මේක මම keyboard එකේ play කරපු එකක්. Assassin's Creed game එකේ theme song එක. Full song එක record කරන්න කලින් කට්ටියගෙ ප්‍රතිචාර කොහොමද කියල බලන්න එකේ මුල ටික විතරක් record කරල මේ දැම්මෙ. මේ Samples දෙකෙන් කෝකද වඩාත් හොඳ? කට්ටියගෙ හොඳ හා නරක අදහස් සියල්ල අගය කරනවා.

Last edited:


