torrent site aka weda nay machan DL link thiyanawanam danda ko
මේවා ඇක්ට්ස් බන්....උඹල දැක්කද අර බිග් ෂෝ කළු තඩිය එක්ක ගහගන්න මැච් එකේ උන් දෙන්න පනිද්දී ඔක්කොම කඩාගෙන වැටෙනවා....ඒකෙන්ම හිතාගන්න පුළුවන් මේක ඇක්ට් එකක් කියල.....අනිත් ඒක මචන් ඔය ගහන ගැහිලි වල හැටියට වැටිල ඉන්න මිනිහෙක් ආයි නැගිටලා ගගහ හිටපු එකාව පරද්දනවා කියන එකත් වෙන්න බැරි දෙයක්......සමහර සිද්දි ඇත්ත වෙන්න පුළුවන් හැබැයි ගොඩක්ම තියෙන්නේ රැගිල්ල....කොහොම හරි රොක් දිනපු එක නම් හොඳයි මගෙත් ෆෙවරිට් පොර රොක් තමයි....පොරගේ පට්ට ඇඟක් තියෙන්නේ....ඇත්තට ගහගත්තත් ජෝන් සීනට ඕක එක හැප්පෙන්න බෑ.....![]()











ඉතින් script එකේ තියෙන විදියට එපැයි වැඩේ වෙන්න.![]()
NATHNAM ROCK GE EMEN WADAK NAHANE
ඉතින් script එකේ තියෙන විදියට එපැයි වැඩේ වෙන්න.![]()
