2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

gcj

Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    එහෙම නම් 2012 දෙසැම්බර් වල ලෝකයේ මහා වෙනසක් හෝ විනාශයක් වෙනවා කියපු අයට කටඋත්තර නැති වෙනවා. සමහර අය Underground Bunkers හිටං හදාගෙන:baffled::baffled::baffled:

    :eek::eek:
    ඔරිය B'day පාටි එකට සෙට් වෙලා වගේ!:rolleyes:
    :D:D
    මමත් දැන් අපේ ගෙදර පිලිකන්නෙ බංකරයක් ගහලා තියෙන්නෙ...:lol::lol::lol::lol::lol::lol:
    ඔරියගෙ යාලුවො මට කරදර කරන්න ආවොත් හැංගෙන්න.....
    :P:P:P:P:P
    :D:D:D
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ලෝක විනාශයක් කරනවනම් ඒක කරන්නේ පිටසක්වල ජීවින් විතරයි. නමුත් ඒ වගේ බරපතල ලෝක විනාශයකදි ධනවතුන් පිරිසකට බංකර් ගහගෙන පිටසක්වල ජීවින්ගෙන් හැංගෙන්න ඉඩක් හමු වන්නේ නෑ. දුප්පතුන් මරලා ධනවතින් ඉතිරි කරන පිටසක්වල ජීවින් කොහෙවත් නෑ.2012 චිත්‍රපටය තුලත් හැකියාවන් තියෙන යම්කිසි පිරිසක් බේරිලා යන සීන් එකක් තියෙනවා.මේක පෘථිවිය තුල තිබෙන ධනවාදය පෙන්වනවා මිසක් පිටසක්වල ජීවින් එහෙම කරන්නේ නෑ.
    විශේෂයෙන්ම පුරාණය තුල වංශවත් පිරිසක් දුප්පතුන් මැඩගෙන ඔවුන්ව පාලනය කරමින් පෘථිවිය පාලනය කරා.නමුත් අද ඒක වෙනස් වෙලා පල් හොරුන් ,වංචනිකයන් සහ මිනිසුන් නොමග යවන්න පුලුවන් අය තුලින් නිර්මානය වුන පිරිසක් ධනවාදය තුලින් බලවත් වෙලා පෘථිවි ජනතාව වහලුන් ලෙස තබා ගනිමින් පෘථිවිය පාලනය කරනවා.ඒ වගේම පෘථිවිය වනසනවා.ධනවාදී අර්තමර්තකාමින් මානවයන්ට තවදුරටත් පිටසක්වලින් තාක්ෂනය හම්බ වෙන්නේ නෑ.ඒක ඉතා භයානකයි.ජනතාව පෙලන පාලන තන්ත්‍ර තියෙන පෘථිවිය තුල තව දුරටත් තාක්ෂනිකව ඉදිරියට යාමක් වෙන්නේ නෑ.මේක 2012 වසර තුල වෙනස් වෙනවා.ඒ කියන්නේ පිටසක්වල ජීවින් මානවයන්ගේ පාලනය මුලුමනින්ම ඔවුන්ගේ අතට ගන්නවා.ඉන්පසු මානවයන්ට ඕන විදිහට නෙවෙයි අන්තර්සක්වලට ඕන විදිහට සිදු වන්නේ.මේක සාමන්‍යය ජනතාවගේ ජයග්‍රහනයක්.පුහු අර්තමාර්ථකාමි විනාශකාරි පාලකයන්ගේ පරාජයක්.
     
    :) :)
     
    3267

    Member
    Mar 22, 2009
    2,361
    258
    0
    වව්ල් කැලේ

    ඔරියට සහ ඒලියන්ලට ජයවේවා......!:yes::yes::yes::yes::yes::yes::yes::D:D:D:D:D:D:D:D:rofl::rofl::rofl:
     
    gkcnalaka

    Well-known member
  • Jun 6, 2011
    1,729
    258
    83
    ...ලංකාවේ ...

