pati roll පටි රෝල් mega thread

123buddy

Active member
  • Aug 15, 2007
    251
    54
    28
    wennappuwa
    මෙන්න එහෙනම් මේ සතියේ අන්තිම පටි රෝල් එක :( අයෙමත් හම්බ වෙමු සදුදා උදෙන්ම :) එහෙනම් ඉතින් සුපුරුදු පරිදි හොදට ලේ ටික සුද්ද වෙන්නත් එක්ක හිනා වෙන්න තියෙන්නේ :lol::lol::lol:

    මෙතනින් බාගන්න

    පුල් කොලිටි මෙතනින්

    30.png
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara

    ළකිරි,ස්තුති සහෝ,කොච්චි කතානම් මමත් දන්නවා,දවස් කිහිපයකට උඩදි කො‍ටුවේ ඉඳන් නුවරට එන කොච්චියට නැග්ගා කෙල්ලක්,පෙට්ටියේ සිට් තිබ්බෙ නැ එ ගැනු ළමයා නගිනකොට ටිකක් පරක්කු වෙලා නැග්ගෙ,පෙට්ටියේ හිටියා කොල්ලෝ දෙන්නෙක්,එ දෙන්නා අර කෙල්ලෙ නැග්ග වෙලාවේ ඉඳන් එ දිහාවටමයි ඇහැ,මමයි මගේ යාළුවයි ඉඳගෙන හිටපු සිට් දෙක ළමයි දෙන්නෙක් වඩාගෙන ආපු ජොඩුවකට දුන්න හින්දා අපි දෙන්නත් හිට ගෙන හිටියේ,ටික වෙලාවක් යනකොට අර කොල්ලා මට තට්‍ටුවක් දාල කිව්වා එයාගේ සිට් එකේ ඉඳගන්න ඔන වුනාම ඉල්ලන්නම් කියලා,මම දැන ගත්තා දැන් ඉලඟට වෙන්න යන දේ,මැන් හිමිට ගිහින් හිට ගත්තා අර කෙල්ල ලඟ,මමත් හොඳින් බලාගෙන,චිත්‍රපටියක් වාගේ එකත්:),ඉස්සෙල්ලා ඉස්සෙල්ලා කෙල්ල වැඩිය කතා කලේ නැ පස්සෙ කෙල්ල මාරට ‍ෆිට් උනා මෙයත් එක්ක,අන්තිමෙදි පිලිමතලාව කිට්‍ටුව ෆොන් නම්බර් එකත් ගත්තා මන් දැක්කා,මම පෙරාදෙණියෙන් බහින නිසා ඉතුරු හරිය යාළුවාට බලාගන්න කිව්වා,නියම වැඩේ කියන්නෙ ‍රැ 7:30 රට නුවරින් බැහැලා අර කොල්ලෝ දෙන්නයි මේ කෙල්ලයි ගිහින් තියෙන්නෙ එකම ත්‍රිවිල් එකේ එතරම් ‍ෆිට් බහිනකොට කොහොමද:Dකොච්චි රස කතා නම් මරු...
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK

    පිස්සු හැදිලා අයෙත් හැදෙනවා මලයත් පොඩි ට්‍රයි එකක් දාල බලන්න කෙල්ලෙක්කුත් නැති එකේ :P
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක

    ඔය කතාව කියෙව්වම මට මතක් උනේ මම පෝසට් කරපු ගීතයක් මචං... මේ ලින්ක් එකට ගිහින් කොල පාටින් තියෙන ටික කියවල බලපන්... http://www.elakiri.com/forum/showpost.php?p=12213033&postcount=1987
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo

    මාර සීන් එක
    මටත් තියනව කෝච්චි කතා නම් සෑහෙන්න:):):).. 6 ඉදන් scl ගියේ කෝච්චියේ නේ
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    පිස්සු හැදිලා අයෙත් හැදෙනවා මලයත් පොඩි ට්‍රයි එකක් දාල බලන්න කෙල්ලෙක්කුත් නැති එකේ :P

    හි හි:D වැඩ පාලු වෙනවා නේ එතකොට;),තනියෙන් ඉන්න තරමට දැනට සැපයි:),එහෙම නෙමෙයිද අයියා:)
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    ඔය කතාව කියෙව්වම මට මතක් උනේ මම පෝසට් කරපු ගීතයක් මචං... මේ ලින්ක් එකට ගිහින් කොල පාටින් තියෙන ටික කියවල බලපන්... http://www.elakiri.com/forum/showpost.php?p=12213033&postcount=1987

    එළකිරිනේ මෙවාගේම සිද්ධියක් නේ වෙලා තියෙන්නෙ,බලාගෙන යනකොට හැම එහෙකටම සිංදු ලියවිලා තියනවානේ
    :):)
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    මාර සීන් එක
    මටත් තියනව කෝච්චි කතා නම් සෑහෙන්න:):):).. 6 ඉදන් scl ගියේ කෝච්චියේ නේ

    එළකිරි,6 ය වසරේ ඉඳං ගියානම් නියමයි නේ:),කතා බර ගානක් ඇති:D,අපිට කොච්චි කතා ත්‍රෙඩ් එකක් දාන්න බැරි වෙන එකක් නැ
     
    ericratwatte123

    Well-known member
  • Jan 25, 2008
    624
    435
    63
    PATTAMA WADAK!!!!!!!!!!
    mn asama radio programme 1k thamai pati roll...
    navod aiyata thankew wewa.....mn okkoma download kara:):)
    saturday ude yana ekath daanna puluwn loku deyak..:):):):)
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    හි හි:D වැඩ පාලු වෙනවා නේ එතකොට;),තනියෙන් ඉන්න තරමට දැනට සැපයි:),එහෙම නෙමෙයිද අයියා:)

    නෑ නෑ එහෙම නෑ තනියම ඉන්නවට වඩා හොදයි කවුරු හරි ඉන්න එක :D
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    නෑ නෑ එහෙම නෑ තනියම ඉන්නවට වඩා හොදයි කවුරු හරි ඉන්න එක :D

    හා හා මේ නවෝද් අයියේ මේ අපි වගේ පොඩි ලමයින්ට ගෑනු ලමයි ජෝඩු කරල වලේ දාන්න එපා..:P:P
     
    shehan12345

    Well-known member
  • Jan 31, 2008
    1,940
    113
    63
    Colombo
    මෙන්න එහෙනම් මේ සතියේ අන්තිම පටි රෝල් එක :( අයෙමත් හම්බ වෙමු සදුදා උදෙන්ම :) එහෙනම් ඉතින් සුපුරුදු පරිදි හොදට ලේ ටික සුද්ද වෙන්නත් එක්ක හිනා වෙන්න තියෙන්නේ :lol::lol::lol:

    මෙතනින් බාගන්න

    පුල් කොලිටි මෙතනින්
    thnk ya ban:cool::cool::cool::yes::yes: