pati roll පටි රෝල් mega thread

navodwickra

Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    කෝ යකෝ අද හවස එක :(

    132.png
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    එළකිරි,6 ය වසරේ ඉඳං ගියානම් නියමයි නේ:),කතා බර ගානක් ඇති:D,අපිට කොච්චි කතා ත්‍රෙඩ් එකක් දාන්න බැරි වෙන එකක් නැ
    :yes::yes::yes:
    අප්පේ ඔව් , ඒක නම් වෙනම ලෝකයක්..:lol::lol:
    ඒත් මම ඔය කතා කියන්න ගත්තම ඕවගේ කතා නායකයෝ එහෙම මෙතෙන්ට කඩාපාත් වෙයි.:sorry::sorry:
    මොකද එකට scl ගිය අය ගොඩක් ඉන්නව EK එකේ
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    පටි රෝල් අප්‍රියෙල් 03 2012 - හවස

    මෙන්න එහෙනම් අපේ මොංගල් DJ ICE COLD ගේ බලවත් ඉල්ලීම මත (දන්නවනේ පිස්සන්ට තද උනාම :lol:) අද හවස පටි රෝල එක. එහෙනම් අහලම බලන්නකෝ කොහොමද කියල :lol::);)



    මෙතනින් බාගන්න

    පුල් කොලිටි මෙතනින්