අපි මේ සාධාරණ පරම සත්‍ය මාධ්‍යයක් වන ඊ නිවුස් වගේ ඒවා විස්වාස කරලා හිටං අපි මහින්දව පන්නලා රනිල් වගේ කොන්ද පණ නැති ලන්සි පැපොල් ගහක් බලයට ගේමු. එතකොට බටහිර රටවල් උන්ට ඕනේ හැටියට අපේ රට පාලනය කරයි. රට දෙකට බෙදලා දෙමෙල්ලුන්ට උතුරේ රාජ්ජයක් හදලා දෙයි.
අනේ ඒත් අපේ රට පාලනය කරන්නෙ ඇමරිකාවනේ ඒ නිසා අපිත් දැන් ඇමරිකන් පොරවල් තමා කියලා උජාරුවෙන් ඉමු.
පට්ට ඕයි......![]()

එකනේ කියන්නේ මචන්,කොටින්ට කඩේ යන ඉ නිවුස් කියන දේවල් unp මීහරක් හිස මුදුනින් පිළිගෙන. පිලිගත හැකි රනිල්..ඇත්තද බොරුද කියන්න දන්නේ නෑ.නමුත් රනිල් වගේ පිලිගත හැකි කෙනෙක් කියනවනම් මොකක් හරි ඇත්තක් තියෙනවමයි.

රනිල්ගේ පිළිගන්ඩ තියෙන එකම දේ තමයි සුද්දගේ ලොවන බුරුවෙක් කියන දේ තමයි.

ඇත්තද බොරුද කියන්න දන්නේ නෑ.නමුත් රනිල් වගේ පිලිගත හැකි කෙනෙක් කියනවනම් මොකක් හරි ඇත්තක් තියෙනවමයි.

lol ranil pons kawadda aththak kiwuwe piliganna puluwan ubala wage unta ranil kiyana ewaa namuth molayak thiyena miniha dannawa ranil kawuda kiyalaa![]()

අපි මේ සාධාරණ පරම සත්‍ය මාධ්‍යයක් වන ඊ නිවුස් වගේ ඒවා විස්වාස කරලා හිටං අපි මහින්දව පන්නලා රනිල් වගේ කොන්ද පණ නැති ලන්සි පැපොල් ගහක් බලයට ගේමු. එතකොට බටහිර රටවල් උන්ට ඕනේ හැටියට අපේ රට පාලනය කරයි. රට දෙකට බෙදලා දෙමෙල්ලුන්ට උතුරේ රාජ්ජයක් හදලා දෙයි.
අනේ ඒත් අපේ රට පාලනය කරන්නෙ ඇමරිකාවනේ ඒ නිසා අපිත් දැන් ඇමරිකන් පොරවල් තමා කියලා උජාරුවෙන් ඉමු.
පට්ට ඕයි......![]()

ranil pons aawoth niyemata thiyeyi okaa balayaat apu welawe thamnge manussayatwath wadak nokarapu ekaa 