න පුළුවන් signal ipmrove වෙනවද කියල අනික baseband එක battery එකටත් බලපානවා
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,211
    4,111
    113
    ඔකේ bootloader එක unlock කරලා S-OFF කරලද තියෙන්නේ එහෙම නම් මචන් වෙන baseband එකක් flash කරලා බලන්න පුළුවන් signal ipmrove වෙනවද කියල අනික baseband එක battery එකටත් බලපානවා

    machan navode , bootloader එක unlock කරලා S-OFF meka khomad ban check karanne ???????/ :( Root karala thiyana :)
    bassband version = 13.29.55.13u_3.35.07.20 thiyane
     
    TDJ

    Active member
  • Jul 11, 2007
    579
    165
    43
    Creeen Shot!

    එල මම දැන් ඇහැරුනේ බන් කන්තෝරුවට ගිහිල්ල සෙට් වෙමු ඊට කලින් හොද එක වගේ අර ෆෝන් එකේ information page එක අයෙමත් දාපන් උඹට හරියන kernel එක හොයා ගන්න

    Menna Machan mage Screen shot eka
    SC20120401-130621.jpg

    Uba Office gihin Elakiri ekeda wada karanne>? heh ELAMA KIRI@@@
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    machan navode , bootloader එක unlock කරලා S-OFF meka khomad ban check karanne ???????/ :( Root karala thiyana :)
    bassband version = 13.29.55.13u_3.35.07.20 thiyane

    මේකට චිරි චිරි ගෙන help එකක් ගනින් මචෝ :yes:
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK

    Menna Machan mage Screen shot eka
    SC20120401-130621.jpg

    Uba Office gihin Elakiri ekeda wada karanne>? heh ELAMA KIRI@@@

    උඹට ඒකෙන වැඩක නැනේ ;) හරි මට PM එකක් දාපන් download කරන්න ඕන ටික එවන්න. අපි දන මොකෝ කරන්නේ රූට් කරලා නිකන් ඉන්නවද නැත්නම් ICS දානවද මොකද?
     
    Status
    Not open for further replies.