    ජයවේවා......! :D:D:D:confused::confused::eek::eek::eek::eek::):):):):love::love::love::love::P:P:P:P
     
    gkcnalaka

    Well-known member
  • Jun 6, 2011
    1,729
    258
    83
    ...ලංකාවේ ...
    14lhq4k.jpg
     
    ගොඩක් අය එක එක ඒවා කියලා තියෙනවා, ඒත් අපි හැම දෙයක් ගැනම 50%ක් විශ්වාස කරන්න ඔනේ.. මොකද අපි රේඩියෝ තරංග දැකලා නැති උනාට එහෙම දෙයක් නැහැ කියන්නේ නැහැ නේ!!! අනික මාසයක් හරි Research එකක් කරපු කෙනෙක් කවදාවත් පිටසක්වල ජී‍වියෝ නැහැ කියන මතයට එන්නේ නැහැ තව ඒ ගැන හොයනවා මිසක්
    මම දන්න කාලේ ඉදන් මම පිට සක්වල ජීවියෝ ගැන හොයනවා ඒත් මම තාම දැකල නම් නැහැ

    මම කතාව මෙහෙම පටන් ගන්නම්.

    ■ ගෞතම බුදු රජාණන් වහන්සේ මේ ලෝකේ ජීවය ආරම්භය සදහන් කරලා තියෙනවා, සදහන් වෙලා තියෙන විදියට වෙනත් ග්‍රහලෝකයකින් මේ ලෝකෙයට ඇවිත් ජීවීන් වගයක් පදිංචි වෙලා තියෙන්නේ, මට මතක හැටියට නම් අංගුත්තර නිකායේ තමයි සදහන් වෙලා තියෙන්නේ. (කතාව මෙතන කියන්න බැහැ මොකද මම මේක මාර හදිස්සියෙන් ලියන්නේ වෙලාව නැහැ)

    ■ ක්‍රිස්තු ධර්මය‍ට අනුව බයිබලයේ දැක්වෙන්නේ, මිනිසාව දෙවියන් පොළවෙන් පස් අරන් මැවු බවත් පිරිමියාගේ කොදු ඇටයක් ගෙන ගැහැණිය හැදු බවත්.. මෙක බලලා සමහර කට්ටිය හිනා වෙනවා, අහනවා "එහෙම පුලුවන්ද" " එතකොට දෙවියන්න මැව්වේ කවුද?" "මොන පිස්සු කතාවක්ද මේ " කියලා

    සයන්ස් කරන කට්ටිය පොඩ්ඩක් ක්ලෝන් කරනය කියන්නේ මොකක්ද? ඒක කරන්නේ කෝහොමද ? කරන්න මොනාද අවශ්‍ය කියලා පොඩි පෝස්ට් එකක් දාන්න ඒ වගේම මිනිසාගේ තැනුම් එකකය ඒ කියන්නේ මුල දව්‍ය (මට මතක විදියට නම් කාබන්) මොනවාද ඒ වගේම පොලවේසහා පසේ (පොළවයි පසයි කියන්නේ දෙකක්) අඩංගු මුල දව්‍ය පිළිබදව පොඩි කමන්ට් එකක් දාන්න.

    ඒ අනුව දෙවියන් කියන්නේ කවුද කියලා අපි පොඩි උපකල්‍පනයක් හදා ගමු... දෙවියෝ = පිට සක්වල ‍ජීවි‍යෝ ( උපකල්පනයක් පමනයි)

    ■ ස්ලාම් දර්මය ගැන නම් මම දැන් ඉගෙන ගනිමින් පවතිනවා ඒ පිලිබද විස්තරයක් දෙන්න බැහැ ඒත් අහසට අත් දෙක දිගු කරන් දෙවියන් නැමදීම පිළිබදව සිතිය යුතුයි

