Unlock Huawei E1550 Dongle (working 100%)

dilrasan

Well-known member
  • Oct 30, 2007
    42,726
    1
    4,811
    113
    40
    හත් ඉලව්වෙ!
    url

    සල්ලි වියදම් කරන්නේ නැතුව E1550 Huawei Dongle එක Unlock කරගන්න ඕනිද?
    මෙන්න පිලිවෙල...හරිම ලේසියි...විනාඩියෙන් වැඩේ ගොඩ...:cool:

    ඉස්සෙල්ලම මෙන්න මේ Application එක download කරලා තියාගන්න...මේකෙන් තමයි Unlock code එක Generate කරගන්නේ....
    Universal MasterCode

    දැන් Dongle එකෙන් Sim එක ගලවල වෙන Sim එකක් දාන්න...ඒ කිව්වේ Lock කරල තියෙන Sim එක නෙවෙයි වෙන එකක්...තේරෙනවනෙ ඉතින්...:rofl:

    දැන් Dongle එක Plug කරන්න...ඒක Load වෙයි...හැබැයි Unlock Code එකක් ඉල්ලයි...අන්න එතකොට අර Application එක Open කරගන්න...

    දැන් Mobile Partner එකෙන් tools ගිහින් Diagnostics යන්න....එතන ඇති IMEI කියල Code එකක්...අන්න ඒක type කරගන්න...නැත්නම් save කරගන්න....කොහොමහරි ඒක අර application එකට දෙන්නයි ඕනි...Application එකේ Huawei තෝරල IMEI code එක Type/Paste කරල Dongle model එක තෝරල Calculate ඔබන්න....ඔන්න Unlock Code එක Generate වෙයි...;)

    දැන් අන්න ඒ Code එක Mobile Partner එකෙන් ආපු Box එකේ Type කරන්න..(Copy paste කරන්න බැහැ:no:)

    Ok කරන්න....ඔච්චරයි....:lol:

    test කරල බලලයි මේ Thread එක දැම්මේ...බය නැතුව try කරල බලන්න....වෙන Sim දාලත් බැලුව...Identify වෙනවා....:cool:

    මේක හොයාගත්තෙ internet එකෙන්...ඔයාලට තේරෙන විදියට කියාදුන්න...:rofl:
     
    Winthecse

    Member
    Feb 11, 2012
    483
    38
    0
    Gedara
    Baha ban oken modem eka unlock karanna 10 parak witharai code danna puluwan 10 parak waradunoth auto ma modem eke unlock karanna code ganna eka nawathinawa mehemai macho sim ekaka puk code eka waradiyata 3 parak gahala 5 weni para hiri eka gahauwata sim eka rejected wenawa eka ubala dannawane e wage modam eketh 10 time attempts unata passe hari code eka gahuwath modam eka unlock wenne naha oya widihata parana dialog modem nam unlock karanna puluwan eth aluth ewa baha mokada dialog ekenma waridiyata 10 parak code eka gahala ewanne
     
    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,726
    1
    4,811
    113
    40
    හත් ඉලව්වෙ!
    Baha ban oken modem eka unlock karanna 10 parak witharai code danna puluwan 10 parak waradunoth auto ma modem eke unlock karanna code ganna eka nawathinawa mehemai macho sim ekaka puk code eka waradiyata 3 parak gahala 5 weni para hiri eka gahauwata sim eka rejected wenawa eka ubala dannawane e wage modam eketh 10 time attempts unata passe hari code eka gahuwath modam eka unlock wenne naha oya widihata parana dialog modem nam unlock karanna puluwan eth aluth ewa baha mokada dialog ekenma waridiyata 10 parak code eka gahala ewanne

    mama dunne Huawei E1550 unlock karana widiya witharai...:rofl:
     
    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,726
    1
    4,811
    113
    40
    හත් ඉලව්වෙ!
    Firmware eka update karapu nethi kenek kiyanawada E1550 eke thiyena default Firware version eka? :):)

    eka balanne Mobile Partner eka open karala...Tools--->Diagnostics
    man Firmware eka masekata wage kalin update kala....mata hithenawa Dongle eke speed eka behela kiyala e hethuwa nisa....ithin reverse karaganna puluwanda danneth nehe...:P balanna oni...eth thibuna version eka danne nehe mama...:baffled: