ANDROID වැඩකාරයෝ

Status
Not open for further replies.

Nebuchadnezzer

Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    චිරි චිරි වැස්ස;12437541 said:
    71459-400x300-Speed2.JPG

    AndroidParticles.gif


    302i niyamai aaaa
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    කොහෙද බං Ray එක 39 වෙන්නෙ මම ගත්තෙත් 35ට නෙ ගිය මාසෙ:eek:
    අඩො අයෙනම් නුවරින් මොන phone එකක්වත් ගන්නෙ නෑ. :growl:
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    හරි හරි ඊලගට

    එහෙනම් මේ isteps ටික හරියට කොරපන් හොදේ

    1. Reboot Into Recovery (Vol up + home + power)
    *From Main menu
    2. Wipe Data/Factory reset
    3. Advance -> Wipe Dalvik cache
    4. Mount and Storage -> format /system
    5. Install Zip from SD card -> select the ROM file (This is the bigger one)
    6. Again Install Zip from SD card -> select google apps
    7. Reboot the phone

    First boot will take longer than usual. To navigate with in recovery use vol up and down buttons to select an option use power button.

    මේක තේරුණා නේද බොට?
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    එහෙනම් මේ isteps ටික හරියට කොරපන් හොදේ

    1. Reboot Into Recovery (Vol up + home + power)
    *From Main menu
    2. Wipe Data/Factory reset
    3. Advance -> Wipe Dalvik cache
    4. Mount and Storage -> format /system
    5. Install Zip from SD card -> select the ROM file (This is the bigger one)
    6. Again Install Zip from SD card -> select google apps
    7. Reboot the phone

    First boot will take longer than usual. To navigate with in recovery use vol up and down buttons to select an option use power button.

    මේක තේරුණා නේද බොට?

    අම්මියෝ සරුවාන්ගෙම ගල් උනා වගේ
    පොඩි අව්ලක්.අර DLකරපු zip file 2 extract කරන්න ඔනේ නැනේ.
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    අම්මියෝ සරුවාන්ගෙම ගල් උනා වගේ
    පොඩි අව්ලක්.අර DLකරපු zip file 2 extract කරන්න ඔනේ නැනේ.

    නැතෝ ඒක අල්ලනවත් එපා කෙලින්ම copy කරගනින් :lol:
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    Good Luck :yes:

    එල ද බ්‍රා වන දෙබරා කිව්වලු වැඩේ ගොඩ මචන්
    තව පොඩි අවුලක් තියෙනවා.තාම මට yellow triangle අයින් කරගන්න බැරි උනා.කලින් root කල වෙලේ ඉදල තියෙනවා.එකත් අයින් කරගන්න විදිහ කියන්න පුලුවන්ද?
     
    Status
    Not open for further replies.