    ■ අපේ ඉපැරණි රජ කෙනෙක් හිටියා ශ්‍රී රාවණා කියලා ( ඔහු ඇත්තෙන්ම වීර රජ කෙනෙක්) ඔහුව හදුන්වන්නේ "3න් ලෝකයට අධිපති කියලයි" එක් ලෝකයක් පෘතුවිය කියමුකෝ එතකොට අනිත් ලෝක මොනවා ද ?? ( දෙවියෝ පවා රවණා රජුට බයයි ලු ඒ වගේම දෙවියෝ රාවණා රජුට ගෞරව කරාලු)
    ඒ වගේම රාවණා රජු ලග ඉතාමත් ඉහළ තාක්ෂණයක් සහා වේද ශිල්පයක් තිබිලා තියෙනවා,
    අපේ රටේ තියෙනවා රන්මසු උයන කියලා තැනක් (සමහර අය දන්නේ නැහැ නේ :shocked: ) එතන තියෙනවා stargate එකක්, මට මතක හැටියට නම් මුලු ලෝකෙම stargate තුනයි තියෙන්නේ.
    අපේ රටේ අය මෙච්චර වටින වස්තුවකට දීලා තියෙන ලේබලය තමයි "ඒක තපසුන් තපස් රකින්න භාවිතා කරපු තැනක් කියලා" මැද රවුමක් නෙලලා තියෙනවා පේනවා ඇතිනේද ?? ඒක විශ්වයේ මැප් එක කියලා විශ්වාස කරනවා!!
    (දැකලා නැති අය බලා ගන්න)
    images

    images

    තව දෙයක් තියෙනවා පාතාලය කියන නම දන්නවා නේද ??? ඇත්තටම පාතාලය කියන්නේ "පා + තලයට පහලින්" කියන එක ශ්‍රි ලංකාවේ හාරගෙන පෘතුවියේ අනිත් පැත්තට ගියොත් අපිට හම්බෙන්නේ මායාවරැ ජීවත් වුනු ප්‍රදේශයලු ( දැන ගැනීම පිනිස පමණයි)

    ■ නස්කා කියලා චිත්‍ර වගයක් තියෙනවා ඒවා ගැන නම් ලගදී දැන ගත්තේ I.T.N එකේ වෙනසට පිං සිදු වෙන්න ඒවා ගැන මම තාම හොයවා,
    (නස්කා චිත්‍රත් බලන්නකෝ)
    images

    images

    තීරණය ඔයාලා හොයලා බලලා ගන්න, මම දන්න කරැණු විතරයි මම කිව්වේ!!!!!!!

    අපිට පිස්සෝ කියන්න එපා, එහෙම නම් ලෝකේ ලොකුම පිස්සෝ වෙන්නේ ඇමරිකාව වගේ ලොකු ලොකු රටවල් මොකද කෝටි ගනන් වියදම් කරන් පිටසක්වල ජීවීන්ව හොයන්න එයාලා Project පටන් ගන්නවා ඒත් එකක්වත් අසාර්ථකයි කියලා නවත්වලා නැහැ (මම හිතන්නේ. හ‍රියටම කියන්න බැහැ) තව ඒවා පටන් ගන්නවා මිසක්

    පිදිය යුත්තේ පිදිය යුතුමයි මට මේ වෙනකන් උදව් කරපු ගොඩක් අය ඉන්නවා මෙවා ‍ගැන හොයන්න.

    විශේෂ ස්තුතිය.
    ● ඉන්දුල අයියාට
    ● Dr.සුරිය ගුණසේකර මහතා ( මම එක පොතක් තමයි කියෙව්වේ,තව පොත් තියෙනවා නම් දන්න අය කියන්න)
    ● Ravanabrothers.com

    ඉතා විශේෂ ස්තුතිය,
    මට පිස්සා කිව්ව හැමෝටම, මොකද එයාලා එහෙම කිව්ව නිසා තමයි මම මේවා ගැන වැඩි වැඩියෙන් හෙව්වේ

    niyama post1 mcn..oba sathyawadi..mama kamathi e wage ayata:):)
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,694
    2
    115,575
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ලෝක විනාශයක් කරනවනම් ඒක කරන්නේ පිටසක්වල ජීවින් විතරයි. නමුත් ඒ වගේ බරපතල ලෝක විනාශයකදි ධනවතුන් පිරිසකට බංකර් ගහගෙන පිටසක්වල ජීවින්ගෙන් හැංගෙන්න ඉඩක් හමු වන්නේ නෑ. දුප්පතුන් මරලා ධනවතින් ඉතිරි කරන පිටසක්වල ජීවින් කොහෙවත් නෑ.2012 චිත්‍රපටය තුලත් හැකියාවන් තියෙන යම්කිසි පිරිසක් බේරිලා යන සීන් එකක් තියෙනවා.මේක පෘථිවිය තුල තිබෙන ධනවාදය පෙන්වනවා මිසක් පිටසක්වල ජීවින් එහෙම කරන්නේ නෑ.
    විශේෂයෙන්ම පුරාණය තුල වංශවත් පිරිසක් දුප්පතුන් මැඩගෙන ඔවුන්ව පාලනය කරමින් පෘථිවිය පාලනය කරා.නමුත් අද ඒක වෙනස් වෙලා පල් හොරුන් ,වංචනිකයන් සහ මිනිසුන් නොමග යවන්න පුලුවන් අය තුලින් නිර්මානය වුන පිරිසක් ධනවාදය තුලින් බලවත් වෙලා පෘථිවි ජනතාව වහලුන් ලෙස තබා ගනිමින් පෘථිවිය පාලනය කරනවා.ඒ වගේම පෘථිවිය වනසනවා.ධනවාදී අර්තමර්තකාමින් මානවයන්ට තවදුරටත් පිටසක්වලින් තාක්ෂනය හම්බ වෙන්නේ නෑ.ඒක ඉතා භයානකයි.ජනතාව පෙලන පාලන තන්ත්‍ර තියෙන පෘථිවිය තුල තව දුරටත් තාක්ෂනිකව ඉදිරියට යාමක් වෙන්නේ නෑ.මේක 2012 වසර තුල වෙනස් වෙනවා.ඒ කියන්නේ පිටසක්වල ජීවින් මානවයන්ගේ පාලනය මුලුමනින්ම ඔවුන්ගේ අතට ගන්නවා.ඉන්පසු මානවයන්ට ඕන විදිහට නෙවෙයි අන්තර්සක්වලට ඕන විදිහට සිදු වන්නේ.මේක සාමන්‍යය ජනතාවගේ ජයග්‍රහනයක්.පුහු අර්තමාර්ථකාමි විනාශකාරි පාලකයන්ගේ පරාජයක්.
    ancient_aliens_guy.jpg
     
    • Like
    Reactions: XpressM and Genuine

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ඇමරිකාව සහ අනෙකුත් රටවල් හිතන්නේ ධනකුවේරයන් සහ රාජ්‍ය නායකයන් ලෝක විනාශයකදි බේරාගන්න භූ ගත බංකර් හදාගත්තම හරි කියලා. නමුත් එව්ව කොහෙද පිටසක්වල එක්ක.
     
    • Like
    Reactions: gcj

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ඔරියා ඔරියාගෙ යාලුවන්ට කියලා මුන්ගෙ මොල වලට තරංග එවලා මේක බම්ප් කරවන හැටි බලපල්ලකෝ.......:shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked:
    RASIKAYO RASIKYO:lol::lol::lol::lol:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,694
    2
    115,575
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඇමරිකාව සහ අනෙකුත් රටවල් හිතන්නේ ධනකුවේරයන් සහ රාජ්‍ය නායකයන් ලෝක විනාශයකදි බේරාගන්න භූ ගත බංකර් හදාගත්තම හරි කියලා. නමුත් එව්ව කොහෙද පිටසක්වල එක්ක.
    angry-obama-1.jpg
     
    • Like
    Reactions: XpressM and Genuine
    Status
    Not open for further replies.