Maruti & Alto New Prices

eranga_rama

Well-known member
  • Mar 7, 2008
    6,584
    519
    113
    Machan mage car sale ekak thiyana yaluwek kiwwa,
    maruti new price eka 17 lakhs lu.
    Alto new price eka 21 Lakhs kiyala.

    Me katahawa ethada??? :shocked::shocked::shocked::shocked:
    meka mara wihiluwak ne bung.
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඔව්, මචන් කතාව ඇත්ත..
    ඒත් අපි නම් තවම පරණ මිළට දෙනවා..
    බඩි වැන් 16-17 තිබ්බ එක දැන් 20 ක් වගේ වෙනවා...
    කොහොමත් මේ පාර ලොක්කා ඇස් වහගෙන කනා මුට්ටි ගහනවා වගේ...
    අපේ අහිංසක මිනිසුන්ගේ හින වලට දමලා ගැහුවා...
     

    shammaxxy

    Well-known member
  • May 21, 2011
    1,331
    347
    83
    ඔව්, මචන් කතාව ඇත්ත..
    ඒත් අපි නම් තවම පරණ මිළට දෙනවා..
    බඩි වැන් 16-17 තිබ්බ එක දැන් 20 ක් වගේ වෙනවා...
    කොහොමත් මේ පාර ලොක්කා ඇස් වහගෙන කනා මුට්ටි ගහනවා වගේ...
    අපේ අහිංසක මිනිසුන්ගේ හින වලට දමලා ගැහුවා...

    මචං alto එක කීයටද දෙන්නේ උඹලා? :)
     

    eranga_rama

    Well-known member
  • Mar 7, 2008
    6,584
    519
    113
    :(:(:(

    අයියෝ සල්ලි ..
    :angry::angry::angry:

    :angry::angry::angry:

    meh hu*$#&$* ahinsaka podi minissunta wahanayak wath ganna denne na
    munta hena gahanna one para ballo
    munta aston martin ganna hodai podi minihek ta alto ekak ganna denneth na
    we#@ Ballo
    :( :( :( :( :( :( :(

    sirawata bung. indian Rs.100,000 apu nano eketh man hithanne den mehe 13k wath ethi. Indian Rs,100,000 = SL Rs. 252,000. indiyawe ewun apita pukenuth hina wenawa ethi. :lol:

    aiyoo Alto

    den ithin bulto thama. :(:(

    ඔව්, මචන් කතාව ඇත්ත..
    ඒත් අපි නම් තවම පරණ මිළට දෙනවා..
    බඩි වැන් 16-17 තිබ්බ එක දැන් 20 ක් වගේ වෙනවා...
    කොහොමත් මේ පාර ලොක්කා ඇස් වහගෙන කනා මුට්ටි ගහනවා වගේ...
    අපේ අහිංසක මිනිසුන්ගේ හින වලට දමලා ගැහුවා...

    umbalage prices kohomada???
     

    eranga_rama

    Well-known member
  • Mar 7, 2008
    6,584
    519
    113
    මට මහින්දට කියල ඇරගන්න හිතෙනවා බං

    thama apita mu bageta erala thiyenne bung.

    man dekka news ekak Hambntota port eke withrai lu vehicles gena ship unload karanna puluwan May 31st passe.

    Hambantota ships enne nethi eka hethuwak wenne ship insure karala thiyana copmanies allow karanne ne ships h'tota enna. mehem wunoth me insurance copmanies ships walin loku premium ekak illai H'totata dock karanna denna.

    anthimata eh cost ekai oya vahana colombo walata gena yana cost ekai dekama gewanna wenne apita thama may 31st passe.

    it'll further increase vehicle prices by another 30-40,000 rupees. :(
     

    amith24

    Well-known member
  • May 8, 2010
    983
    69
    48
    මාතර
    අන්තිමට දුප්පත් එකාට වෙන්නේ වාහන දිහා බලන් ඉන්න තමයි!